මගේ රත්තරන් යාලුවනේ....

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    කොම්පියුටර් හර්ඩ්වෙයාර් ඉම්පොර්ට් කරන සිංහල අය ගොඩාක් අඩුයි. තම්බි එක්ක ප්‍රයිසින් වලට ෆයිට් එකක් දෙන්න පුලුවන් එවුන් කවුද? මම දැනට ගන්නෙ සිවා එකෙන් ඒක ටැමිල්. මම කියන්නෙ හෝල් සේල් ප්‍රයිස්

    ලොවෙත් නැති ගානකට කොම්පියුටර් පර්ට්ස් දෙන සින්හලයෙක් ඉන්නව සෙට් කරල දෙන්නම්.pm
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කිලෝ ගාණක් බර සිංහල චන්ද අරික්කාලක් බර සුලූතර චන්දවලට පාවා නොදෙන, එකම අරමුණකට සිංහලයා ඒකරාශි වෙන්න ඕන... ඔය පරම්පරාවෙන් අපි අහවල් පක්ෂය කියන වහල් මානසිකත්වයෙන් මිදිල අලූත් විදියට හිතල ජාතිය ආගම රට අංක එකට තියල වැඩ කරපල්ලා.... අද උඹලට අපිට මෙහෙම ඉල්ලීමක් කරන්න තරම්වත් ශක්තිය තියෙනවා.... ඒත් මේ යන විදියට අපි අපේම රටේ අවතැන් වන දිනය වැඩි ඈතක නෙවෙයි.... උඹල ඔය පකේ කුලය, උඩරට පහත රට හීන ලෝකවලින් එළියට වරෙල්ලා.... උඹ බෞද්ධ ද කතෝලික ද අදාල නෑ... උඹ ජාතියෙන් සිංහලයෙක් නම් මේ අන්තිම තීරණාත්මක අවස්ථාවක දී එක අරමුණකට වරෙල්ලා.... වැදල කියන්නේ.....

    ඒකද හුත්තිගේ පුතෝ.. දෙමළට නුවර ඉඩම් විකුණලා.. දෙමළාගේ රටට පැන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: allrights

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    නන්දෙට දෙන්න ඕනෙයි කියන්න මෙච්චර හෑල්ලක් ලිව්වෙ අහවල් එකටද බන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,747
    9,077
    113
    ඕන් මේකෙ ඉන්න හරිම පොලයිට් හිත හොඳයි කියල හිතෙන උන්ගෙ තත්ත්වෙ. දඩාර රේසිස්ට් ල. මූ දැන් ෆෝරම් එකේ නෑ නේද.
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    පොන්න වේසිගෙ පුතාල ඉන්න එවුන් ගොනාට අන්දලා උන්ගේ මඩිය තරකරගෙන රටින් පැනපු පිම්පියෝ. මේවා හොඳ පාඩම් අපිට. ලියන එකා මොනවා ලිව්වත් කියවන එකා දෙනගන්නොන හිතට ගන්නවද පඩේට ගණන් ගන්නවද කියල.
    ඔය වගේම ගොනාට අන්දන්න තව විදිහට තව SET එකක් එයි. එදාට පරෙස්සමින්...