කවුද දන්නෙ නැහැ සහෝදරයෙක් මගේ රෙප් කපලා... කිසි අවුලක් නැහැ... ඒත් ඒ thread එකේ තියෙන්නෙ මම කියපු දෙයක් නෙමේ.... මම ඒ ගැන තවත් කතාකරන්නෙ නැහැ... මොකද මම දකින විදිහට බෞද්ධයා කියන්නෙ හැම විටම දුබලයන්ට අනුකම්පා කරන කෙනෙක් ..මම සියළු ආගම් වලට ගරු කරන බෞද්ධයෙක්... සහෝදරයා...... ඔබට......
බුදු සරණයි .....!!!
තවදෙයක් ඒ සහෝදරයා අයෙත් සැරයක් ඒ thread එක බලන්න... ඔයත් අයිති වෙන්නෙ ආතර් සී. ක්ලාර්ක් මහතා කලින් හිටපු ආගමටද කියලා... එහෙම උනොත් තේරුම් ගන්න ලේසිවෙයි ඒ thread එක ගැන...
http://www.elakiri.com/forum/showthread.php?t=994107&page=2