එල තෑන්ක්ස්මා දැමු කලින් පොස්ට් එක ඉල්ලා අස් කරගන්නා ලදී
natty narwhal එකේ තිබ්බ මම හිතන්නේ උඹ කියන ඔප්ෂන් එක. මගෙත් නෙට් ස්ලෝ තමයි බන්.
තව දැනගන්න අවශ්‍ය එකම එක දෙයක් තියෙනවා මේ සම්බන්දව. මේක ඉන්ස්ටෝල් කරද්දී ෆයිල් සිස්ටම් එක චෙන්ජ් වෙනවද කියන එක මේ ක්‍රමයේදී



oya yanne nagalane ban ksisi wenasak wenne ne
eka install wenne software ekak win wala install wenawa wage.
seen eka thiyenne api aru qwa widiyata noda kelinma boot karanna giyoth thama.
bt ehema karanna one nene mehema option ekak tiyeddi.
lagadima mama daannam windows & mac osx daana heti...



එල කොල්ලනේ..මේක ඇතුලේ කෙස් දාගන්න එපා මචෝ,මම සිර වැදකරුවෙක් නම් නෙමෙයි ubuntu ගැන, මම ඉස්සර ubuntu දාල අයින් කරනවා mp3 එකක් වත් play වෙන්නේ නැති නිසා, එහෙම හිටපු මම ටික ටික මේක ගැන ඉගෙන ගත්තේ,මම වගේම නොදන්නා අය ඉන්න ඇති කියල තමයි ත්‍රෙඩ් එක දැම්මේ ,,මම ගොඩක් දන්නේ නම් නෑ එකයි හැමෝටම කිවුවේ මගේ වැරදි,,මම නොදන්නා දේවල් කියල දෙන්න කියල එක තාමත් එහෙමම තමයි මචෝ, සුබ දවසක්...!






oya yanne nagala![]()


