මගේ ලෙඩේ මෙන්න මේ වගේ

AnuradhaRa

Well-known member
  • මගේ ලෙඩේ මෙන්න මේ වගේ

    Let’s consider an example:

    I’m standing in the kitchen chopping vegetables. My brother comes in the kitchen and asks me if I need any help. I’m about to ask him to wash the broccoli when an image suddenly comes to mind of him standing at the sink with his back to me and me holding the knife behind him. What if I stab him in the back? God forbid I think to myself as I shudder at the thought and try to put it out of my mind—Who thinks such things? I set the knife aside for a minute and say, “I’m good, but thanks for offering. Feel free to keep watching the game.” I wait until he’s out of the room before picking up the knife again.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක සාමාන්‍ය දෙයක් යකෝ අපිටත් ඔහොම හිතිලා තියෙනවා
    උබ හිතනවා වැඩියි
     
    AnuradhaRa

    Well-known member
  • තේරුනේ නම් නෑ හැබැයි. සිංහලෙන් දාන්නකෝ :confused::confused:

    හිතමු මගෙ අතේ පිහියක් තියං ඉන්නව කියල
    එක පාරට මට හිතෙනව මගෙ ඉස්සරහ ඉන්න කෙනාට මම දමල අනියි කියල
    කොච්චර ඒ සිතුවිල්ල හිතට වදදෙනවද කියනවනං පිහිය පැත්තකින් තියනකං ෂුවර් නෑ

    ඇත්තටම මට එහෙම අනින්ඩ කිසිම වුවමණාවක් නෑ. නිකං හිතට බයක් වගේ එනව මම එහෙම කරයිද දන්නෙ නෑ කියල
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිතමු මගෙ අතේ පිහියක් තියං ඉන්නව කියල
    එක පාරට මට හිතෙනව මගෙ ඉස්සරහ ඉන්න කෙනාට මම දමල අනියි කියල
    කොච්චර ඒ සිතුවිල්ල හිතට වදදෙනවද කියනවනං පිහිය පැත්තකින් තියනකං ෂුවර් නෑ

    ඇත්තටම මට එහෙම අනින්ඩ කිසිම වුවමණාවක් නෑ. නිකං හිතට බයක් වගේ එනව මම එහෙම කරයිද දන්නෙ නෑ කියල

    මටත් ඔය විදිහට හිතෙනවා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හිතමු මගෙ අතේ පිහියක් තියං ඉන්නව කියල
    එක පාරට මට හිතෙනව මගෙ ඉස්සරහ ඉන්න කෙනාට මම දමල අනියි කියල
    කොච්චර ඒ සිතුවිල්ල හිතට වදදෙනවද කියනවනං පිහිය පැත්තකින් තියනකං ෂුවර් නෑ

    ඇත්තටම මට එහෙම අනින්ඩ කිසිම වුවමණාවක් නෑ. නිකං හිතට බයක් වගේ එනව මම එහෙම කරයිද දන්නෙ නෑ කියල

    මටත් එහෙම හිතෙනවා පුතී ඉස්සරහා කෙල්ලෙක් එහෙම හිටියාම කෙල්ල එකපාරටම මගේ ඇගට පැනලා මට අතවර කරයි කියලා පුදුම බයක් හිතෙනවා උබටත් එහෙම හිතෙනවද?:baffled::baffled: