Open - sana - gilly
3 4 kohli sanga
5 6 kallis klusener
7 8 akram McGrath
9 10 murali Warne

මුරලි කියන්නෙ ඕවරේටඩ් බෝලර් කෙනෙක් හරියට බැලුවොත් වෝන් තමා ලෝකෙ හොඳම ස්පිනර්. මුරලි ඕස්ට්රේලියාවෙදී වර්ත්ලස් ඒත් වෝන්ට ලෝකෙ ඕනම පිච් එකක බෝල් කරන්න පුලුවන්

වෝන් එක්ක එකම ටීම් එකේ සමකාලීන හිටපු බෝලර්ස්ලා එක්ක මාර තරඟයක් තිබ්බේ විකට් ගන්න.ෆාස්ට් බෝලර්ස් ලා විකට් ගත්තට පස්සෙ ඉතුරු ටික තමා ඉතිරි වෙන්නේ.. ඒත් මුරලිට එහෙම ලොකු එතඑඟයක් තිබ්බේ නෑ අපේ අනිත් බෝලර්ස්ලා එක්ක
![]()

දෙන්නගේ තියෙන්නේ ටැලන්ට් දෙකක් මචන්.
මුරලි off spin වොන් Leggy කෙනෙක්
අනික දෙන්නව කම්පෙයර් එක බොරු වැඩක්
උබ එහෙම කරපු නිසයි මේ කියන්නේ.
ඔව් ඉතින් අපිට සිරිස් එකටම එක මැච් එකයි හම්බවෙන්නේ.
ඉතින් මුරලි ඔක්කොම විකට් ටික අරගෙන තමයි විකට් 800 ගත්තේ හාද?
අනික ඉතින් උබ කියන විදිහට බැලුවොත් වොන් අරන් තියෙන්නේ ටේල් එන්ඩර්ලා.
මුරලි අරන් තියෙන්නේ හොදම ක්රීඩකයන්ගේ විකට්
එහෙම නේද?

Very good choice machan except Shewag. i think it has to b someone else.
ගොඩක් දුරට හරි.. මුරලි විකට් ගන්න ඕවර්ස් ගොඩක් දානව ගොඩක් වෙලාවට...වෝන්ට සාපේක්ෂව
ඒක පිළිගන්න ඕනේ.. මම මුරලි අඩු තක්සේරු කරන්වා නෙවෙයි..දෙන්නම ගොඩක් ලෝක පූජිත ක්රීඩකයෝ..
පුද්ගලිකව මම වෝන්ට කැමත් කෙනෙක් නෙවෙයි.. ඒත් මුරලිට වැඩිය වෝන් මොලෙන් බෝල් කරා![]()
ගොඩක් දුරට හරි.. මුරලි විකට් ගන්න ඕවර්ස් ගොඩක් දානව ගොඩක් වෙලාවට...වෝන්ට සාපේක්ෂව
ඒක පිළිගන්න ඕනේ.. මම මුරලි අඩු තක්සේරු කරන්වා නෙවෙයි..දෙන්නම ගොඩක් ලෝක පූජිත ක්රීඩකයෝ..
පුද්ගලිකව මම වෝන්ට කැමත් කෙනෙක් නෙවෙයි.. ඒත් මුරලිට වැඩිය වෝන් මොලෙන් බෝල් කරා![]()

මුරලි කියන්නෙ ඕවරේටඩ් බෝලර් කෙනෙක් හරියට බැලුවොත් වෝන් තමා ලෝකෙ හොඳම ස්පිනර්. මුරලි ඕස්ට්රේලියාවෙදී වර්ත්ලස් ඒත් වෝන්ට ලෝකෙ ඕනම පිච් එකක බෝල් කරන්න පුලුවන්
අන්න ඒ දේ පිලිගන්නවා.මුරලිට වඩා මොලෙන් වෝන් බෝල් කරා.
ඒ මොනවා කරත් උන් දෙන්නව කම්පෙයර් කරන එක බොරු වැඩක් කියලයි මන් කියන්නේ.
අහසට පොලව වගේ දෙන්නගේ ටැලනට් ඒක
දෙන්නම දක්ෂයෝ.ලෝක පුජිත ක්රීඩකයෝ.
ඒත් ඔය දෙන්නව කම්පෙයර් කරන්නේ ඔසිලා විතරයි ගොඩක් දුරට.
මොකද උන්ට වෝන් තමයි පොර![]()

++එත් මුරලි ගොඩක් වෙරියෙෂන් බෝල් කල නේ.....

ඔව්..ඒක ඇත්ත.. පිට දඟ පන්දු යවන්නෙක් විදියට ගොඩක්ම වෙරියෙෂන් තිබ්බේ මුරලිට.. මතකද සක්ලේන් කියලා පකිස්තාන් බෝලර් කෙනෙක් හිටියා.. පොර ගොඩක් ඉවසීමෙන් මොලෙන් බෝල් කරා... වෝන් කියන්නේ නරියෙක් වගේ කපටි එයා මුරලිට වැඩිය ටෙස් මැච් ගහලත් මුරලිට වඩා බෝල 4000 ක් විතර අඩුවෙන් දාලා තියෙන්නේ...ඒ කියන්නේ සීමර්ස්ලට ෆ්රෙන්ඩ්ලි පිච් වල පවා මෙයා මොලෙන් බෝල් කරනවා
මුරලි දක්ෂයි.. ගොඩක් දක්ෂයි...දෙන්න කම්පෙයා කරන එක බොරු වැඩක්... ඒක මම පිළිගන්නවා...![]()
වෝන් එක්ක එකම ටීම් එකේ සමකාලීන හිටපු බෝලර්ස්ලා එක්ක මාර තරඟයක් තිබ්බේ විකට් ගන්න.ෆාස්ට් බෝලර්ස් ලා විකට් ගත්තට පස්සෙ ඉතුරු ටික තමා ඉතිරි වෙන්නේ.. ඒත් මුරලිට එහෙම ලොකු එතඑඟයක් තිබ්බේ නෑ අපේ අනිත් බෝලර්ස්ලා එක්ක
![]()

Murali tharam innovator kenek cricket walata awilla na man danna tharamin..Ow.. Anika muralita lankawe spinning friendly wkts set wenne.. Warn godak match gahuwwe aus and eng wala.. Ewa godak support karanne seamerslata..
Dennama great thamai.. Bt ekkenek pick karana kiwwoth i will pick warne.