මගේ රත්තරන් යාලුවනේ....

dhawishka

Member
Feb 15, 2019
191
13
0
රනිල් මහින්දට මෙෙත්‍රිට දෙන්න ඒපා කිව්වට වැඩක් නැහැ
කියපන් මහින්දට දෙන්න කියලා මොකද වෙන විකල්පයක් නැහැ. මහින්දට දිලා ඒකව සිංහල කරන්න ඔනා. මුස්ලිම් පුකේ අැගිල්ල නොගහන විදියට.

මාත් එකඟයි. රජයේ නායකය විදිහට තීන්දු ගනිද්දි අපි කියනව වගේ සරල නැහැ. හොඳ බලයක් දෙන්න සිංහල අපි දැන ගන්න ඕනෙ.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනේ රෙද්ද ඔච්චර දේවල් බලන්න වෙලා නෑ බං. යන්නෙත් පරක්කු වෙලා ඒ මදිවට බොරුවට නවත්තගෙන ඉන්නව. තව ගෝනිබිල්ලෙක් නැග්ග කියල ඒකටත් ප්‍රශ්න දාගෙන තවත් පරක්කු කරගනිංකො. ඊට හොඳයි බෝම්බයක් එක්ක හරි කමක් නෑ යනව. පුපුරල මලොත් කොහොමත් ප්‍රශ්නෙ ඉවරයි. බස් වල චප්ප වෙලා අමාරුවෙන් යන්නෙ කවද හරි මැරිල යන්නනෙ කොහොමත්.

    ඒක මචං උඹගේ අදහස.... මම දන්නේ නෑ උඹ සිංහලයෙක් ද මොකෙක්ද කියල.... උඹ සිංහලයෙක් නම් උඹ අපේ අතිශය බහුතර සිංහල කුලකයේ ඉන්නේ.... රටට හෙණ ගැහුණත් අපිට මොකද කියන න්‍යායේ.... මේ වෙලාවෙත් රටේ ලොකු දෙයක් වෙලා තියෙද්දිත් ගොඩක් මුස්ලිම් ගෑණු තමන්ට ගැටලූවක් ඇති වන බව දැන දැනම තමන්ගේ අන්තවාදි ලක්ෂණ සමාජගත කරන්න ට‍්‍රයි කරනවා.... බහුතරයක් වෙලා අපිට කෙළවිලා තියෙන්නෙත්, හැමනිලා තියෙන්නෙත් ඔන්න ඔය නිසයි.. උඹ සිංහලයෙක් විතරක් නම්මේක අදාලයි....​
     
    • Like
    Reactions: Fake Acc0unt

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඔය උගත්තු තමන්ට විසදුම දෙන්න බැරි, විසදුමක් හිතාගන්න බැරි ප්‍රශ්න වලට හේට් කරනව. ඒව කෙයා කරන්නෙ නෑ.ඒවට බනිනවා...මුන් තමා හරි නම් මේ රටට වෙන විනාශේ සිහිනුවණින් දකින්න ඕන..
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63

    :love:
    සිරාවට උන් උන්ගෙ ආගම සමාජගත කරනකොට අන්තවාදී විදියට. ඇයි අපිට මෙහෙම කරන්න බැරි.:yes:

    225න් බහුතරය සිංහලනේ අපි බලන්ඩ ඕනේ මුස්ලිම් උන් ඉස්සරහ අපේ උන්ගේ කොන්ද නැමෙන්නේ මොකද කියල...
    ඒ උන්ගේ ඡන්ද වලටමද ? :no::no::no: නෑ
    අන්න එතනයි පොයින්ට් එක....:yes:

    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    දැන් බලපං බුර්කාව ඇදගෙන බස් එකකට නගින්න දෙන්නේ නෑ....රාජ්‍ය ආයතනවලට ඇතුල්වෙන්න දෙන්නේ නෑ.... ඒක දිගටම කරගෙන යන්න ඕන.... මම නං හිතාගෙන ඉන්නේ මම යන බස් එකකට බුර්කාවක් ඇදගෙන නැග්ගොත් කොන්දට කියනවා එක්කෝ ඒකිව බස්සන්න නැත්තං මගේ ටිකට් එකේ සම්පූර්ණ ගාස්තුව දෙන්න මම බහින්නම් කියල කියන්න.... බස් එකේ ඉන්න අනෙක් සිංහලූන්ටත් කියනවා කොන්ද පණ තියෙනවා නම් සම්පූර්ණ ටිකට් එකේ ගාස්තුව ඉල්ලගෙන බැහැපල්ල කියලා.... එහෙමයි මචං දෙයක් සමාජගත වෙනවා කියන්නේ....​

    :yes:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ජානසාර හාමුදුරො ඉල්ලුවත් දිනන සීන් එකක් තියෙන්නේ.

    අයිය කියන්නේ හමුදුරුවෝ ඉල්ලුවොත් දිනයිද. නිදහස් එකෙන් ගොටා ඉල්ලුවොත්, ජානසාර හමුදුරුවෝ වෙන එකකින් ඉල්ලුවොත් ඡන්ද බෙදිල යන සීන් එකකක් වෙයිද. මට තාම ඡන්දේ නෑ, ඒ ගැන වැඩිය දන්නෙත් නෑ පොඩ්ඩක් කියල දෙන්න.:confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මාත් කියන්නේ ඔය ටික. මොකෙක් උනත් කමක් නෑ උ සිංහලුන්ගේ චන්ද වලින් එන්න ඕනා සුළුජාතීන්ට නටවන්න බැරි වෙන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අයිය කියන්නේ හමුදුරුවෝ ඉල්ලුවොත් දිනයිද. නිදහස් එකෙන් ගොටා ඉල්ලුවොත්, ජානසාර හමුදුරුවෝ වෙන එකකින් ඉල්ලුවොත් ඡන්ද බෙදිල යන සීන් එකකක් වෙයිද. මට තාම ඡන්දේ නෑ, ඒ ගැන වැඩිය දන්නෙත් නෑ පොඩ්ඩක් කියල දෙන්න.:confused:

    එහෙම උනොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට සුළුජාතික චන්ද අරං තමයි දිනන්න වෙන්නේ එහෙම උනොත් වැඩක් නෑ.

    නානසාර හාමුදුරුවෝ ඉල්ලන එකක් නෑ බං. ඉල්ලන්නත් බෑ නේද නීතිය අනුව
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අනික ඇයි මිනිස්සු පාරට බැහැලා මුන්ව එලවන්න බය. එහෙම කරන්න බැරි ඇයි? මම දැක්ක ඉන්දියාවෙ එකෙක් මේ ලගදී පාලකෙක්ට ගහනවා කම්මුල් පාරක්.:angry:
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මේ game එකේ උඹල ඔක්කොම වැටෙන්න ඕනෙ ට්‍රැක් එකට වැටිල ඉවරයි. දැන් මධ්‍යස්ථව හිටපු සිංහල උන්ගෙනුත් ගොඩක් උන් ජාතිවාදී වෙලා ඉවරයි. මුස්ලිම් උනුත් අමුතුවෙන් ජාතිවාදී වෙන්න දෙයක් තිබුනෙනෑ.
    උඹල කොහොම කිව්වත් UNP, නිදහස් පක්ශෙ, මහින්ද, JVP කියන කඳවුරු වලට වැටෙන චන්ද ලොකු කුට්ටියක් තියෙනව. ඉතින් උඹල මොනව කිව්වත් ඒ කුට්ටිය අතහරල වෙන අපේක්ෂයෙක්/ පක්ශයක්/ සංවිධානයක් බලයට තියා ප්‍රධාන විපක්ශටවත් ගේන්න බෑ. කලින් කියපු හැම පක්ශයක්ම සුලු ජාතික ජන්ද ගොඩ වැඩි කරගන්න තමයි කැම්පේන් එක කරන්නෙ. කොහොම හරි ඔය එකක්නෙ ආන්ඩුව ගන්නෙ (jvp හැර) ඉතින් ඔය කෝක ආවත් රටට සෙතක් වෙයිද ඔක්කොම ඉන්නෙ හොරු, දූශිතයො, වංචා කාරයො. රට තවත් වල පල්ලට යනව. ඒක නවත්තන්න විසඳුමක් නෑ.
    කොලේ වහල ගහල වැඩක් නෑ මම නම් චන්දෙ දෙන්නෙ JVP එකට.
    මොන තර්ක ගෙනාවත් මට තාම JVP ගැන විශ්වාසයි. දැන් බනින උං බැනහල්ල.
     
    • Like
    Reactions: lodbrok

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    Could it be that you were going kade for jeppo?
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    උබගේ අදහසට සම්පූර්ණයෙන් එකගයි ,මේ තමයි අන්තිම අවස්ථාව ,එත්... කවුද ඉන්නේ ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබගේ අදහසට සම්පූර්ණයෙන් එකගයි ,මේ තමයි අන්තිම අවස්ථාව ,එත්... කවුද ඉන්නේ ?

    ඉවසීමෙන් ඉමු බලන්.. එතකන් හම්බයොන්ගෙ සියලුම දේවල් පිටු දකිමු. මේ හම්බ භීශනයට විරුද්දව ආන්ඩුව මුකුත් නොකිර්‍රිම සහ හම්බයන් නැලවීම ගැන නිතර දේවේලේ ආන්ඩුවට දොස් නගන්න අන් අය ඉදිරියේ, කතා කරන්න මෙහෙම ගියොත් රටට නොබෝ දිනකින් වෙන දේ... මිනිස්සු දැනුවත් කරන්න පුලුවන් තරම්. එහෙම කල් ගත වෙද්දි අදාල කෙනා ඒවි. එතෙක් ඔබේ මතය මේන්ටේන් කරගෙන යන්න..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    වට්ටන්න වට්ටන්න නැගිටපු එකෙක් මං. ... මේ ලංකාවෙි ඉන්නවා, #කතිරයක් වෙනුවෙන් පෙර කන සෙට් එකට ගේම දෙන්න එකෙක් නැ,
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    කිලෝ ගාණක් බර සිංහල චන්ද අරික්කාලක් බර සුලූතර චන්දවලට පාවා නොදෙන, එකම අරමුණකට සිංහලයා ඒකරාශි වෙන්න ඕන... ඔය පරම්පරාවෙන් අපි අහවල් පක්ෂය කියන වහල් මානසිකත්වයෙන් මිදිල අලූත් විදියට හිතල ජාතිය ආගම රට අංක එකට තියල වැඩ කරපල්ලා.... අද උඹලට අපිට මෙහෙම ඉල්ලීමක් කරන්න තරම්වත් ශක්තිය තියෙනවා.... ඒත් මේ යන විදියට අපි අපේම රටේ අවතැන් වන දිනය වැඩි ඈතක නෙවෙයි.... උඹල ඔය පකේ කුලය, උඩරට පහත රට හීන ලෝකවලින් එළියට වරෙල්ලා.... උඹ බෞද්ධ ද කතෝලික ද අදාල නෑ... උඹ ජාතියෙන් සිංහලයෙක් නම් මේ අන්තිම තීරණාත්මක අවස්ථාවක දී එක අරමුණකට වරෙල්ලා.... වැදල කියන්නේ.....​

    :yes::yes::yes::yes:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    කොම්පියුටර් හර්ඩ්වෙයාර් ඉම්පොර්ට් කරන සිංහල අය ගොඩාක් අඩුයි. තම්බි එක්ක ප්‍රයිසින් වලට ෆයිට් එකක් දෙන්න පුලුවන් එවුන් කවුද? මම දැනට ගන්නෙ සිවා එකෙන් ඒක ටැමිල්. මම කියන්නෙ හෝල් සේල් ප්‍රයිස්

    NeoView Yakkala....Sinahala Kadayak...Sahenna range ekaka badu thiyenawa..But wada karana samahara un worst... PC Parts quality average..