වයසට යනකොට අනිත වුන්ට බනින්න බලන් ඉන්න, හැම එකටම ඇද කියන, තැනකට ගියාම පිලිවලකට ක්න්න බැරි ටිපික්ල් නාකි අංකල් කෙනෙක් වෙයිද කියලා? 
එහෙම වෙන්නේ එහෙම අය ඉන්න environment එකක හිටිය්ම. දැන්ම ඉඳන් බනින එක අඩු කරගන්න එතකොට වයස යද්දී බනින්න පුරුදු නැති වෙයි.වයසට යනකොට අනිත වුන්ට බනින්න බලන් ඉන්න, හැම එකටම ඇද කියන, තැනකට ගියාම පිලිවලකට ක්න්න බැරි ටිපික්ල් නාකි අංකල් කෙනෙක් වෙයිද කියලා?![]()
එහෙමත් නෑ බන්. උබලා ලොකු පිරිසක් වැඩ කරන ප්ලාන්ට් එකක එහෙම බලපන්කෝ. තරණ වුනුත් ඔය නාකි පඩංගු විදිහටම හැදිලා තියෙන හැටි පෙනෙයි. බලපන්කෝ CGR වගේ එකක ඉන්න තර්Uණ වුනුත් ඒ ආරෙටම යන හැටි.මටත් හිතිල තියෙනව. ඒකට හේතුව දැන් ඔය විදියට ඉන්න නාකි, තරුණ කාලෙත් එහෙමමයි. ඒක හින්ද දැන්මම මාන්නෙ අඩුකරගන්න එක තමයි කරන්න තියෙන්නෙ. තමුන් ඒ වෙන කොට ඉන්නෙ ඒ වයසෙ, බැරි දේවල් දැන් බෑ. කරන්න ගියොත් අනිත් මිනිස්සුත් අමාරුවෙ වැටෙනව කියන දේ තේරුම් ගත්තනං හරි. මං පොර ජාතකේ අතෑරල.
එහෙමත් නෑ බන්. උබලා ලොකු පිරිසක් වැඩ කරන ප්ලාන්ට් එකක එහෙම බලපන්කෝ. තරණ වුනුත් ඔය නාකි පඩංගු විදිහටම හැදිලා තියෙන හැටි පෙනෙයි. බලපන්කෝ CGR වගේ එකක ඉන්න තර්Uණ වුනුත් ඒ ආරෙටම යන හැටි.

තව ආයේ බයයි, අපේ කාලේ ඔහොම නෑ,උබලට සැප වැඩියි කියලා අනිත වුන්ට අංචි අදින්න ගනීද කියලා. කාලේ වෙනස් වෙනකොට ඔහොම තමයිමම නම් දැන් ගැටුම් වලට යන්නේ නැති තරම්.... ඔෆිස් එකේ මරාගත්තා ඉස්සර. දැන් නම් වචනයයි දෙකයි. අපි හැදෙන්න ඕනේ වෙන එවුන් හදන්න නෙවේ අපි ඉන්නේ.
කාලක් ගහන්න වත් අතේ මිටේ සල්ලි නැතිව ගියොත් තමයි අවුල්.... නාකි වෙද්දී.
ආයේ බයයි මටම කියලා හොබී එකක් ඩිවලොප් කරගන්න බැරි වෙයිද කියලා.දැනටත නෑ එකක් ඒකයි. ගොඩක් වුන්ට වයසට ගිහින් රිටය වුනාම කරන්න දෙයක් නෑ. සාංකාව හැදිලා තමයි ට්‍රැක පනින්න ගන්නේ.
කෙටියෙන්ම කිව්වොත් තමන් කාලයක් තිස්සෙ පුරුදු කරපු දේවල්වල ලොකු බලපෑමක් තියෙනව බන්. පොඩ්ඩක් බලපන් ඔය සමහර නාකි උට්ටල ඉන්නෙ හෙන පම්පෝරි ගහන. අපේ ඒ කාලෙ ඕවද කලේ අරමයි මේමයි ගගා.(උන් ඒ කාලෙ කියල කරපු පකකුත් නෑ ඒක වෙනම කතාවක්.) උන් හිතන් ඉන්නෙ ඒ කාලෙ වගේ දැනුත් උන්ට හයිය ගාය, හැකියාව තියෙනව කියල. ඒ කාලෙ ගැම්ම දැන් නෑ කියල පිලිගන්න උන් කැමති නෑ.
මම කියන්නෙ තමුන් හිත හදාගෙන තියාගන්න ඕනෙ ඇත්ත කියන දේ පිලිගන්න. ඒක එකපාර කරන්න බෑ, කාලයක් තිස්සෙ පුරුදු කරන්න ඕනෙ.(මම නං දැන් ටික ටික කරගෙන යනව.)
තරුන උන් ගැනත් කියන්න තියෙන්නෙ උන්ටත් එහෙම කාලයක් කවදහරි එනව. ඒකට ලෑස්තිවෙලා ඉන්න කියල.
Meka tama bab oya okkotama mula. Tamange atal eke inna bari unot tama oya okkoma tada wena ewai ann mnn enneමම නම් දැන් ගැටුම් වලට යන්නේ නැති තරම්.... ඔෆිස් එකේ මරාගත්තා ඉස්සර. දැන් නම් වචනයයි දෙකයි. අපි හැදෙන්න ඕනේ වෙන එවුන් හදන්න නෙවේ අපි ඉන්නේ.
කාලක් ගහන්න වත් අතේ මිටේ සල්ලි නැතිව ගියොත් තමයි අවුල්.... නාකි වෙද්දී.
හැමදේම දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන එක තමයි බන් කරන්න තියෙන්නෙ. අපේ කාලෙ එහෙමයි, දැන් මෙහෙමයි. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනව මිනිස්සුත් එහෙමයි කියල.තව ආයේ බයයි, අපේ කාලේ ඔහොම නෑ,උබලට සැප වැඩියි කියලා අනිත වුන්ට අංචි අදින්න ගනීද කියලා. කාලේ වෙනස් වෙනකොට ඔහොම තමයි
දැනට මට තියෙනව පොත් කියවන එක, පත්තර කියවන එක, ට්‍රිප් යන එක (බයික් එකේ),ෆිලුම් බලන එක, ගේම්ස් ගහන එක, යාලුවොත් එක්ක ඉඳ හිට සෙට් වෙලා නාන්න එහෙම යන එක වගේ දේවල්.ආයේ බයයි මටම කියලා හොබී එකක් ඩිවලොප් කරගන්න බැරි වෙයිද කියලා.දැනටත නෑ එකක් ඒකයි. ගොඩක් වුන්ට වයසට ගිහින් රිටය වුනාම කරන්න දෙයක් නෑ. සාංකාව හැදිලා තමයි ට්‍රැක පනින්න ගන්නේ.
------ Post added on Jun 5, 2025 at 11:53 AM
වෙඩිංවලදි පෙරේතකමට බීලා කෙල්ලන්ගේ ඇගේ ගෑවෙන්න දගලන නාකියෙක් වුනොත්.ජන්ජාලයයි.
නාකි වෙනකොට ඕවා කරන්න වෙන්නෙ නෑ බන්.හැමදේම දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන එක තමයි බන් කරන්න තියෙන්නෙ. අපේ කාලෙ එහෙමයි, දැන් මෙහෙමයි. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනව මිනිස්සුත් එහෙමයි කියල.
දැනට මට තියෙනව පොත් කියවන එක, පත්තර කියවන එක, ට්‍රිප් යන එක (බයික් එකේ),ෆිලුම් බලන එක, ගේම්ස් ගහන එක, යාලුවොත් එක්ක ඉඳ හිට සෙට් වෙලා නාන්න එහෙම යන එක වගේ දේවල්.
maybeනාකි වෙනකොට ඕවා කරන්න වෙන්නෙ නෑ බන්.
jeppo tamai ehema wenneවයසට යනකොට අනිත වුන්ට බනින්න බලන් ඉන්න, හැම එකටම ඇද කියන, තැනකට ගියාම පිලිවලකට ක්න්න බැරි ටිපික්ල් නාකි අංකල් කෙනෙක් වෙයිද කියලා?![]()
JACk නොගහා ඉන්න එකක් ගැන කියන්නෙ. ස්පා යන්න පුලුවන් තරමට අතේ සල්ලි ගැවසුනොත හරි. එහෙනත් බැරි වුනාම ගෑවෙන්න හරි ආසාවටනේ ජැක් ගහන්නේ.ඒ ගානට නොවැටී ඉන්න ඔනි කියලයි කියන්නේඔය වැඩේට වෙඩින් හරියන්නෑ බස් කෝච්චි එක්ෂිබිෂන් වගේ එව්ව තමා
තාක්ශනේ නන් කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ.හැබැයි අනිත ඒවා ගැන තමා බයAi හින්දා මොනවයින් මොනාවෙයිද කියලා බයයි