මගේ රිටාලින් අත්දැකීම

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Typical adult dosage is 20. You can in the morning and afternoon if needed just before the meals. Did you check the Colombo pharmacies for the SR?

    හැමෝම මට වුවමනාවක් නැ කියද්දි, මේක මම හිතින් මවා ගත්ත ලෙඩක් කියද්දි
    උඹ විතරයි මචං මාව තේරුම් ගත්තෙ.. ලොකු සතුටක් හිතට දැනෙනව :love::)

    එයාල කියන විදියෙ පණ්ඩි ලෙඩ්ඩුත් ඇති. ඒත් මම විතරයි දන්නෙ මං ගත්ත උත්සහය අනිත් අය වගේ හොඳ ජීවිතයක් ගෙවන්ඩ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Typical adult dosage is 20. You can in the morning and afternoon if needed just before the meals. Did you check the Colombo pharmacies for the SR?

    dude. this guys is self prescribing medications without seeing a doctor. are u sure u are doing the right thing ? dont promote this kind of behavior :no: what if something were to happen to him ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    dude. this guys is self prescribing medications without seeing a doctor. are u sure u are doing the right thing ? dont promote this kind of behavior :no: what if something were to happen to him ?

    Yes.. you are right. I guessed that. That's why I warned him to go to a doctor as self medications can be dangerous and risky. But it also seems that he is misdiagnosed and not properly treated.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    dude. this guys is self prescribing medications without seeing a doctor. are u sure u are doing the right thing ? dont promote this kind of behavior :no: what if something were to happen to him ?

    ගොං බූරුවො
    අවුරුදු 19 ඉඳල මම ඩොක්ටර්ස්ලව චැනල් කරල තියෙනව
    දැං 36යි. එක ඩොකෙක්ට බැරි වුණා එක රෝග ලක්ෂණයක් හොඳ කරල දෙන්ඩ

    මම තනියම අසනීපෙ ගැන හොයල හොයල ඊට පස්සෙ පාමසියෙන් ගත්ත බෙහෙතින් මට කොච්චර සුව වුනාද
    100%ක් හොඳ වුණා කිව්වත් වැරදි නෑ
    Social Anxiety හොඳ වුණා. තැනකට ගියාම තියෙන කලබල ගතිය කල්පනා කරගන්ඩ බැරි ගතිය පැටලිල වැටෙන්ඩ යන ගතිය අතක් පයක් හොල්ලගන්ඩ බැරි ගතිය ඒව සෑහෙන දුරට අඩු වුණා

    OCD Obsession වැඩක් කරන්ඩ ගියාම මට එපා වෙනව.. ඒව පවා මේ බෙහෙතින් හොඳ වුණා

    ලොකු ආත්ම අභිමානයක් ආව. ලොකු ගැම්මක් එනව කොටින්ම දැං මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි කියන මට්ටමට ආව

    මම මේක බොන්ඩ කලින් මගේ අසනීපෙ ගැන ත්‍රෙඩ් දාද්දිත් උඹට පුදුම පුකේ අමාරුවක් තිබුණේ

    අනික උඹ සෑහෙන්ඩ බලු කතා කියලත් තියෙනව මට.. දැං නිකං බබා වෙන්ඩ හදන්ඩ එපා..

    කොටින්ම මෙ බෙහෙත මගේ ජීවිතේ වෙනස් කෙරුව. ඒක දොස්තරලට කරන්ඩ බැරි වුණා..
     
    :sorry:
    බලු කතා කිව්ව නෙමේ බං විහිලු වක් කලේ. උඹ ගැන කවදාවත් ඒ වගේ පහත් විදිහට හිතල නෑ :no:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :sorry:
    බලු කතා කිව්ව නෙමේ බං විහිලු වක් කලේ. උඹ ගැන කවදාවත් ඒ වගේ පහත් විදිහට හිතල නෑ :no:

    මං දාන්ඩද එකින් එක :angry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ADD නැතුව මේ බෙහෙත බිව්වොත් ඇබ්බැහි වෙන්ඩ තියෙන චාන්ස් එක වැඩියි
    ADD තිබුණත් පොඩි ටොලරන්ස් එකක් හැදෙනවලු. ඒකට ඉතිං හරි විදියට බොන්ඩෝන හිතුමතේ බොන්නෙ නැතුව

    සැ‍රේකට මට 10mg ක් හොඳටම ඇති.
    ADD වගේ ලෙඩක් නැති කෙනෙකුට මේවයින් එක පෙත්තක් බිව්වොත් වෙනසක් දැනෙන්නෙ නෑ මං හිතන්නෙ..

    මම නෙට් එකෙන් හොයාගත්ත කරුණු තමා මේව..

    මම ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් මට ADD වගේ ස්නායු ලෙඩක් තියෙනව කියල කීයටවත් හිතන්නෙ නෑ

    ADD තියෙනව කියල දොස්තර කෙනෙක්ම බෙහෙත් ලියල දෙනවනං තමා හැබැයි මාත් කැමති :yes:
    ඒත් ඒක වෙයිද, අන්තිමට චැනල් කරපු සල්ලිත් නෑ..
    මේ බෙහෙත හෙන ගනන් සල්ලි හොයාගන්නෙ අමාරුවෙන් මම
    මාසෙට රුපියල් 4000ක් විතර යනව. මොකක්හරි ජොබ් එකක් සෙට් වෙනවනං.. මට පුලුවන් එකක්
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    ගොං බූරුවො
    අවුරුදු 19 ඉඳල මම ඩොක්ටර්ස්ලව චැනල් කරල තියෙනව
    දැං 36යි. එක ඩොකෙක්ට බැරි වුණා එක රෝග ලක්ෂණයක් හොඳ කරල දෙන්ඩ

    මම තනියම අසනීපෙ ගැන හොයල හොයල ඊට පස්සෙ පාමසියෙන් ගත්ත බෙහෙතින් මට කොච්චර සුව වුනාද
    100%ක් හොඳ වුණා කිව්වත් වැරදි නෑ
    Social Anxiety හොඳ වුණා. තැනකට ගියාම තියෙන කලබල ගතිය කල්පනා කරගන්ඩ බැරි ගතිය පැටලිල වැටෙන්ඩ යන ගතිය අතක් පයක් හොල්ලගන්ඩ බැරි ගතිය ඒව සෑහෙන දුරට අඩු වුණා

    OCD Obsession වැඩක් කරන්ඩ ගියාම මට එපා වෙනව.. ඒව පවා මේ බෙහෙතින් හොඳ වුණා

    ලොකු ආත්ම අභිමානයක් ආව. ලොකු ගැම්මක් එනව කොටින්ම දැං මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි කියන මට්ටමට ආව

    මම මේක බොන්ඩ කලින් මගේ අසනීපෙ ගැන ත්‍රෙඩ් දාද්දිත් උඹට පුදුම පුකේ අමාරුවක් තිබුණේ

    අනික උඹ සෑහෙන්ඩ බලු කතා කියලත් තියෙනව මට.. දැං නිකං බබා වෙන්ඩ හදන්ඩ එපා..

    කොටින්ම මෙ බෙහෙත මගේ ජීවිතේ වෙනස් කෙරුව. ඒක දොස්තරලට කරන්ඩ බැරි වුණා..

    you said you need a prescription for this drug, but now you're saying you got the drug after self diagnosing.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    you said you need a prescription for this drug, but now you're saying you got the drug after self diagnosing.

    ඕව කියල කොච්චර කල්ද :D
    මට පාමසියකින් මේ බෙහෙත ගන්ඩ චාන්ස් එකක් හම්බුණා... ඒ වයසක අංකල් කෙනෙක්ට පිංසිද්ධ වෙන්ඩ
     
    52756

    Member
    Jun 21, 2023
    2
    0
    1
    ගොං බූරුවො
    අවුරුදු 19 ඉඳල මම ඩොක්ටර්ස්ලව චැනල් කරල තියෙනව
    දැං 36යි. එක ඩොකෙක්ට බැරි වුණා එක රෝග ලක්ෂණයක් හොඳ කරල දෙන්ඩ

    මම තනියම අසනීපෙ ගැන හොයල හොයල ඊට පස්සෙ පාමසියෙන් ගත්ත බෙහෙතින් මට කොච්චර සුව වුනාද
    100%ක් හොඳ වුණා කිව්වත් වැරදි නෑ
    Social Anxiety හොඳ වුණා. තැනකට ගියාම තියෙන කලබල ගතිය කල්පනා කරගන්ඩ බැරි ගතිය පැටලිල වැටෙන්ඩ යන ගතිය අතක් පයක් හොල්ලගන්ඩ බැරි ගතිය ඒව සෑහෙන දුරට අඩු වුණා

    OCD Obsession වැඩක් කරන්ඩ ගියාම මට එපා වෙනව.. ඒව පවා මේ බෙහෙතින් හොඳ වුණා

    ලොකු ආත්ම අභිමානයක් ආව. ලොකු ගැම්මක් එනව කොටින්ම දැං මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි කියන මට්ටමට ආව

    මම මේක බොන්ඩ කලින් මගේ අසනීපෙ ගැන ත්‍රෙඩ් දාද්දිත් උඹට පුදුම පුකේ අමාරුවක් තිබුණේ

    අනික උඹ සෑහෙන්ඩ බලු කතා කියලත් තියෙනව මට.. දැං නිකං බබා වෙන්ඩ හදන්ඩ එපා..

    කොටින්ම මෙ බෙහෙත මගේ ජීවිතේ වෙනස් කෙරුව. ඒක දොස්තරලට කරන්ඩ බැරි වුණා..
    Mokakda tablet eka