මගේ මොබිටෙල් සිම් එකේ data නිකන් use වෙලානේ.
මච්න් මගේ මොබිටෙල් data සිම් එකේ මච්න්, නිකන් data use වෙලානෙ. මන් දවස් 2,3 කින් සිම් එක use කරේ නැනේ. එහෙමත් දවසක තමයි බන්, use කරන්නේ. මාසෙකත 6GB හම්බ වෙනව. අද check කරාම balance එක ගන එවපු messages වල තියෙන්නෙ මෙහෙම.
Blance by now; 588 MB
Bal: Data-641.53MB
OG-Voice M2M-200,SMS M2M-200
Time: 10/2/2013 4:07:46 PM
Bal: Data-650.37MB
OG-Voice M2M-200,SMS M2M-200
Time: 10/1/2013 7:04:15 AM
Bal: Data-1.71GB
OG-Voice M2M-200,SMS M2M-200
Unbilled Usage as at 18/09/2013 14:09:19-Rs.0.00
Time: 9/29/2013 6:34:49 PM
කොහොමද එහෙම වුනේ? අනෙක dongel එක pc එකෙන් ගලවලමයි තියන්නෙත්.
මන් මොබිතෙල් call කරාම උන් කියනව detail bill එකක් අරන්, check කරන්න කියල. මට fax කරන්න කියුවා.
මෙහෙම වෙන්න පුලුවඳ බන්? උන් ගේ system එකෙන් disconnect කරල නැතුව වගේ වෙන්න පුලුවන් ද?