මගේ ලැපට කෙල උන!!!!!!!!!!!
මචන්ලා මම ඊයේ එළකිරි එකේ දාල තිබ්බ වින්ඩොව්ස් 8 තීම් එකක් මගේ ලැප් එකට දැම්ම
. එකේ තිබ්බේ වින්ඩොව්ස් 7.තීම් එක දාල system eka reboot දීල අයෙ බූට් වෙද්දී වැටෙනවා bootmgr image error, system canoot boot කියල වැටෙනවා බන්

.මට ෆොර්මැට් කරගන්න විදිහකුත් නැ මොකද මම බූට් ස්පීඩ් එක ෆාස්ට් දාල තිබ්බා
. එක හින්ද බූට් මෙනු එකට යන්නත් බැ. අනේ මචන්ලා දන්නා කෙනෙක් ඉන්නවනම් මේකට මොකද කරන්නේ කියල කියපල්ලකෝ ???? දන්නත්තම් බුම්ප් එකක් දාලවත් යන්න