මගේ රස කතා (Amda's stories)

Sep 12, 2011
71
16
0
ඇම්ඩා සාක්කි

ඔන්න ඇමඩ කඩයක් දාගෙන පාඩුවෙ වෙලඳාමක් කාරිය කරගෙන ඉන්නවලු. දවසක් දා ඇම්ඩගෙ කඩේ ඉස්සරහ ලොරි දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු. ඉතින් මේ සීන් එක උසාවි ගිහින් ඇම්ඩටත් යන්න උනා සාක්කි දෙන්න උසාවි.

පෙරකදෝරු තැන : “ඇමඩන් කියන්න බලන්න එදා මොකද උනේ..?”

ඇම්ඩන් : “සුවාමීනී එදා හු*න වැස්ස කැ* මීදුම”

නඩුකාරයා : “හුහ්.. උසාවිය ඇතුලෙ කුණුහර්ප කියනවද..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ රුපියල් 100ක් දඩ ගහනවා..”

පෙරකදෝරු තැන : “කියන්න ඇමඩන් ඉතින් ඉතිරි ටික”

ඇම්ඩන් : “සුවාමීනී මේ ප*යා මෙහෙන් ආවා… මේ *ත්තා මෙහෙන් ආවා… මගේ කඩේ ඉස්සරහ *කවුනා”

නඩුකාරයා : “ඒත් කුණුහර්ප කියනව නේ..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ තව රුපියල් 150ක් දඩ ගහනවා..”

ඇම්ඩන් : “සුවාමීනී… මොන කුණුහර්පෙ කිව්වත් දඩේ එකම ගානද..?”

නඩුකාරයා : “ඔව් ඔව්”

තමන්ගෙ පර්ස් එක ඇදල ගත්තු ඇම්ඩන් බැලුව සල්ලි කීයක් තියෙනවද කියල. රුපියල් 300ක් තියෙනවා..එල කිරි

ඇම්ඩන් : “සුවාමීනී…මෙතන රුපියල 300ක් තියෙනවා.. මේක තියාගෙන උඹත් *කාපන්”

කියල යන්න ගියාලු..
 
  • Like
Reactions: Kudnadun
Sep 12, 2011
71
16
0
ඇමඩලගේ පන්තියට ප්‍රජනනය පාඩම දවස. විද්‍යාව මිස්ට ඇම්ඩ ඉන්න පන්තිය බව මතක් උනාම හීන් දාඩියත් දාල මහත දාඩියත් දැම්මා. ඒත් ඉතින් පාඩම කරන්නත් ඕන නේ.. ඔන්න මිස් පන්තියට ගියා..

“ළමායි.. අද පාඩම අතරේ කවුරුවත් ප්‍රශ්න අහන්න එපා.. පාඩම ඉවර උනාම ප්‍රශ්න අහන්න අවස්තාවක් දෙනවා.. ”

ඔහොම කියල මිස් පාඩම කරගෙන ගියා.. පාඩම ඉවරත් කරා කවුරුවත් සද්ද නෑ..

“හා දැන් ළමායි.. ප්‍රශ්න තියෙනවානම් අහන්න.”

කවුරුත් සද්ද නෑ..

“ඔයාලට ප්‍රශ්න නැතිවෙන්න විදියක් නෑ…බය නැතුව අහන්න..ඇම්ඩන්…?”

නම කියලත් ඇහුවට පස්සෙ ඇම්ඩන් ඔන්න හෙමීට නැගිට්ටලු..

“මීස්.. එක ප්‍රශ්නයක් තියෙනවා.. *ල් කැපුවම බබාල හම්බවෙනවද..?”

මිස්ට අප්සට්.. “මුගේ බාසාව….. චික්…. කමක් නෑ…. කොල්ල දන්න විදියට නේ ඇහුවේ..” කියල හිතල උත්තර දුන්නලු.

“නෑ *ල් කැපුවට බබ්බු හම්බවෙන්නෙ නෑ…”

මොහොතින් පන්තියේ ගෑනුලමයින්ගෙ පැත්තෙ හිටපු සුමන දිහාට හැරුනු ඇම්ඩා

“ඒකනේ **තියේ මම කිව්වේ.. දැන්වත් බය නැතුව හිටපන්…” කිව්වලු
 
  • Like
Reactions: Diego97
Sep 12, 2011
71
16
0
ඇම්ඩා ක්ලාස් යන දවස්වල

මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.
කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු “ඇම්ඩ අයියේ වෙලාව කීයද ?” කියල.
“මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ” කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇම්ඩා;11895181 said:
    ඇමඩලගේ පන්තියට ප්‍රජනනය පාඩම දවස. විද්‍යාව මිස්ට ඇම්ඩ ඉන්න පන්තිය බව මතක් උනාම හීන් දාඩියත් දාල මහත දාඩියත් දැම්මා. ඒත් ඉතින් පාඩම කරන්නත් ඕන නේ.. ඔන්න මිස් පන්තියට ගියා..

    “ළමායි.. අද පාඩම අතරේ කවුරුවත් ප්‍රශ්න අහන්න එපා.. පාඩම ඉවර උනාම ප්‍රශ්න අහන්න අවස්තාවක් දෙනවා.. ”

    ඔහොම කියල මිස් පාඩම කරගෙන ගියා.. පාඩම ඉවරත් කරා කවුරුවත් සද්ද නෑ..

    “හා දැන් ළමායි.. ප්‍රශ්න තියෙනවානම් අහන්න.”

    කවුරුත් සද්ද නෑ..

    “ඔයාලට ප්‍රශ්න නැතිවෙන්න විදියක් නෑ…බය නැතුව අහන්න..ඇම්ඩන්…?”

    නම කියලත් ඇහුවට පස්සෙ ඇම්ඩන් ඔන්න හෙමීට නැගිට්ටලු..

    “මීස්.. එක ප්‍රශ්නයක් තියෙනවා.. *ල් කැපුවම බබාල හම්බවෙනවද..?”

    මිස්ට අප්සට්.. “මුගේ බාසාව….. චික්…. කමක් නෑ…. කොල්ල දන්න විදියට නේ ඇහුවේ..” කියල හිතල උත්තර දුන්නලු.

    “නෑ *ල් කැපුවට බබ්බු හම්බවෙන්නෙ නෑ…”

    මොහොතින් පන්තියේ ගෑනුලමයින්ගෙ පැත්තෙ හිටපු සුමන දිහාට හැරුනු ඇම්ඩා

    “ඒකනේ **තියේ මම කිව්වේ.. දැන්වත් බය නැතුව හිටපන්…” කිව්වලු
    :rolleyes:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඇම්ඩා;10933058 said:
    ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ interview එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල interview එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න පට කියාපන් කියල.

    කොහොමහරි යාළුවා interview එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.


    1) ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා ඇහුව බං . මම කිව්වා 1818 ඉඳල වරින්වර උත්සහා කරලා හරියටම 1948 කියලා.



    2) ඔබ කැමතිම පුද්ගලයා කවුද කියලා ඇහුවා. මම කිව්වා, එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා, මේ දැන් නම් ඔබතුමා කියල. ඒ කියන්නේ interview එක මෙහෙයවන බොස් ව.



    3) ලංකාව අසමත් රාජ්‍යක් ද කියලත් ඇහුව. මම කිව්වා මේ දවස්වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා, ප්‍රතිපල ආවම හරියටම කියන්න පුළුවන් කියලා.


    ඉතින් ඇම්ඩා ඒ උත්තර සියල්ලම සිතේ මතක තබාගෙන interview රූම් එක ඇතුලට ගියාලු. එත් මිනිහට තාම nervous ලු. මොන ප්‍රශ්නේ ආවත් ඔය උත්තර ටික දෙන size එකේ ලු දැන් ඇම්ඩා ඉන්නේ.



    ඔන්න interview එකේ බොස්, පලවෙනි ප්‍රශ්නය ඇම්ඩා ගෙන් ඇහුවා.




    boss
    - කියන්න බලන්න ඇම්ඩා කවද්ද ඉපදුනේ කියලා.
    ඇම්ඩා
    -1818 ඉඳලා වරින් වර උත්සහා කරා, හරියටම 1948

    boss
    - මොකා?????? හරි කියපන් බලන්න තමුසෙගෙ තාත්ත කවුද කියල.
    ඇම්ඩා
    - එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා.මේ දවස්වල නම් ඔබතුමා.

    boss
    - මොකක්ද යකෝ තෝ කිව්වේ? දැන් තොට පිස්සුද නැත්නම් මට පිස්සුද?
    ඇම්ඩා - ඒක හරියටම කියන්න බැහැ. මේ දවස් වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා. ප්‍රතිපල ආවට පස්සේ හරියටම කියන්නං.

    0002031E.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඇම්ඩා;11304741 said:
    ඇම්ඩන් පියා සමග නාමින් සිටී. පියාගේ සරම කැඩී ලිංගය පෙනේ.

    ඇම්ඩන්: “තතේ, තාත්තේ, අර මොකද්ද?”

    පියා: “ආ ඒ පුතේ මීයා”
    ඇම්ඩන්: “එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ පයි* ද??”

    :lol::lol::lol::lol: