Typical adult dosage is 20. You can in the morning and afternoon if needed just before the meals. Did you check the Colombo pharmacies for the SR?
හැමෝම මට වුවමනාවක් නැ කියද්දි, මේක මම හිතින් මවා ගත්ත ලෙඩක් කියද්දි
උඹ විතරයි මචං මාව තේරුම් ගත්තෙ.. ලොකු සතුටක් හිතට දැනෙනව


එයාල කියන විදියෙ පණ්ඩි ලෙඩ්ඩුත් ඇති. ඒත් මම විතරයි දන්නෙ මං ගත්ත උත්සහය අනිත් අය වගේ හොඳ ජීවිතයක් ගෙවන්ඩ

what if something were to happen to him ?


