මගේ මොබිටෙල් සිම් එකේ data නිකන් use වෙලානේ.

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    මගේ මොබිටෙල් සිම් එකේ data නිකන් use වෙලානේ.

    මච්න් මගේ මොබිටෙල් data සිම් එකේ මච්න්, නිකන් data use වෙලානෙ. මන් දවස් 2,3 කින් සිම් එක use කරේ නැනේ. එහෙමත් දවසක තමයි බන්, use කරන්නේ. මාසෙකත 6GB හම්බ වෙනව​. අද check කරාම balance එක ගන එවපු messages වල තියෙන්නෙ මෙහෙම.
    Blance by now; 588 MB

    Bal: Data-641.53MB
    OG-Voice M2M-200,SMS M2M-200
    Time: 10/2/2013 4:07:46 PM

    Bal: Data-650.37MB
    OG-Voice M2M-200,SMS M2M-200
    Time: 10/1/2013 7:04:15 AM

    Bal: Data-1.71GB
    OG-Voice M2M-200,SMS M2M-200
    Unbilled Usage as at 18/09/2013 14:09:19-Rs.0.00
    Time: 9/29/2013 6:34:49 PM


    කොහොමද එහෙම වුනේ? අනෙක dongel එක pc එකෙන් ගලවලමයි තියන්නෙත්.

    මන් මොබිතෙල් call කරාම උන් කියනව detail bill එකක් අරන්, check කරන්න කියල​. මට fax කරන්න කියුවා.

    මෙහෙම වෙන්න පුලුවඳ බන්? උන් ගේ system එකෙන් disconnect කරල නැතුව වගේ වෙන්න පුලුවන් ද? :shocked:
     
    Jun 3, 2013
    659
    59
    0
    අම්මෝ..එහෙම වුනේ කොහොමද උඔ නැති වෙලාවට ගෙදර කවුරු හරි යනවද දන්නෑ..
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    ෂුවර් හොර ෂොට් එකක් තමා කාගෙ හරි :yes:



    කොහොමද මච්න් හොරෙන් මගේ connection එකෙන් යන්නෙ? ADSL වල වගේ ද බන්?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    upahara eketh oya seen eka tiyanwa.

    download monitor walin penwana gaanata wada use wenawa.mun boru karanne ban. :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    torrent බානවද.. දන්නෙම නැතුව seed වෙනවද දන්නෙ නැහැ..
    එහෙම නිකන් use වෙන්න විදියක් නැහැ..
    මල්ලි පැටියෙක් ඉන්නව නම් උබට ඉතිං.. බඩු පැකට් තමයි..

    6433_zps9c23ec03.png


    9Y7qmQ3.png
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    නැ බන්, මේක මේ ADSL Line එකේ speed මදි වෙලාවට වගේ බන් use කරන්නෙ. මන් දවස් කිහිපයකින් ගැහුවෙත් නැ මේ මගුල. මගෙ පරන Home connection 1ක් තියෙන්නෙ ගෙදර. ටොරෙන්ට් බාපු කාලයක් මතක නැ.

    මොබිටෙල් දෙතෛල් බිල් එකක් ගන්න කොඡ්ඡර කල් යාවිද බන්? එක තව මාස දෙකකින් විතර ඒවිද දන් නෑ.