මගේ ලෙඩේ හොයාගත්ත - ADD

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ ලෙඩේ හොයාගත්ත - ADD

    Attention Deficit Disorder

    මට කවුන්සිල් කරපු කෙනා රිපෝට් එකක් ලියල දුන්න. ලබන සැරේ ඩොක්ටර් හම්බවෙන්ඩයනකොට රිපෝට් එක දෙන්ඩෝන. මොනාහරි බෙහෙත්වල වෙනසක් කරයි.. :cool:

    ඒක තමා මට දැනටත් SNRI එකක් (Duloxetine) දීල තියෙන්නෙ..

    මට සමහරවෙලාවට පොතක්වත් කියව ගන්ඩ බෑ.. එකම වාක්‍යය කියෝනව ඒත් ඔලුවට යන්නෙ නෑ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    Oya okoma manas gatha.kullapu wectha ballek passen pennuwanan attention ei lassanata
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෝ ADD තියාගෙන මෙච්චර දේවල් හොය හොය ඉගෙන ගන්නවනං, ඕක නොතිබ්බ නං උඹව අපිට පත්තරෙනුත් කියවන්න තිබ්බ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    තෝ ADD තියාගෙන මෙච්චර දේවල් හොය හොය ඉගෙන ගන්නවනං, ඕක නොතිබ්බ නං උඹව අපිට පත්තරෙනුත් කියවන්න තිබ්බ :yes:

    මගෙ ලෙඩේ සනීප වුණොත් මම කොහොමහරි ආයෙ A/L කරනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙ ලෙඩේ සනීප වුණොත් මම කොහොමහරි ආයෙ A/L කරනව

    ඒකට දැන්වත් බක පණ්ඩිතය වගේ ගූගල් කර කර බෙහෙත් හොයන්න යන්නැතුව දොස්තරල දෙන බෙහෙත් ටික ඒ විදිහට හරියට බීපං :angry: ප්‍රශ්නයක් තියෙනවනං clinic ගිය දාට කියපං :angry:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Attention Deficit Disorder

    මට කවුන්සිල් කරපු කෙනා රිපෝට් එකක් ලියල දුන්න. ලබන සැරේ ඩොක්ටර් හම්බවෙන්ඩයනකොට රිපෝට් එක දෙන්ඩෝන. මොනාහරි බෙහෙත්වල වෙනසක් කරයි.. :cool:

    ඒක තමා මට දැනටත් SNRI එකක් (Duloxetine) දීල තියෙන්නෙ..

    මට සමහරවෙලාවට පොතක්වත් කියව ගන්ඩ බෑ.. එකම වාක්‍යය කියෝනව ඒත් ඔලුවට යන්නෙ නෑ..

    මචන් ස්මාර්ට් ඩ්‍රග්ස් තමයි ඕකට බෙහෙත. මම දන්න එකෙක්ට ඕක ඩයොග්නෝස් කලා. පස්සේ මෑන්ස් ට දුන්න ඇඩරෝල් කියල බෙහෙතක්. යකෝ මූ මාර ෆෝකස් වුනා. මූ ටික ටික විභාග ගොඩ දාල අද මූ ඉන්ජෙක් බං. ඔය Adderall වගේ බෙහෙත් මෙහේ උන් ගොඩක් ගන්නවා ඩයග්නෝසිස් එකක් නැති උනුත්. විභාග ගොඩ දානවා හිටු කියලා. ඒවාට මෙහේ කියන්නේ ස්මාර්ට් ඩ්‍රග්ස් කියලා.

    http://www.bbc.com/future/story/20140729-the-truth-about-smart-drugs

    https://www.youtube.com/results?search_query=adderall+documentary
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ ADD තියාගෙන මෙච්චර දේවල් හොය හොය ඉගෙන ගන්නවනං, ඕක නොතිබ්බ නං උඹව අපිට පත්තරෙනුත් කියවන්න තිබ්බ :yes:

    Sirawata bn. Ehenam mu quantum physics awula lihanawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මචන් ස්මාර්ට් ඩ්‍රග්ස් තමයි ඕකට බෙහෙත. මම දන්න එකෙක්ට ඕක ඩයොග්නෝස් කලා. පස්සේ මෑන්ස් ට දුන්න ඇඩරෝල් කියල බෙහෙතක්. යකෝ මූ මාර ෆෝකස් වුනා. මූ ටික ටික විභාග ගොඩ දාල අද මූ ඉන්ජෙක් බං. ඔය Adderall වගේ බෙහෙත් මෙහේ උන් ගොඩක් ගන්නවා ඩයග්නෝසිස් එකක් නැති උනුත්. විභාග ගොඩ දානවා හිටු කියලා. ඒවාට මෙහේ කියන්නේ ස්මාර්ට් ඩ්‍රග්ස් කියලා.

    http://www.bbc.com/future/story/20140729-the-truth-about-smart-drugs

    https://www.youtube.com/results?search_query=adderall+documentary

    :cool:
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Bacopa Monnieri – (attention, mood, stress, memory)මේක මොකද්ද දන්නවද ?යකෝ ලුණුවිල, මාර තිත්තයි, හැබැයි කියන්නේ මොලේ ස්නායූ සෛල වර්ධනය කරනවා කියලා. මේක අපේ පාරම්පරික බෙහෙතක්. දැන් ඇමසොන් එකෙන් ගත්තැහැකි.

    https://www.amazon.com/s/?ie=UTF8&k...qmt=b&hvbmt=bb&hvdev=c&ref=pd_sl_59js7kzhwt_b
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Bacopa Monnieri – (attention, mood, stress, memory)මේක මොකද්ද දන්නවද ?යකෝ ලුණුවිල, මාර තිත්තයි, හැබැයි කියන්නේ මොලේ ස්නායූ සෛල වර්ධනය කරනවා කියලා. මේක අපේ පාරම්පරික බෙහෙතක්. දැන් ඇමසොන් එකෙන් ගත්තැහැකි.

    https://www.amazon.com/s/?ie=UTF8&k...qmt=b&hvbmt=bb&hvdev=c&ref=pd_sl_59js7kzhwt_b

    :shocked:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ ලෙවල් වලට මොකද උනෙ මචං ? උඹෙ ඕ ලෙවල් රිසාල්ට්ස් කොහොමද ?
    ඒ ලෙවල්ස් වලට කළෙ මොකක්ද ? රිසාල්ට් එකට මොකද උනෙ ?
    ටිකක් විස්තර කියපන් මචං .

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ආ උබ අද ඉරිදා පල්ලිගියේ නැද්ද? දෙයියන්නට යාඥඥා කරන්න තිබ්බේ.