මගේ රත්තරන් යාලුවනේ....

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,559
    113
    🌎
    අනේ රෙද්ද. මම නං එවෙලෙ හිතෙන එකෙක්ට දීල දානව. කොහෙ බැලුවත් දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නෙ :( දේශපාලනේ ඇරෙන්න මිනිස්සුන්ට කතා කරන්න මාතෘකා නෑ :( ඕනෙ කෙහෙම්මලක් කරගත්තදෙන්. පාරවල් ටික හදල බස් කෝච්චි ගාස්තු ටිකක් අඩු කරල දෙනවනං ඒ ඇති. ඉතිහාසෙ හොය හොය ප්‍රතිපත්ති ප්‍රකාශ කියෝපංකො කතිරයක් ගහන්න. මොන මල කරුමයක්ද රෙද්ද.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,547
    3,603
    113
    තොණ්ඩුලන්තය
    මෙ තම්බි පිළිලය මර්ධනය කරන්න පුළුවන් එකෙක් ජනාධිපති වෙන්න ඔනි.
    යු ඇන් පි එක ගේන පොදු අපෙක්ෂකයාට දෙන්න එප..
    මොකද කොච්චර හොඳ උනත් අන්තිමට ජානාධිපති උනහම රන් කරන්නෙ යු ඇණ් පි එකෙ රනිල් .
    හරියට දැන් වගෙ.
    මහින්ද එන්නෙ රට හදන්න නෙමෙ එයාගෙ පුතාගෙ අනාගතෙ හදන්න.
    මහින්දට තිබ්බ එකම දෙ බහුතර සිංහල ජනයා ආකර්ශනය කරගත හැකි පෞර්ෂය.

    ජෙප්පො වැඩක් නැහැ. අනුරකුමාර හොඳයි මහින්දව විවේචනය කරන්න.
    ඉන් එහාට පොර වැඩක් නැහැ.

    මහින්දගෙ කාලෙ ආරක්ෂාව රන් කලෙ ගොඨා.

    ගොඨා තමා මෙ වෙලාවෙ ඒකම පැතුම.
    මන් ඡන්දෙ දෙනවා ගොඨා ට .

    ඔය පොදු අපේක්ෂක මුහුණත් තහඩුවෙන් එන එක පරයෙකුට චන්දය දෙන්න හොද නෑ... පොදු අපේක්ෂකයා කියන්නේ ඩමියක්.... ඒක පිටිපස්සේ හැංගිලා ආයෙත් එන්නේ මේ යහපාලන කාළකණ්ණි හැතිකරේ.... පේනවනේ පොදු අපේක්ෂකයෙක් ගෙනල්ලා වෙච්ච සන්තෑසිය.... මුන් හැමදාම බලනවා චන්ද කාලෙ වැඩියෙන් ජනපි‍්‍රය වෙලා ඉන්න එකෙක්ව.... ඌට දිව්‍ය ලෝකේ පෙන්නලා මෙන්න වෙනසක් කියලා අපිව රවට්ටල බලය අරගෙන රට විනාස කරනවා.... දැනටමත් ආරංචි දත් දොස්තරල මංගලල එක එකාගේ පිළිකනු ගානේ රිංගනවා කියලා පොදු අපේක්ෂකයෙක් හොයාගෙන.....​
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,063
    113
    Deniyaya
    uba eka sarayak hari JVP UNP chande dunna kiyanne, mokak hari awulak thiyenawa. E Awulama thama Muslim ewuntath thiyenne. Anika uba Okkoma ekayi kiyana ekekne, e kiyanne ubage thawa saahena awulak thiyenawa. ubath ara Champika Ranakawaka wage "Pake Jaathikawaadiyek" ekayi awula.

    කිසිම අවුලක් නෑ රත්තරනේ....
    එකම අවුල හම්බයො මේ රටට කරගෙන එන්නෙ මොකක්ද කියල තේරුන් යාමෙන් ලේ කෑකෑරෙමින් පැවතීම පමණි.. පක්ශ කතා නම් අදාලම නෑ.මම් කිව්වෙ මෙතන අපි මින් ඉස්සරහට හිතන්න ඕන කොහොමද කියලා පාලකය තෝරා ගෑනීමේදී...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,547
    3,603
    113
    තොණ්ඩුලන්තය
    කිසිම අවුලක් නෑ රත්තරනේ....
    එකම අවුල හම්බයො මේ රටට කරගෙන එන්නෙ මොකක්ද කියල තේරුන් යාමෙන් ලේ කෑකෑරෙමින් පැවතීම පමණි.. පක්ශ කතා නම් අදාලම නෑ.මම් කිව්වෙ මෙතන අපි මින් ඉස්සරහට හිතන්න ඕන කොහොමද කියලා පාලකය තෝරා ගෑනීමේදී...

    දැන් තියෙන ප‍්‍රධාන පක්ෂ දෙකම රිෂාඞ්ලට බයයි.... රිෂාඞ් තමන්ගේ පැත්තට එනවා නං ඕනම දේශද්‍රොහි වැඩක් කරන්න මුං ලෑස්තියි.... ඒක රිෂාඞ්ල දන්නවා... උන් එකෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නවා... අපි රටේ මතයක් හදන්න ඕන රිෂාඞ්ලව පෝෂණය කරන කිසිම පක්ෂයකට සිංහල චන්දය නොදී හිටපල්ලා කියල....​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,063
    113
    Deniyaya
    අනේ රෙද්ද. මම නං එවෙලෙ හිතෙන එකෙක්ට දීල දානව. කොහෙ බැලුවත් දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නෙ :( දේශපාලනේ ඇරෙන්න මිනිස්සුන්ට කතා කරන්න මාතෘකා නෑ :( ඕනෙ කෙහෙම්මලක් කරගත්තදෙන්. පාරවල් ටික හදල බස් කෝච්චි ගාස්තු ටිකක් අඩු කරල දෙනවනං ඒ ඇති. ඉතිහාසෙ හොය හොය ප්‍රතිපත්ති ප්‍රකාශ කියෝපංකො කතිරයක් ගහන්න. මොන මල කරුමයක්ද රෙද්ද.

    උඹටත් නලින් සිල්වගෙ ඔලුවෙ පොට යන අපභ්‍රංශ පොත පත කියවන්න පුලුවන්.. මේ වගේ දේවල් තමා එපා වෙන්නේ..

    මම මෙතන කිව්වෙ රට එක නීතියකට, එක සංයමේකට ගේන්න නම් අපි ජාතිවාදි වෙලා පාර්ලිමන්ට්1 එකේ සිංහල බහුතරේ හදාගෙන ශක්තිමත් නායකයෙක් යටතෙ මේ අන්තවාදි ලබ්බවල්, ආගම්වාදි දේවල්(ඉස්ලම් වෙනම ගමනක් යෑමේ උත්සාහය:උන්ගෙ යුනි,උන්ගෙ හලාල්, බුර්කාව, etc) අයින් කරගන්න ඕන කියන එක..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,682
    535
    113
    සිංහල ලොකු පිරිසක් එකතු වෙලා පොඩි ගානක්
    දාල.. යම් යම් ව්‍යාපාර වලට අත ගහන්න පුලුවන් නම්...
     
    :sorry:
    :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,547
    3,603
    113
    තොණ්ඩුලන්තය
    උඹටත් නලින් සිල්වගෙ ඔලුවෙ පොට යන අපභ්‍රංශ පොත පත කියවන්න පුලුවන්.. මේ වගේ දේවල් තමා එපා වෙන්නේ..

    මම මෙතන කිව්වෙ රට එක නීතියකට, එක සංයමේකට ගේන්න නම් අපි ජාතිවාදි වෙලා පාර්ලිමන්ට්1 එකේ සිංහල බහුතරේ හදාගෙන ශක්තිමත් නායකයෙක් යටතෙ මේ අන්තවාදි ලබ්බවල්, ආගම්වාදි දේවල්(ඉස්ලම් වෙනම ගමනක් යෑමේ උත්සාහය:උන්ගෙ යුනි,උන්ගෙ හලාල්, බුර්කාව, etc) අයින් කරගන්න ඕන කියන එක..

    ඊළග චන්දවල දි රට පාලනය කරන්න සුලූ චන්දවලට වැඩි බලයක් නෑ කියන එක ඔප්පු කරල පෙන්නන්න ඕන... ඒක කරන්න පුලූවන් වෙන්නේ රටේ ඉන්න සිංහලයෝ පොදු අරමුණකට එකතු වීමෙන්. එහෙම වුණාම පත්වන ආණ්ඩුවට බලය රැුකගන්න සුලූපක්ෂවල පිලිකනු ගානේ හිගා කන්න වෙන්නේ නෑ.... කෙලින් සෘජු තීරණ ගන්න පුලූවන්.... අන්තවාදයට යට වෙන්න අවශ්‍ය නෑ....​
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    සිංහල ලොකු පිරිසක් එකතු වෙලා පොඩි ගානක්
    දාල.. යම් යම් ව්‍යාපාර වලට අත ගහන්න පුලුවන් නම්...

    කොම්පියුටර් හර්ඩ්වෙයාර් ඉම්පොර්ට් කරන සිංහල අය ගොඩාක් අඩුයි. තම්බි එක්ක ප්‍රයිසින් වලට ෆයිට් එකක් දෙන්න පුලුවන් එවුන් කවුද? මම දැනට ගන්නෙ සිවා එකෙන් ඒක ටැමිල්. මම කියන්නෙ හෝල් සේල් ප්‍රයිස්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,682
    535
    113

    ඊළග චන්දවල දි රට පාලනය කරන්න සුලූ චන්දවලට වැඩි බලයක් නෑ කියන එක ඔප්පු කරල පෙන්නන්න ඕන... ඒක කරන්න පුලූවන් වෙන්නේ රටේ ඉන්න සිංහලයෝ පොදු අරමුණකට එකතු වීමෙන්. එහෙම වුණාම පත්වන ආණ්ඩුවට බලය රැුකගන්න සුලූපක්ෂවල පිලිකනු ගානේ හිගා කන්න වෙන්නේ නෑ.... කෙලින් සෘජු තීරණ ගන්න පුලූවන්.... අන්තවාදයට යට වෙන්න අවශ්‍ය නෑ....​

    ඒක වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දේවල් සාකච්චා කරමු!
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,063
    113
    Deniyaya
    දැන් තියෙන ප‍්‍රධාන පක්ෂ දෙකම රිෂාඞ්ලට බයයි.... රිෂාඞ් තමන්ගේ පැත්තට එනවා නං ඕනම දේශද්‍රොහි වැඩක් කරන්න මුං ලෑස්තියි.... ඒක රිෂාඞ්ල දන්නවා... උන් එකෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නවා... අපි රටේ මතයක් හදන්න ඕන රිෂාඞ්ලව පෝෂණය කරන කිසිම පක්ෂයකට සිංහල චන්දය නොදී හිටපල්ලා කියල....​

    මෙන්න මේක සිංහලයො ටික තෙරුම ගනනවා නම් මේ රට ගොඩ... තරුණ පරපුර මෙය තේරුම් ගැනීමයි වඩා වැදගත්.. ජානසාර හාමුදුරුවො කිව්වෙ මේක, දැන් ඉරාජ් පට්ට මහන්සියක් ගන්නව මේක තේරුම් කරන්න.. මම දන්න හැමෝටම මේ දෙය මම තේරුම් කරල දෙනවා.. මොකෝ අපේ ළමයි මේකේ ජීවත් වෙන්න ඕන ඉස්සරහට අඹ ගහකට ගලක් ගහල ගෙඩියක් කඩාගෙන කාල, කුරුම්බයක් කඩාගෙන බීලා, ගගේ පැනල නාල උන් නිදහසේ අපි ඉන්නවා වගේම ඉදල මැරිල යන්නයි ඕන..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,682
    535
    113
    කොම්පියුටර් හර්ඩ්වෙයාර් ඉම්පොර්ට් කරන සිංහල අය ගොඩාක් අඩුයි. තම්බි එක්ක ප්‍රයිසින් වලට ෆයිට් එකක් දෙන්න පුලුවන් එවුන් කවුද? මම දැනට ගන්නෙ සිවා එකෙන් ඒක ටැමිල්. මම කියන්නෙ හෝල් සේල් ප්‍රයිස්

    යකෝ මේ කිරිය පුරා ඉන්නෙ IT කාරයො..
    හොද ආදායමක් ලබන freelancing කොල්ලො ඉන්න්ව.. ලක්ශ කීපයක් ඉන්වෙස්‍ට් කරන්න
    බැරි කමක් නැති අය ඉන්නව.. එහෙම 50ක් එකතු වෙලා පුද්ගලික සමාගමක් පටන් ගත්ත නම්
    හොද සිංහල යුනික් නමකින්.. අපේ එලකිරියෙත් රෙකමන්ඩ් එකයි උදව්වයි ඇතිව..
    වැඩිකල් නොයා අපිට ඒක මිනිස්සු අතර ජනප්‍රිය කරගන්න බැරි වෙන එකක් නෑ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,111
    724
    113
    අතරමග
    රනිල් මහින්දට මෙෙත්‍රිට දෙන්න ඒපා කිව්වට වැඩක් නැහැ
    කියපන් මහින්දට දෙන්න කියලා මොකද වෙන විකල්පයක් නැහැ. මහින්දට දිලා ඒකව සිංහල කරන්න ඔනා. මුස්ලිම් පුකේ අැගිල්ල නොගහන විදියට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,547
    3,603
    113
    තොණ්ඩුලන්තය
    :love::love::love:මේක කරල එලකිරියෙ මතවාදයක් ඇති කරල
    අපි ඒක කටින් කට යවමු

    දැන් බලපං බුර්කාව ඇදගෙන බස් එකකට නගින්න දෙන්නේ නෑ....රාජ්‍ය ආයතනවලට ඇතුල්වෙන්න දෙන්නේ නෑ.... ඒක දිගටම කරගෙන යන්න ඕන.... මම නං හිතාගෙන ඉන්නේ මම යන බස් එකකට බුර්කාවක් ඇදගෙන නැග්ගොත් කොන්දට කියනවා එක්කෝ ඒකිව බස්සන්න නැත්තං මගේ ටිකට් එකේ සම්පූර්ණ ගාස්තුව දෙන්න මම බහින්නම් කියල කියන්න.... බස් එකේ ඉන්න අනෙක් සිංහලූන්ටත් කියනවා කොන්ද පණ තියෙනවා නම් සම්පූර්ණ ටිකට් එකේ ගාස්තුව ඉල්ලගෙන බැහැපල්ල කියලා.... එහෙමයි මචං දෙයක් සමාජගත වෙනවා කියන්නේ....​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,682
    535
    113
    දැන් බලපං බුර්කාව ඇදගෙන බස් එකකට නගින්න දෙන්නේ නෑ....රාජ්‍ය ආයතනවලට ඇතුල්වෙන්න දෙන්නේ නෑ.... ඒක දිගටම කරගෙන යන්න ඕන.... මම නං හිතාගෙන ඉන්නේ මම යන බස් එකකට බුර්කාවක් ඇදගෙන නැග්ගොත් කොන්දට කියනවා එක්කෝ ඒකිව බස්සන්න නැත්තං මගේ ටිකට් එකේ සම්පූර්ණ ගාස්තුව දෙන්න මම බහින්නම් කියල කියන්න.... බස් එකේ ඉන්න අනෙක් සිංහලූන්ටත් කියනවා කොන්ද පණ තියෙනවා නම් සම්පූර්ණ ටිකට් එකේ ගාස්තුව ඉල්ලගෙන බැහැපල්ල කියලා.... එහෙමයි මචං දෙයක් සමාජගත වෙනවා කියන්නේ....​

    මේක පට්ට :love:
     
    අනේ රෙද්ද ඔච්චර දේවල් බලන්න වෙලා නෑ බං. යන්නෙත් පරක්කු වෙලා ඒ මදිවට බොරුවට නවත්තගෙන ඉන්නව. තව ගෝනිබිල්ලෙක් නැග්ග කියල ඒකටත් ප්‍රශ්න දාගෙන තවත් පරක්කු කරගනිංකො. ඊට හොඳයි බෝම්බයක් එක්ක හරි කමක් නෑ යනව. පුපුරල මලොත් කොහොමත් ප්‍රශ්නෙ ඉවරයි. බස් වල චප්ප වෙලා අමාරුවෙන් යන්නෙ කවද හරි මැරිල යන්නනෙ කොහොමත්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,063
    113
    Deniyaya
    දැන් බලපං බුර්කාව ඇදගෙන බස් එකකට නගින්න දෙන්නේ නෑ....රාජ්‍ය ආයතනවලට ඇතුල්වෙන්න දෙන්නේ නෑ.... ඒක දිගටම කරගෙන යන්න ඕන.... මම නං හිතාගෙන ඉන්නේ මම යන බස් එකකට බුර්කාවක් ඇදගෙන නැග්ගොත් කොන්දට කියනවා එක්කෝ ඒකිව බස්සන්න නැත්තං මගේ ටිකට් එකේ සම්පූර්ණ ගාස්තුව දෙන්න මම බහින්නම් කියල කියන්න.... බස් එකේ ඉන්න අනෙක් සිංහලූන්ටත් කියනවා කොන්ද පණ තියෙනවා නම් සම්පූර්ණ ටිකට් එකේ ගාස්තුව ඉල්ලගෙන බැහැපල්ල කියලා.... එහෙමයි මචං දෙයක් සමාජගත වෙනවා කියන්නේ....​

    අන්න බලන්න... මම කල්පනා කර කර ඉදියෙ ඔහොම දෙයක් උනොත් කරන්නෙ මොනවද කියල...මේ තියෙන්නෙ උත්තරෙ... එලම...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,258
    27,756
    113
    දැන් බලපං බුර්කාව ඇදගෙන බස් එකකට නගින්න දෙන්නේ නෑ....රාජ්‍ය ආයතනවලට ඇතුල්වෙන්න දෙන්නේ නෑ.... ඒක දිගටම කරගෙන යන්න ඕන.... මම නං හිතාගෙන ඉන්නේ මම යන බස් එකකට බුර්කාවක් ඇදගෙන නැග්ගොත් කොන්දට කියනවා එක්කෝ ඒකිව බස්සන්න නැත්තං මගේ ටිකට් එකේ සම්පූර්ණ ගාස්තුව දෙන්න මම බහින්නම් කියල කියන්න.... බස් එකේ ඉන්න අනෙක් සිංහලූන්ටත් කියනවා කොන්ද පණ තියෙනවා නම් සම්පූර්ණ ටිකට් එකේ ගාස්තුව ඉල්ලගෙන බැහැපල්ල කියලා.... එහෙමයි මචං දෙයක් සමාජගත වෙනවා කියන්නේ....​

    සිරාවට උන් උන්ගෙ ආගම සමාජගත කරනකොට අන්තවාදී විදියට. ඇයි අපිට මෙහෙම කරන්න බැරි.:yes: