hmmm.. e ahinsaka sattu tamai anthimata wandi gewwe ape ewunge nosandaaalakamata..
hadawathe situwili awadhikala nirmanayak sahoodaree...
kawruwath nohitapu pattak..obe asata nathu wela apuru nirmanayak lesin eliayata awith tiyanawa...obata tawa tawath nirmana karanna shaktiya labewa..!
ස්තුතියි සහෝහරිම ඛේදනීයයි.
අපූරුයිසහො
පාරිසරික හේතු වලට වඩා වටිනාකමක්, අපටම ආවේණික කතාවක් සිගිරියෙ තියෙනවා බොහෝ දෙනා නොදන්න ........ ස්තුතියි ඔබේ අදහස් වලටපියාඹන හමුදාව...
අනඟි නිර්මාණ ප්‍රවේශයක්.ඔබට ජය!
(මේක පාරිසරක සාධක මත වුන දෙයක් නේ?සීගිරිය අවට ඇති එක්තරා ශාඛ විශේෂයක් නිසාත්,හොඳම සුළං බාධකයක් නිසාත් තමයි බඹරුන් සීගිරිගල ආශ්‍රිතව ජීවත්වන බව දැනට හොයාගෙන තියෙන්නෙ.අතීත හෝ වර්ථමාන සිදුවීම් කවරක් වුවත්,දිගු කාලයක් සිටි සතුන් එළවා දැමීම නම් දුක හිතෙන දෙයක්.වෙන විකල්පයක් තිබුනෙම නැද්ද මන්දා)

ස්තුතියි පියුමිඒ වරද තේරුම් ගනිද්දි සිහගිරට වෙන්න ඕනිදේවල් වෙලා තියේවි....අපේ අයට කොහොමත් එහෙමනෙ...
වටින නිර්මාණයක් අමා......දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම්...![]()

ස්තුතියිlassana nirmanayak sis...!![]()

ස්තුතියි සහෝkaalina matrukawak osse liyewunu apuru nirmanayak
adawenas unu lokayath ekka eda siti wun wayira badinaw asikuruyi mewan pasubin katha thula...
sorry cant rep+
WOW
aparaadayak karala thiyenne. wandi gewannath wei kawada hari. Niyamai akke ... i had my jaw dropping at the end. lassanai ^^ keep writing! Jaya!
මෙය සිදුවුනෙ කාගෙ අණකිරීමටද දන්නෙනෑ. පරිසර පද්ධතියකට බඹරුන් ගෙන් සිදුවෙන මෙහෙය අපමනයි. කනගාටුදායක සිද්ධියක් නිර්මානයකට යොදාගත් ඔබට මගෙ අාචාරය සොයුරිය.

ඉතා අපූරු පද පෙළක් නංගී... අපේ විද්වතුන් මේවා තේරුම් ගන්න බුද්ධිමත් වැඩියි......
Rep++
ස්තුතියිඅද හුගක් තැන් වල වෙන්නේ ඕකනේ! ලස්සන වෙනස් විදිහේ මාතෘකාවක්!
මෝඩකමට කලාද, අපේ උරුමයන් වනසන්න ඕන කමින් කලාද කියන එකයි ගැටළුවඇත්තටම ඒක අපේ උන් කරපු අපරාධයක්. ක්ෂණික පිළියම් වලට වඩා, දිගුකාලීන තිරසාර පිළියම් තියෙද්දිත්, උන්ව පුච්චලා දාන්න තරම් අපේ උන් මෝඩ උනානේ.
මෝඩකමට කලාද, අපේ උරුමයන් වනසන්න ඕන කමින් කලාද කියන එකයි ගැටළුව
ස්තුතියි අදහස් වලට


සීගිරි කාශ්‍යපගේ ආරක්ෂක බඹර හමුදාව නුඹලා ගිනි තබා විනාශ කළා!
විඡ්ජු කුමාරි සීගිරි සුන්දරිය කඳුළු සලයි!
![]()
