මගේ මුල්ම Short Film එක

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
වැඩේ නම් නියමයි.අගය කරනවා.TV එකේ යන 2.50 ටෙලි නාට්‍ය වලට වඩා මේවා කොච්චර හොදද.
මාත් cinematography පැත්තට බර කෙනෙක්.තව කරන්න මේ වගේ දේවල්. :yes:
රූපවාහිනී තිරය හරහාත් මේ වගේ දේවල් වලට පිළිගැනීම හම්බෙනවා නම් කොච්චර දෙයක්ද.වෙන වෙන ලබ්බවල් නේ දාන්නෙ. :angry: tv බලන එක නැවැත්තුවෙත් ඒකයි.වැඩකාරයො ඔක්කොම Youtube එකේ.:cool: ඔබට ජය!
 
Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya

    ගොඩක් ස්තුතී comment එකට. ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. මම TV බලන්නෙත් නැත්තේ ඔය හේතුව හින්දා තමා. සල්ලි පස්සේ දුවනවා මිසක් හොඳ නිර්මාණයක් කරන්න දැන් ගොඩක් අයට උවමනාවක් නෑ. මට ලොකු ආසාවක් තියෙනවා teledrama එකක් කරන්න. හැකියාව තිබ්බට අත දෙන්න කෙනෙක් නෑ. :) බලමු ඉස්සරහට.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    seriously fatta machan.. tamange kella dala gyama link eliyata dana me kale.. nice idea ekak denawa machan uba adare gena.. happy for it machan.. carry on machan.. best of luck.. again nice work machan:):):):):):):)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,721
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    EMINƎM;20675299 said:
    cinematography නම් සුප්පා බන් සිරාවට.
    කතාවත් හොදයි.
    අර පොඩ්ඩා ඉන්න ගෙදරත් පට්ට

    බොහොමත්ම ස්තුති මචං
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    still youtube views 200kwath naeththe ai ban kattiya balana widihata post eka hadapan podda ehema act karanawa kiyala :P