මගේ යහළුවෝ ටික අද ජන්දේ දානවද????

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගේ යහළුවෝ ටික අද ජන්දේ දානවද????

    ලංකාවේ සිංහල පොන්නයෝයි, දෙමල පොන්නයෝයි මුස්ලිම් පොන්නයෝයි අද එක පොන්නයෙක් තෝරාගන්නවා නේද නායකයා හැටියට.. උදේම ගිහින් තමන් කැමති පොන්නයා ඉස්සරහා කතිරේ ගහලා පොන්නයෝ වගේ ඇවිත් ටීවී එක දිහා බලාගෙන හිටපල්ලා.. අද බාරුත් වහලා.. නෙදකින් මෙහෙම රටක්..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවේ සිංහල පොන්නයෝයි, දෙමල පොන්නයෝයි මුස්ලිම් පොන්නයෝයි අද එක පොන්නයෙක් තෝරාගන්නවා නේද නායකයා හැටියට.. උදේම ගිහින් තමන් කැමති පොන්නයා ඉස්සරහා කතිරේ ගහලා පොන්නයෝ වගේ ඇවිත් ටීවී එක දිහා බලාගෙන හිටපල්ලා.. අද බාරුත් වහලා.. නෙදකින් මෙහෙම රටක්..

    :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Royal Mall wahalada
    වහල නේ බන්.. අද උදෙනේ බන් දන්නේ.. ඊයේ දන්නවා නම් ගන්නවා බෝතලයක්.. නෙදකින් දැන් ඉතින් විස්කි ගන්න සල්ලි දීලා ගල් බෝතලයක් ගන්න එපැයි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ ඇමෙරිකාවේ ඉලෙක්ෂන් නයිට් එකේ පාටි.. ලංකාවේ පොන්නයෝ ටිකේ ඊයේ ඉදන් බාර් වල පෝලිමේ ඉදලා බෝතලේ අරන් ගිහින් බොනවා.. අද බාර් වහලා.. මොන හුකන රටක්ද? මොකෝ අද තෝරාගන්නේ ඊලග බුදුහාමුදුරුවොද? නැත්තම් අද ජෙසුව කුරුසේ ඇන ගහනවද?

    1280px-Barack_and_Michelle_Obama_in_Ollie_Hayes_Pub_zmo0l7.jpg

    https://www.pdxmonthly.com/articles...hang-with-tomboys-and-drink-spanish-cocktails

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වහල නේ බන්.. අද උදෙනේ බන් දන්නේ.. ඊයේ දන්නවා නම් ගන්නවා බෝතලයක්.. නෙදකින් දැන් ඉතින් විස්කි ගන්න සල්ලි දීලා ගල් බෝතලයක් ගන්න එපැයි..

    අපෝ උබල අනික් හැම උට්ටම දන්නව....... බාර් වහල බව දන්නෙ නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපෝ උබල අනික් හැම උට්ටම දන්නව....... බාර් වහල බව දන්නෙ නෑ
    සිරාවටම දන්නේ නැහැ බන්.. මම හිතුවේ නැහැ ජන්දෙට වහයි කියලා.. දියුටිෆ්රි එකේ වහලා නැහැ නේද?