මගේ ලොකුම බය random thoughts

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    වයසට යනකොට අනිත වුන්ට බනින්න බලන් ඉන්න, හැම එකටම ඇද කියන, තැනකට ගියාම පිලිවලකට ක්න්න බැරි ටිපික්ල් නාකි අංකල් කෙනෙක් වෙයිද කියලා? 😅
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    වයසට යනකොට අනිත වුන්ට බනින්න බලන් ඉන්න, හැම එකටම ඇද කියන, තැනකට ගියාම පිලිවලකට ක්න්න බැරි ටිපික්ල් නාකි අංකල් කෙනෙක් වෙයිද කියලා? 😅
    එහෙම වෙන්නේ එහෙම අය ඉන්න environment එකක හිටිය්ම. දැන්ම ඉඳන් බනින එක අඩු කරගන්න එතකොට වයස යද්දී බනින්න පුරුදු නැති වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,182
    166,318
    113
    එකමත් එක රටක
    Kodiya97
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,334
    113
    මටත් හිතිල තියෙනව. ඒකට හේතුව දැන් ඔය විදියට ඉන්න නාකි, තරුණ කාලෙත් එහෙමමයි. ඒක හින්ද දැන්මම මාන්නෙ අඩුකරගන්න එක තමයි කරන්න තියෙන්නෙ. තමුන් ඒ වෙන කොට ඉන්නෙ ඒ වයසෙ, බැරි දේවල් දැන් බෑ. කරන්න ගියොත් අනිත් මිනිස්සුත් අමාරුවෙ වැටෙනව කියන දේ තේරුම් ගත්තනං හරි. මං පොර ජාතකේ අතෑරල.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මටත් හිතිල තියෙනව. ඒකට හේතුව දැන් ඔය විදියට ඉන්න නාකි, තරුණ කාලෙත් එහෙමමයි. ඒක හින්ද දැන්මම මාන්නෙ අඩුකරගන්න එක තමයි කරන්න තියෙන්නෙ. තමුන් ඒ වෙන කොට ඉන්නෙ ඒ වයසෙ, බැරි දේවල් දැන් බෑ. කරන්න ගියොත් අනිත් මිනිස්සුත් අමාරුවෙ වැටෙනව කියන දේ තේරුම් ගත්තනං හරි. මං පොර ජාතකේ අතෑරල.
    එහෙමත් නෑ බන්. උබලා ලොකු පිරිසක් වැඩ කරන ප්ලාන්ට් එකක එහෙම බලපන්කෝ. තරණ වුනුත් ඔය නාකි පඩංගු විදිහටම හැදිලා තියෙන හැටි පෙනෙයි. බලපන්කෝ CGR වගේ එකක ඉන්න තර්Uණ වුනුත් ඒ ආරෙටම යන හැටි.
     
    • Like
    Reactions: Udee KJ

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මම නම් දැන් ගැටුම් වලට යන්නේ නැති තරම්.... ඔෆිස් එකේ මරාගත්තා ඉස්සර. දැන් නම් වචනයයි දෙකයි. අපි හැදෙන්න ඕනේ වෙන එවුන් හදන්න නෙවේ අපි ඉන්නේ.

    කාලක් ගහන්න වත් අතේ මිටේ සල්ලි නැතිව ගියොත් තමයි අවුල්.... නාකි වෙද්දී.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,334
    113
    එහෙමත් නෑ බන්. උබලා ලොකු පිරිසක් වැඩ කරන ප්ලාන්ට් එකක එහෙම බලපන්කෝ. තරණ වුනුත් ඔය නාකි පඩංගු විදිහටම හැදිලා තියෙන හැටි පෙනෙයි. බලපන්කෝ CGR වගේ එකක ඉන්න තර්Uණ වුනුත් ඒ ආරෙටම යන හැටි.
    :yes:
    කෙටියෙන්ම කිව්වොත් තමන් කාලයක් තිස්සෙ පුරුදු කරපු දේවල්වල ලොකු බලපෑමක් තියෙනව බන්. පොඩ්ඩක් බලපන් ඔය සමහර නාකි උට්ටල ඉන්නෙ හෙන පම්පෝරි ගහන. අපේ ඒ කාලෙ ඕවද කලේ අරමයි මේමයි ගගා.(උන් ඒ කාලෙ කියල කරපු පකකුත් නෑ ඒක වෙනම කතාවක්.) උන් හිතන් ඉන්නෙ ඒ කාලෙ වගේ දැනුත් උන්ට හයිය ගාය, හැකියාව තියෙනව කියල. ඒ කාලෙ ගැම්ම දැන් නෑ කියල පිලිගන්න උන් කැමති නෑ.
    මම කියන්නෙ තමුන් හිත හදාගෙන තියාගන්න ඕනෙ ඇත්ත කියන දේ පිලිගන්න. ඒක එකපාර කරන්න බෑ, කාලයක් තිස්සෙ පුරුදු කරන්න ඕනෙ.(මම නං දැන් ටික ටික කරගෙන යනව.)
    තරුන උන් ගැනත් කියන්න තියෙන්නෙ උන්ටත් එහෙම කාලයක් කවදහරි එනව. ඒකට ලෑස්තිවෙලා ඉන්න කියල.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මම නම් දැන් ගැටුම් වලට යන්නේ නැති තරම්.... ඔෆිස් එකේ මරාගත්තා ඉස්සර. දැන් නම් වචනයයි දෙකයි. අපි හැදෙන්න ඕනේ වෙන එවුන් හදන්න නෙවේ අපි ඉන්නේ.

    කාලක් ගහන්න වත් අතේ මිටේ සල්ලි නැතිව ගියොත් තමයි අවුල්.... නාකි වෙද්දී.
    තව ආයේ බයයි, අපේ කාලේ ඔහොම නෑ,උබලට සැප වැඩියි කියලා අනිත වුන්ට අංචි අදින්න ගනීද කියලා. කාලේ වෙනස් වෙනකොට ඔහොම තමයි

    ආයේ බයයි මටම කියලා හොබී එකක් ඩිවලොප් කරගන්න බැරි වෙයිද කියලා.දැනටත නෑ එකක් ඒකයි. ගොඩක් වුන්ට වයසට ගිහින් රිටය වුනාම කරන්න දෙයක් නෑ. සාංකාව හැදිලා තමයි ට්‍රැක පනින්න ගන්නේ.
    ------ Post added on Jun 5, 2025 at 11:53 AM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    මම නම් දැන් ගැටුම් වලට යන්නේ නැති තරම්.... ඔෆිස් එකේ මරාගත්තා ඉස්සර. දැන් නම් වචනයයි දෙකයි. අපි හැදෙන්න ඕනේ වෙන එවුන් හදන්න නෙවේ අපි ඉන්නේ.

    කාලක් ගහන්න වත් අතේ මිටේ සල්ලි නැතිව ගියොත් තමයි අවුල්.... නාකි වෙද්දී.
    Meka tama bab oya okkotama mula. Tamange atal eke inna bari unot tama oya okkoma tada wena ewai ann mnn enne
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,334
    113
    තව ආයේ බයයි, අපේ කාලේ ඔහොම නෑ,උබලට සැප වැඩියි කියලා අනිත වුන්ට අංචි අදින්න ගනීද කියලා. කාලේ වෙනස් වෙනකොට ඔහොම තමයි
    හැමදේම දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන එක තමයි බන් කරන්න තියෙන්නෙ. අපේ කාලෙ එහෙමයි, දැන් මෙහෙමයි. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනව මිනිස්සුත් එහෙමයි කියල.
    ආයේ බයයි මටම කියලා හොබී එකක් ඩිවලොප් කරගන්න බැරි වෙයිද කියලා.දැනටත නෑ එකක් ඒකයි. ගොඩක් වුන්ට වයසට ගිහින් රිටය වුනාම කරන්න දෙයක් නෑ. සාංකාව හැදිලා තමයි ට්‍රැක පනින්න ගන්නේ.
    ------ Post added on Jun 5, 2025 at 11:53 AM
    දැනට මට තියෙනව පොත් කියවන එක, පත්තර කියවන එක, ට්‍රිප් යන එක (බයික් එකේ),ෆිලුම් බලන එක, ගේම්ස් ගහන එක, යාලුවොත් එක්ක ඉඳ හිට සෙට් වෙලා නාන්න එහෙම යන එක වගේ දේවල්.
     
    • Like
    Reactions: Kodiya97

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    වෙඩිංවලදි පෙරේතකමට බීලා කෙල්ලන්ගේ ඇගේ ගෑවෙන්න දගලන නාකියෙක් වුනොත්.ජන්ජාලයයි.

    ඔය වැඩේට වෙඩින් හරියන්නෑ බස් කෝච්චි එක්ෂිබිෂන් වගේ එව්ව තමා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    හැමදේම දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන එක තමයි බන් කරන්න තියෙන්නෙ. අපේ කාලෙ එහෙමයි, දැන් මෙහෙමයි. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනව මිනිස්සුත් එහෙමයි කියල.

    දැනට මට තියෙනව පොත් කියවන එක, පත්තර කියවන එක, ට්‍රිප් යන එක (බයික් එකේ),ෆිලුම් බලන එක, ගේම්ස් ගහන එක, යාලුවොත් එක්ක ඉඳ හිට සෙට් වෙලා නාන්න එහෙම යන එක වගේ දේවල්.
    නාකි වෙනකොට ඕවා කරන්න වෙන්නෙ නෑ බන්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,334
    113
    නාකි වෙනකොට ඕවා කරන්න වෙන්නෙ නෑ බන්.
    maybe :yes:
    අනිත් මිනිස්සුන්ට ටොක්සික් වෙන්නෙ නැතුව හරි ඉන්න පුළුවන් විදියට හිත හදාගන්න ඕනෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    වයසට යනකොට අනිත වුන්ට බනින්න බලන් ඉන්න, හැම එකටම ඇද කියන, තැනකට ගියාම පිලිවලකට ක්න්න බැරි ටිපික්ල් නාකි අංකල් කෙනෙක් වෙයිද කියලා? 😅
    jeppo tamai ehema wenne
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඔය වැඩේට වෙඩින් හරියන්නෑ බස් කෝච්චි එක්ෂිබිෂන් වගේ එව්ව තමා
    JACk නොගහා ඉන්න එකක් ගැන කියන්නෙ. ස්පා යන්න පුලුවන් තරමට අතේ සල්ලි ගැවසුනොත හරි. එහෙනත් බැරි වුනාම ගෑවෙන්න හරි ආසාවටනේ ජැක් ගහන්නේ.ඒ ගානට නොවැටී ඉන්න ඔනි කියලයි කියන්නේ