මගේ රස කතා (Amda's stories)

Sep 12, 2011
71
16
0
ඇම්ඩා හා කුඹියා

මේ විභාග ප්‍රශ්ණ පත්‍රයක තිබුනු ප්‍රශ්ණයක්(විභාගේ මොකද්ද කියලා අහන්න එපා).

අනිත් එක ප්‍රශ්ණෙකටවත් හරියට උත්තර ලියා ගන්න බැරුව නන්නත්තාර වෙලා හිටිය ඇම්ඩා මේ ප්‍රශ්ණෙට නම් කොහොම හරි ලකුණු 15න් 15ම ගන්නවා කියලා හිතලා මෙන්න මෙහෙම ලිව්වා.

►කුහුඹුවාව පැය කීපයක් නිරීක්‍ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න
►මිරිස් කුඩු ග්‍රෑම් 10 ක් සහ සීනි ග්‍රෑම් 40ක් ගෙන හොදින් මිශ්‍ර කරන්න(අනුපාතය 1:4)
►මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න
►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.
►සීනි මිරිස් මිශ්‍රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.
►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.
►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩක් අසලට යනු ඇත
►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)
►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.
►ප්‍රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.
►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්‍රාත්තුව ඔහුට ලබා දෙන්න.
►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්‍රත්‍යක්‍ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.
 
Sep 12, 2011
71
16
0
ඇම්ඩන් සහ මොන්ටිසෝරි මිස්

ඇම්ඩන්ගෙ මොන්ටිසෝරි මිස් මූට හරිම ආදරෙයිලු.
හැමදාම මිස්ගෙ ගෙදර එන්න කියල ඇම්ඩට මාර වදේලු.
බැරිම තැන ඇම්ඩගෙ අම්ම කිව්වලු "කමක් නෑ පුතේ එක දවසකට පලයංකො" කියලා.
ඇම්ඩත් අකමැත්තෙන් ගියාලු.
මිසුත් කොල්ලට කන්න බොන්න දීල, ගේම් ගහල, කතා කියල ෆුල් ආතල් එකක් දුන්නලු.
කොහොම හරි දන්නෙම නැතුව රෑ උනාලු.
ඇම්ඩ කිව්ව්ලු "දැන්නම් මට ගෙදර යන්න ඕන, මිස්" කියලා.

මිස් හිනා වෙලා කිව්වලු "මං අම්මට කෝල් කලා පැටියෝ, ඔයා අද මෙහේ ඉඳලා යන්න" කියලා.


ඇම්ඩා හූ කියලා අඬන්න පටන් ගත්තලු.

මිස් තක් බීර් උනාලු. ඇහුවම ඇම්ඩා කියනවලු "මට බෑ මිස්. මං හැමදාම නිදා ගන්නෙ අම්මගෙ බුරියට ඇඟිල්ලක් දාගෙන. එහෙම නැතුව මට නින්ද යන්නෙ නෑ " කියල.
මිස් කිව්වලු "කමක් නෑ පැටියෝ, අද ඔයා මගේ බුරියෙ ඇඟිල්ල දාගෙන නිදාගන්නකො" කියලා.
ඇම්ඩාත් ඒකට කැමති උනාලු.

මහ රෑ මිස් අවදිවෙලා අහනවලු 'ඇයි පැටියෝ, ඔය බුරිය නෙමෙයිනෙ?" කියල.


ඇම්ඩ කිව්වලු "කමක් නෑ මිස්, මේ ඇඟිල්ලත් නෙමෙයිනෙ" කියලා.
 
Sep 12, 2011
71
16
0
ඇම්ඩන් පාසලේ දී ප්‍රශ්නයක් අසයි.
ඇම්ඩන්: “ටීචර්, වස්තුවට කකුල් තියෙනවද?”
ගුරුතුමි: “මම හිතන්නේ නෑ, ඇයි ඇම්ඩන් එහෙම ඇහුවේ?”
ඇම්ඩන්: “මට අපේ අප්පච්චි කියනව ඇහුනා, වස්තුවේ කකුල් පළල් කරන්න” කියලා
 
Sep 12, 2011
71
16
0
ඇම්ඩන් පියා සමග නාමින් සිටී. පියාගේ සරම කැඩී ලිංගය පෙනේ.

ඇම්ඩන්: “තතේ, තාත්තේ, අර මොකද්ද?”

පියා: “ආ ඒ පුතේ මීයා”
ඇම්ඩන්: “එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ පයි* ද??”
 
  • Like
Reactions: pissupoosa jr.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඇම්ඩා;10933030 said:
    ඇම්ඩා දවසක් කාන්තාරේ මැද්දෙන් ගමනක් යනවා. ඔටුවෙක් පිටේ යන්නේ (මොල්ලි දෙකේ ගැනු ඔටුවෙක්). ඔටුවත් ඉතින් තමන්ගෙ පාඩුවේ පැද්දි පැද්දි යනවා. ඇම්ඩත් ඔටුවගෙ මොල්ලි දෙක මැද්දෙ වාඩි වෙලා ආතල් එකේ යනවා. ඔහොම මොල්ලි දෙක මැද්දෙ ආතල් එකේ පැද්දි පැදි යනකොට ඇම්ඩගේ ආතල් එක වැඩි උනා. කොටින්ම කියනවනං කාන්තාරේ මැද්දේම ඇම්ඩගෙ හැඟීම් ඇවිස්සුනා. ඇම්ඩට දැං ඉන්ඩ බැ.ලඟපාත මිනිහෙක් පේන්න වත් නැ. හුකන්න බැරුව පක වෙවුලනවා. තනියම කොරන්ටත් මොකක්ද වගේ. ඇම්ඩට අලුත් අදහසක් ආවා, ඔටුවෙක් එක්ක ඔය වගේ දෙයක් කෙරුවාම මොන වගේ මෙව්ව එකක්ද තියෙන්නේ කියල බලන්න. ඇම්ඩා ඔටුවව නවත්තලා බැලුවත් ඔටුවා හෙන උසයි. ඊට පස්සේ ඔටුවගේ වල්ගේ එල්ලිලා බැලුවා. එතකොට මූ කුලප්පු වෙනවා. ඇම්ඩා පොඩ්ඩක් කල්පනා කලා. උගෙ වල් මොලේට ආවා අයිඩියා එකක්. ඌ මොකද කලේ ඔටුවව අරන් ගියා පොඩි වැලි කන්දක් ගාවට. පොඩි වැලිකන්දක් කිව්වට වැලි කන්දක්ම නෙවෙයි, පොඩි ගැට්ටක් වාගේ තැනක්! ඊට පස්සේ ඔටුවව ගැට්ට පාමුල හිටවලා ඇම්ඩා නැග්ගා ගැට්ටට වැඩේට සෙට් වෙන්න. ඇම්ඩා ගැට්ටට නගිනකොට ඔටුවා එතන ඉන්නේ නැතුව පැත්තකට ගියා. ඇම්ඩා ආයේ ඔටුවව ගැට්ට ගාවට දක්කගෙන ඇවිල්ල එතන හිටෙව්ව. ඊට පස්සේ ආයෙ වැලි ගැට්ටට නැග්ග. ඇම්ඩ ගැට්ටට නගිනකොට ආයේ ඔටුව පැත්තකට ගියා. ආයේ ඔටුවව දක්කගෙන ඇවිල්ල ගැට්ට ගාව හිටවලා ඇම්ඩා ගැට්ටට නැග්ග. එතකොට ආයේ ඔටුවා පැත්තකට යනවා. මේ විදියට හත් අට වතාවක් ඔටුව ගැට්ට ගාවට ගෙනාවත් ඇම්ඩා ගැට්ට නගිනකොට ඔටුවා පැත්තකට යනවා. ඇම්ඩත් ඇතෑරියේ නැ දිගටම වැඩේ ට්‍රයි කරනවා.
    ඔහොම ටික වෙලාවක් ට්‍රයි කර කර ඉන්නකොට එකපාරටම කාන්තාරේ ඈතින් කෙල්ලෙක් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්දයක් ඇහුනා. බලනකොට කාන්තාරේ ඉන්න මංකොල්ල කාරයෝ සෙට් එකක් කෙල්ලෙක්ට අතවර කරනවා. ඇම්ඩා මොනව උනත් සාධාරණ මිනිහා. කැමැත්තෙන් කොරන එක වෙනම දෙයක් බලෙන් කොරන එක තව දෙයක්. ඇම්ඩට මල පැන්නා. ඌ දුවගන දුවගන ගියා සිද්දිය වෙන තැනට. මංකොල්ල කාරයෝ අට දෙනෙක් කෙල්ලෙක්ව දූෂණය කොරනවා. ඇම්ඩා පැන්නා මැද්දට, පැනලා කරාටි, මරාටි ගුජරාටි, චීන අඩි ඔක්කොම දාලා ගැහුවා මංකොල්ල කාරයෝ අට දෙනාටම. විනාඩි දහයක විතර ෆයිට් සීන් එකෙකින් පස්සේ ඇම්ඩා ඔක්කොම මංකොල්ලකාරයන්ට ගහලා කෙල්ල බේර ගත්තා. කෙල්ලට සිහි නෑ. ඇඳුම් ඔක්කොම ඉරිලා. ඇම්ඩා කෙල්ලව ආපහු ඔටුවා ඉන්න තැනට ගෙනල්ල වතුර ටිකක් එහෙම පෙව්ව. කෙල්ලට සිහිය ආවා. ඊට පස්සේ කෙල්ලට සිහි නැතිවෙලා හිටපු වෙලාවේ වෙච්ච සම්පූර්ණ කතාව ඇම්ඩා කිව්ව. කෙල්ලට කතාව අහගෙන ඉන්නකොට ඇම්ඩා ගැන හිතක් පහල උණා.කෙල්ලෙගෙත් හැඟීම ඇවිස්සිල.ඒ මදිවට ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්නේ (නිකන් සරාගී චිත්‍රපටි කෑල්ලක් වාගේ). ඊට පස්සේ කෙල්ල මෙහෙම කිව්ව. “ඇනේ අයියේ, මගේ තවත් නැති වෙන්න දෙයක් නැ. අයිය මාව බේරගන්න කලින් උන් මගෙ ඔක්කොම දෙවල් නැතිකලා. දැන් ඉතින් මගෙ ආයේ මොනවා කියලා නැතිවෙන්නද . මම අයියට අයිති දෙයක් කියලා හිතාගෙන ඔන දෙයක් කරගන්න අයියේ….” කියල කිව්ව. “නංගි ඔය ඇත්තමද කියන්නේ. ඕනම දෙයක් කරගන්න පුලුවන්ද? ඕනම දෙයක්? ” ඇම්ඩත් හෙනම පෙම්වතා වාගේ ඇහුවා. “ඔව් අයියේ මම ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරන්නම් ” කෙල්ල ඇම්ඩගේ ඇඟේ ඇතිල්ලෙන ගමන් හෙනම කාමුක විදියට කෙඳිරිලි හඬින් කිව්වා. එතකොට ඇම්ඩා මෙහෙම කිව්ව ” එහෙනං නංගී තරහ නැතුව මම මේ ගැට්ටට නගිනකං ඔය ඔටුවව පොඩ්ඩක් අල්ලගන්න පුලුවන්ද?”


    Aiyoooooooooooooooooooooooooooooo:P:P:P:P:P:P
     
    Sep 12, 2011
    71
    16
    0
    vCoPE.jpg
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

    ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අ‍හරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

    ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

    ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදටඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා

    "අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න".... කියල වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත් මිනිහට එක පාරටම "හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්" කියවුනා

    එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද?

    ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, ඒ එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව, වතාවක් මුගෙ අප්පට අහුවෙලා හොඳටම තඩි බෑවා, ඒත් මූ හදන්ඩ බැහැ" කියලා,

    ටීචර්ට දැන්නම් උතුර දකුණ මාරුවෙලා, ඒ අස්සෙ ඇම්ඩත් එතනම් ඉන්නව අම්මගෙ බඩ අත ගගා, ටීචර් ඒ පාර බොහොම අමාරුවෙන් ඌව එතනින් යවල කාරිය අම්මව පුටුවක වාඩි කරවල එහෙම කිට්ටු උනා විස්තරේ අහගන්ඩ,

    ලොකු අය විතරක් ඉතිරි ටික බලන්න...හී...හී..හී...

    "දැං ඇම්ඩන්ලයෙ අම්මෙ, මොකක්ද අර ඔහෙගෙ බඩ පෙන්නල ඇම්ඩන් කියාපු කතාවෙ තේරුම?, මේ, .... මේ,...... මේකත් මගෙ වැඩක්ය කියාල, "

    "ඒකනෙව මැඩම් කියන්නෙ, මේ ඇම්ඩන් මහ වසවර්තියා නෙව" මනුස්සයා ටීචර් දිහාවට නැවිල රහසිං කිව්ව "අපේ එක්කෙනා ඔය කොපු ..... මැඩම් දන්නවනෙ අර..... අර....කොපු" ඔව් ඔව් මම දන්නව, ඉතිං, ටීචර් නොඉවසිල්ලෙන් කිව්වා,"අපේ එක්කෙනා කොපු ගෙනත් හංගන තැන බලා ඉඳල, මේ ඇම්ඩන් කරන්නෙ එව්වයෙ අග කපල දාන එක, ඉතිං හදිස්සියට ඔව්ව හොය හොය ඉන්ඩ පුලුවන් කාටද, එව්වයෙ ප්‍රතිඵල තමයි මේ,"ඇම්ඩන්ගෙ අම්මා බඩ අතගාන ගමන් කිව්වා,
     
    • Like
    Reactions: Kudnadun

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද?

    ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, ඒ එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව, වතාවක් මුගෙ අප්පට අහුවෙලා හොඳටම තඩි බෑවා, ඒත් මූ හදන්ඩ බැහැ" කියලා,

    ටීචර්ට දැන්නම් උතුර දකුණ මාරුවෙලා, ඒ අස්සෙ ඇම්ඩත් එතනම් ඉන්නව අම්මගෙ බඩ අත ගගා, ටීචර් ඒ පාර බොහොම අමාරුවෙන් ඌව එතනින් යවල කාරිය අම්මව පුටුවක වාඩි කරවල එහෙම කිට්ටු උනා විස්තරේ අහගන්ඩ,

    ලොකු අය විතරක් ඉතිරි ටික බලන්න...හී...හී..හී...

    "දැං ඇම්ඩන්ලයෙ අම්මෙ, මොකක්ද අර ඔහෙගෙ බඩ පෙන්නල ඇම්ඩන් කියාපු කතාවෙ තේරුම?, මේ, .... මේ,...... මේකත් මගෙ වැඩක්ය කියාල, "

    "ඒකනෙව මැඩම් කියන්නෙ, මේ ඇම්ඩන් මහ වසවර්තියා නෙව" මනුස්සයා ටීචර් දිහාවට නැවිල රහසිං කිව්ව "අපේ එක්කෙනා ඔය කොපු ..... මැඩම් දන්නවනෙ අර..... අර....කොපු" ඔව් ඔව් මම දන්නව, ඉතිං, ටීචර් නොඉවසිල්ලෙන් කිව්වා,"අපේ එක්කෙනා කොපු ගෙනත් හංගන තැන බලා ඉඳල, මේ ඇම්ඩන් කරන්නෙ එව්වයෙ අග කපල දාන එක, ඉතිං හදිස්සියට ඔව්ව හොය හොය ඉන්ඩ පුලුවන් කාටද, එව්වයෙ ප්‍රතිඵල තමයි මේ,"ඇම්ඩන්ගෙ අම්මා බඩ අතගාන ගමන් කිව්වා,
    :P