මගේ ලෙඩේ හොයාගත්ත - ADD
Attention Deficit Disorder
මට කවුන්සිල් කරපු කෙනා රිපෝට් එකක් ලියල දුන්න. ලබන සැරේ ඩොක්ටර් හම්බවෙන්ඩයනකොට රිපෝට් එක දෙන්ඩෝන. මොනාහරි බෙහෙත්වල වෙනසක් කරයි..
ඒක තමා මට දැනටත් SNRI එකක් (Duloxetine) දීල තියෙන්නෙ..
මට සමහරවෙලාවට පොතක්වත් කියව ගන්ඩ බෑ.. එකම වාක්‍යය කියෝනව ඒත් ඔලුවට යන්නෙ නෑ..

ප්‍රශ්නයක් තියෙනවනං clinic ගිය දාට කියපං 