මේක මගේ යාලුවෙක් අලුතෙන් පටන් ගත්ත චැනල් එකක්. පුළුවන් විදියට සපෝර්ට් එකක් දියන්ලා මචන්ලා
yaluwekge nisa subscribe karana ona nehe neda ahenam?යාලුවන්ට උදවු කරන එකෙක් දැක්කමයි. කමක් නෑ කමක් නෑ අපි යාලුවගෙමයි කියල හිතාගන්නම්කෝ බං.![]()
ආතල් බන් දෙන්නේ ඔය. ඔහොම කිව්වට මුන් රිපෝට් ගහන්නේ නෑ එහෙම.මොකෙක් හරි වීඩියෝ එකක් දැම්මොත් රිපෝට් කරන්න දගලනවා
ඔය කයිය ගැහුවට ට්‍රැවල් with wife කසුනගෙනුත් මුන් බැනුම් අහලා ඉන්නේඇයි බං උඹල ඔච්චර කුහක? මේ වගේ ෆෝරම් තියෙන්නෙ වීඩියෝ ෂෙයාර් කරන්න නෙවෙයිද? මොකෙක් හරි වීඩියෝ එකක් දැම්මොත් රිපෝට් කරන්න දගලනවා. නිකමට හිතලා බලපන් උබල ඉන්න තැන? වාහනයක් වත් තියෙනවද? එක තැන පල් වෙවී මේකෙ කාලේ කන උන් ඉන්නෙ ගොඩක් අය. ලොරි ටෝක් දෙනවා බැංකු පොත් වල රුපියල් 10 000ක් වත් නැහැ. ඊයා ඕයි.
aththa bn quality channel walata sup ekak denna one. gobba video dana unwa report karalaඇයි බං උඹල ඔච්චර කුහක? මේ වගේ ෆෝරම් තියෙන්නෙ වීඩියෝ ෂෙයාර් කරන්න නෙවෙයිද? මොකෙක් හරි වීඩියෝ එකක් දැම්මොත් රිපෝට් කරන්න දගලනවා. නිකමට හිතලා බලපන් උබල ඉන්න තැන? වාහනයක් වත් තියෙනවද? එක තැන පල් වෙවී මේකෙ කාලේ කන උන් ඉන්නෙ ගොඩක් අය. ලොරි ටෝක් දෙනවා බැංකු පොත් වල රුපියල් 10 000ක් වත් නැහැ. ඊයා ඕයි.
aththa bn quality channel walata sup ekak denna one. gobba video dana unwa report karala
මොකක් හරි වැදගත් දෙයක් නේ බං. ඔය බාර් ඉස්සරහා කඩල විකුණන කොල්ල හොරකං කරන්නෙ නැතුව සාදරනවා බිස්නස් කරනවනෙ. රුපියලක් හෙවුවත් තමන්ගෙ මහන්සින්නෙ.ඔය කයිය ගැහුවට ට්‍රැවල් with wife කසුනගෙනුත් මුන් බැනුම් අහලා ඉන්නේ
නැත්තේ නැහැ බං මුන් රිපෝට් ගහනවා අලුත් චැනල් එකක් දැම්ම ගමන්. මම DuPont වැඩ කරන කාලේ Toxic Level Phosphine Expose වෙලත් බේරුනා. කරුමෙට Shot 24 එක්ක මාට්ටු වෙලා Drug Test Fail වෙලා ආයේ මෙහෙට එන්න වුණා. දැන් 2026 ආයේ චාන්ස් එකක් හම්බුණා. මං වැරදි වැඩ කරනවා මම බෝ පැලයක් කියලා කියනවා නෙවේ.ආතල් බන් දෙන්නේ ඔය. ඔහොම කිව්වට මුන් රිපෝට් ගහන්නේ නෑ එහෙම.
Thank you comment ekataඇයි බං උඹල ඔච්චර කුහක? මේ වගේ ෆෝරම් තියෙන්නෙ වීඩියෝ ෂෙයාර් කරන්න නෙවෙයිද? මොකෙක් හරි වීඩියෝ එකක් දැම්මොත් රිපෝට් කරන්න දගලනවා. නිකමට හිතලා බලපන් උබල ඉන්න තැන? වාහනයක් වත් තියෙනවද? එක තැන පල් වෙවී මේකෙ කාලේ කන උන් ඉන්නෙ ගොඩක් අය. ලොරි ටෝක් දෙනවා බැංකු පොත් වල රුපියල් 10 000ක් වත් නැහැ. ඊයා ඕයි.