මගේ රස කතා (Amda's stories)

Sep 12, 2011
71
16
0
a.jpg
 
Sep 12, 2011
71
16
0
පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇම්ඩා;11895181 said:
    ඇමඩලගේ පන්තියට ප්‍රජනනය පාඩම දවස. විද්‍යාව මිස්ට ඇම්ඩ ඉන්න පන්තිය බව මතක් උනාම හීන් දාඩියත් දාල මහත දාඩියත් දැම්මා. ඒත් ඉතින් පාඩම කරන්නත් ඕන නේ.. ඔන්න මිස් පන්තියට ගියා..

    “ළමායි.. අද පාඩම අතරේ කවුරුවත් ප්‍රශ්න අහන්න එපා.. පාඩම ඉවර උනාම ප්‍රශ්න අහන්න අවස්තාවක් දෙනවා.. ”

    ඔහොම කියල මිස් පාඩම කරගෙන ගියා.. පාඩම ඉවරත් කරා කවුරුවත් සද්ද නෑ..

    “හා දැන් ළමායි.. ප්‍රශ්න තියෙනවානම් අහන්න.”

    කවුරුත් සද්ද නෑ..

    “ඔයාලට ප්‍රශ්න නැතිවෙන්න විදියක් නෑ…බය නැතුව අහන්න..ඇම්ඩන්…?”

    නම කියලත් ඇහුවට පස්සෙ ඇම්ඩන් ඔන්න හෙමීට නැගිට්ටලු..

    “මීස්.. එක ප්‍රශ්නයක් තියෙනවා.. *ල් කැපුවම බබාල හම්බවෙනවද..?”

    මිස්ට අප්සට්.. “මුගේ බාසාව….. චික්…. කමක් නෑ…. කොල්ල දන්න විදියට නේ ඇහුවේ..” කියල හිතල උත්තර දුන්නලු.

    “නෑ *ල් කැපුවට බබ්බු හම්බවෙන්නෙ නෑ…”

    මොහොතින් පන්තියේ ගෑනුලමයින්ගෙ පැත්තෙ හිටපු සුමන දිහාට හැරුනු ඇම්ඩා

    “ඒකනේ **තියේ මම කිව්වේ.. දැන්වත් බය නැතුව හිටපන්…” කිව්වලු


    :lol::lol::lol::lol::lol:
     
    Sep 12, 2011
    71
    16
    0
    සයන්ස් කරපු ඇම්ඩා 18+

    මේ ඉතින් ඔය කොයි කවුරුත් බාල මහලු භේදයක් නැතුව දන්න කෙනෙක් නේ මේ ඇම්ඩා කියන්නේ. බීටා හිතන්නේ නෑ මේ කවුරුත් ඉන්නවා කියලා මේ ඇම්ඩාගේ කතාවක් අහපු නැති.එහෙමයි නේ...?

    ඉතින් ඔන්න මේ කතාව බීටට ලඟදී අහන්න හම්බ උන ඇම්ඩගේ කතාවක් වැඩිය සැර නැති නිසා ලියන්න කියලයි යන්නේ. කතාව කිවුවේ ඉතින් බීටා අඳුරන එකෙක් තමයි. ඇම්ඩගේ කතා ඉතින් කොහොමත් කටින් කට යනවා මිසක්කා පොත් වල ලියලා තියනවය. ඉතින් දවසින් දවස අලුත් එක එක කතා හැදෙනවා. මේත් මීට කලියෙන් අහලා නැති එකක්.
    ඔන්න ඉතින් මේ ඇම්ඩා ඉතින් ඔය පොඩි එකා කාලේ ඉස්කෝලේ විද්‍යාව විශය ඉගෙන ගත්තලු. ඉතින් ඔන්න දවසක් අම්ඩලාගේ සයන්ස් සර් කට්ටියට පාඩමක් උගන්නනවලු කෝණික චලිතය ගැන. ඉතින් පාඩ්ම ඔහොම කරගෙන ගිහින් ω=2[FONT=&quot]π[/FONT]n කියලා සූත්‍රයක් උගැන්නෙවුවලු. ඔය ඇම්ඩා කොලුවා පාඩ්ම අහගෙන නෙවෙයි ලු හිටියේ. ඇම්ඩට ඇහුනේ [FONT=&quot]π[/FONT]n කියන කෑල්ල විතරලු. ඉතින් සර් පාඩම කියලා දීලා ඔන්න එක එක්කනාගෙන් නැගිට්ටවලා ප්‍රෂ්ණ අහන්න පටන් ගත්තලු. ඔන්න ඉතින් ඔහොම ගිහින් මේ ඇම්ඩාගේ වාරයත් ආවලු.

    සර්:- තමුසේ කියනවා බලන්න... ω හොයන්න විදිහක්...පාඩම හරියට හගෙන හිට්යා නම් කියන්න පුලුවන් වෙන්න ඔනේ........

    ඇම්ඩා:-"ම්.... සර්......"

    සරි:- මොකද හිර වෙන්නේ...?

    ඇම්ඩා:- කියන්න ලැජ්ජයි වගේ සර්....

    සර්:- ලැජ්ජා වෙන්න ඔනේ නෑ වැරදුනාට කවුරුත් හිනා වෙන්නේ නෑ නේ....



    ඇම්ඩා:-" ම්... මේ ω හොයන්නෙද සර්...."

    සර්:- ඔව් ඒක තමා....

    ඇම්ඩා:- ω හොයන්නේ සර් ප*යෙන්.........


     
    Sep 12, 2011
    71
    16
    0
    ඇම්ඩා and සර්කස්

    දවසක් ඇම්ඩා කම්බි වැටක් ගාවට වෙලා ස්වයං වින්දනයේ යෙදෙනවලු.(සමහරවිට වැටේ අනිත් පැත්තේ තිබුනේ ඒකට උත්තේජනයක් සපයන දෙයක්ද දන් නෑ..) කොහොමහරි අන්තිමට ඉතින් අරවා ටික පිට උනාලු. මූ ඒවා අතට අරන් මෙහෙම කල්පනා කරනවලු.
    "මේකේ දොස්තරලා ඇති, ඉංජිනේරුවෝ ඇති, නඩු කාරයො, පෙරකදෝරුවො ඇති,දේශපාලකයො ඇති..ඒත් දැන් ඉතින් වැඩක් නෑ...මම මේක විසි කරනවා"
    කියලා ලඟ තිබුන වැට පැත්තටම මේ ටික විසි කලාලු. හැමෝම දන්නවනේ ඉතින් මේවගේ ස්වභාවය..සෙවෙල ගතියකින් යුක්තයිනේ.... ඉතින් මේවගෙන් ටිකකුත් වැටේ තියෙන කම්බියක පැටලිලා, එල්ලෙන ස්වභාවයෙන් යුක්තව, පොඩියට කම්බිය වටේ කැරකිලා බිමට වැටුනලු.
    මේක දැකපු ඇම්ඩා කියනවලු.....


    යකෝ, මේකේ සර්කස්කාරයොත් ඉඳලානේ..............


    :rofl::lol:
     
    Sep 12, 2011
    71
    16
    0
    ඇම්ඩ, ඇන්ඩ නෙමේ හරිය, දවසක් ඉස්කෝලෙ ආවෙ මූනෙ පැත්තක් ඉදිමිලා. ටීච ඇහුව මොකද ඇම්ඩන් මූන ඉදිමිලා කියල. ඇම්ඩ කිව්ව “අනේ ටීච මං ඉන්නෙ අක්කය්, මස්සිනය් එක්ක, අපේ ගෙදර හරිම පුංචිය්, එක කාමරයය් තියෙන්නෙ, ඒකෙ තියෙන එකම ඇඳේ තමා අක්කය්, මස්සිනය්, මමය් නිදාගන්නෙ. ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් අක්ක ඇහුව, මං නිදිද කියල, මං නෑ කිව්වම මට හෙන කම්මුල් පාරක් ගැහුව” කියල.
    ටීච ටිකක් කල්පනා කරලා බලල හෙම කිව්ව ඇම්ඩට, මීට පස්සෙ ඔය වගේ වෙලාවට ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම උත්තර නොදී නිදි වගේ ඉන්න කියල.
    පහුවෙනිද ඇම්ඩ ආව ඉස්කෝලෙ, උගෙ කම්මුල් දෙකම ඉස්සෙල්ල දවසටත් වඩා මාර විධියට ඉදිමිලා. ටීචට තරහත් එක්ක, ඇහුව ඇම්ඩගෙන් “මොන හත් ඉලව්වක්ද ඇම්ඩන් අද වුනේ” කියල. ඇම්ඩ කිව්ව සිද්ධ වෙච්ච දේ. තුන්දෙනා ඇඳට ගිහින් ටික වෙලාවකින් අක්ක අහල ඇම්ඩගෙන් නිදිද කියල. මූ ටීච කිව්ව විධියටම සද්දෙ වහගෙන ඉඳල.
    ටිකකින් ඇම්ඩට ඇහෙනවලු දෙන්න දඟලනව වගේ සද්ද බද්ද, දෙන්නම හය්යෙන් හුස්ම ගන්නවත් ඇහෙනවලු. ඇම්ඩට ඇහුනලු මස්සිනා, අක්කගෙන් අහනව “ඔයාට යන්ඩද?” කියල. අක්ක කිව්වලු “ඔව් අනේ, ඔයාටත් යන්ඩද” කියල. මස්සිනා කිව්වලු “ඔව් ඩාලින්” කියල.
    අක්කය්, මස්සිනය්, ඇම්ඩව දාල කවදාවත්ම කොහෙවත්ම ගිහින් නැතිලු.
    ඇම්ඩ කෑ ගැහැව්වලු “අනේ මාව දාල යන්ඩ එපෝ….මාත් එනවෝ…” කියල.
     
    • Like
    Reactions: pissupoosa jr.
    Sep 12, 2011
    71
    16
    0
    මංකොල්ල කෑම

    පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

    "මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

    ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

    "හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

    ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..
     
    Sep 12, 2011
    71
    16
    0
    ඇම්ඩා දෙක වසරේ...

    "ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . "

    "ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු"


    "පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු"


    "මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු"


    "ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා එහෙනම් හොඳ පුතා වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු"


    "ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභපැතුව ලු.


    "හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු.


    "ළමයි නෝ හෙල්ලුම්ලු . . "


    "සර්ට ටිකක් අප්සට් වගේලු . . "


    "හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?"


    "ඒත් ම් . හු ලු . . "


    "හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . "


    "ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .


    "මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . "


    "තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . "


    "අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . "


    "ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . "


    "ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . "


    "පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . "


    "ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . "


    "කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ."


    "මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . "


    ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . "

    එතකොට පුතේ කපුටා . .

    "කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . "


    "ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . "


    "ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . "


    "හොඳ වැඩේ නේද පුතේ . . "


    "කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. "


    සර්ට කලන්තේ දාලා වැටුනාලු . .