මෙන්න මේක ගැනයි මම කියන්නේ මචන්, මහියන්ගනේ වැලිවල ආදායම එන්න ඔනා මහියන්ගනේට. මොකද රටේ අවශ්යතාවයට වැලි දෙන්නේ මහියන්ගනේ මිනිස්සු කැපකිරීමක් කරලා. කවදාහරි දවසක මහියන්ගනයට කෙල උනාම ඒ වැලි සල්ලිවලින් හරි ඒ පලාතේ ප්‍රශ්න විසදන්න පුලුවන් වෙන්න ඔනා. නැත්තම් තෙරුමක් නැනේ මුලු රටටම වැලි දීලා අන්තිමට මහියන්ගනේ මිනිස්සුන්ට කෙල වෙනවා නම්. මූදූකරේ බලහන් පිට උන්ට් ඇවිත් බොට්ටු දාලා මාලු බාන්න බැ. ඒක සාදාරනයි. ඒ වගේ තියෙන්න ඔනා. නැත්තම් පිට උන් කෙලල යයි ගමේ උන්ට මුකුත් නැ. රටටම වැලි දෙන්න හරි කමක් නැ ක්‍රමේට කරනවනම්. වැලි මහියන්ගනෙන්, සල්ලි නුවරට නම් හරියන්නේ නැ. යාල උනත් බලහන්. යාල සෆාරි යන උන්ට කොලඹින් ඇවිත් වාහන දාලා කරන්න ගියොත් ගමේ එකාට නැනේ. යාලට මාකට් එක තියෙන්නේ ඒ නිසයි. ඒ ක්‍රමේ හරි.