කෙල්ල නිසාම නෙමෙයි බන්...
මගේ මොලේ කොහොමත් පොඩි අවුලක් තියනව...
GAD, depression, SA
බාහිර ප්‍රශ්නයක් ආවම ඕව වැඩි වෙනවා...
ඕව නැති උනටත් බුට් කාපුවම අමාරු එකේ අපිට හිකිලම යන එක පුදුම වෙන්න දෙයක් නෙමේ
එහෙමද..
එහෙනං බෙහෙත් කරන එක තමා කරන්ඩ වෙන්නෙ..
කෙල්ල නිසාම නෙමෙයි බන්...
මගේ මොලේ කොහොමත් පොඩි අවුලක් තියනව...
GAD, depression, SA
බාහිර ප්‍රශ්නයක් ආවම ඕව වැඩි වෙනවා...
ඕව නැති උනටත් බුට් කාපුවම අමාරු එකේ අපිට හිකිලම යන එක පුදුම වෙන්න දෙයක් නෙමේ
උබ තනියම ඉන්නකොට හිතනවා වැඩි. එක එක ව්කාර. ඔනි එකෙක්ට ඒක වෙනවා.
ඉතිං උබට තියෙන ලෙඩෙ එක්ක තව අවුල් ඇති.

මට D3කුයි C4කුයි S එකකුයි තියෙනව
D තියෙන්නෙ ගණන් වලටයි, විද්‍යාවටයි, සමාජ අධ්‍යයනය හා ඉතිහාසයට
S තියෙන්නෙ ඉංග්‍රීසිවලට
98 ඕලෙවල් කලේ
අද නම් හැම එකාටම A සාමර්ථ තියෙනවානෙ.
උඹ සැහෙන්න වැඩිමල් වගෙ මට වඩා. යකො D සාමාර්ථයක් සබ්ජෙක්ට් එකකට ගන්න පට්ටම අමාරුයි ඒ කාලෙ.අද නම් හැම එකාටම A සාමර්ථ තියෙනවානෙ.
ඉතිං එච්චර හොඳට පාස් වෙලා මොකො උනෙ ඒ ලෙවල් වලට ?
හිතලා කෙලව ගත්තාද නැත්තම් වෙන මොකක් හරි උනාද ?
අපි මේ ලෙඩ හොඳකරගන්ඩ බැරුව මෙච්චර කල් දුක් වින්ද
උඹල විහින් ලෙඩ හදාගෙන
ටිකක් උත්සහ කරල ඕකෙන් ගොඩ වරෙන්කො.. උඹ හොඳ මොළයකුත් තියෙනව
ඔය කුනු හුත්තට ජීවිතේ විනාස කරගන්ඩ එපා..
ඕලෙවල් කරන කාලෙත් ලාවට පොඩ්ඩක් තිබුණ කියල දැං හිතෙනව
ඒ ලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගියා.. එතන ඉඳං තමා කඩං වැටෙන්ඩ ගත්තෙ මම
උබට මොකක් නිසාද ලෙඩේ හැදුනේ?
මම දන්නා එකෙක්ටත් උබට වගේ වෙලා තිබ්බ. ඌට නං උනේ උගේ දෙමාපියෝ ඌව හුරතල් කරා වැඩි පොදේ කාලේ ඉදං. වැඩිය සමාජෙට යන්න දුන්නේ නෑ.
හැබැයි කොච්චර සමාජෙට යන්න දුන්නේ නැතත් ඌ ගිය ක්ලාස් එකක සර් කෙනෙක් ඌට අතවර කරලා තිබ්බ. ඌට අවුරුදු 12 දී වගේ.
ඊට පස්සේ උගේ අම්මයි තාත්තයි මැරුණාම පස්සේ ඌ අනාත වෙලාම ගියා. අර පොඩි කාලේ උන දේත් ඔලුවට බලපාලා.
දැන් නං කොහේ ඉන්නවද දන්නේ නෑ. ඌටත් වයස 35 ක් වගේ තමයි.

මන් මේ ගැන වැඩිපුර අහන්නෙ වෙන මොකක්වත් නිසා නෙමෙ මගෙ හොඳ බොක්කක් ඉන්නවා ඌටත් ඔය වගෙම සීන් එකක් උනා.
ඌනම් ඉන්න ඉස්කොලෙම ගණිතයෙන් ඒ ලෙවල් කලෙ. පට්ට ට්‍රයි එකක් දුන්නා පාස් වෙන්න, අපි හිතුවෙත් ඌ ගොඩ කියලා. එත් අපි ගොඩ යද්දි ඌ කෙලව ගත්තා, පව් පොර, පට්ට මීටරෙ. කොල්ලො කිව්වෙ ඌට මහාචාර්ය තුමා කියලා ,හෙතුව උගෙ විෂයන් ගැන තිබ්බ දැනුම.
මාත් මැත්ස් තමා කරන්ඩ ගියේ
ඒත් මට Combined Maths අමාරු වුණා
chemistry physics දෙක අල්ලගෙන ගියා.. ඒත් ප්රශ්නපත්තරවල කරකෝල ප්‍රශ්න අහනකොට මට ටිකක් අමාරුයි
උඹවත් කිසි සපෝට් එකක් දුන්නෙ නෑ නේ ඌට
මාවත් සමාජයේ අපේ ගමේ කොච්චර කොන් වෙලා තියෙනවද? නැදෑයො කියල ජාතියක් ඉන්නව මෙලෝ රහක් නෑ
දැන් උබ මොනවාද කරන්නෙ? ජොබක් කරනවාද ? කලින් කළාද ?

උබ කොහොම හරි හොද වෙන්න බලපන් මචං...
උබට ඕන හැමදේම ලබාගන්න පුළුවන් වෙයි රස්සාවක් කරන්න ගත්තොත්,,,
උබට මිටරේ තියනවනේ බන්,,

උබ කොහොම හරි හොද වෙන්න බලපන් මචං...
උබට ඕන හැමදේම ලබාගන්න පුළුවන් වෙයි රස්සාවක් කරන්න ගත්තොත්,,,
උබට මිටරේ තියනවනේ බන්,,
උඹ මූව දන්නවාද ?
ජොබ් වලට ගියා දවසෙන් දෙකෙන් නතර වුණා
ගෙදරටම වෙලා තමා ඉතිං මෙච්චර කල් හිටියෙ. කවුරුත් නෑ තනියම ජීවිතේ මෙච්චර දුරක් ආව..
උඹවත් කිසි සපෝට් එකක් දුන්නෙ නෑ නේ ඌට
මාවත් සමාජයේ අපේ ගමේ කොච්චර කොන් වෙලා තියෙනවද? නැදෑයො කියල ජාතියක් ඉන්නව මෙලෝ රහක් නෑ
