මගේ ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මුරලි කියන්නෙ ඕවරේටඩ් බෝලර් කෙනෙක් හරියට බැලුවොත් වෝන් තමා ලෝකෙ හොඳම ස්පිනර්. මුරලි ඕස්ට්‍රේලියාවෙදී වර්ත්ලස් ඒත් වෝන්ට ලෝකෙ ඕනම පිච් එකක බෝල් කරන්න පුලුවන්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුරලි කියන්නෙ ඕවරේටඩ් බෝලර් කෙනෙක් හරියට බැලුවොත් වෝන් තමා ලෝකෙ හොඳම ස්පිනර්. මුරලි ඕස්ට්‍රේලියාවෙදී වර්ත්ලස් ඒත් වෝන්ට ලෝකෙ ඕනම පිච් එකක බෝල් කරන්න පුලුවන්

    වෝන් එක්ක එකම ටීම් එකේ සමකාලීන හිටපු බෝලර්ස්ලා එක්ක මාර තරඟයක් තිබ්බේ විකට් ගන්න.ෆාස්ට් බෝලර්ස් ලා විකට් ගත්තට පස්සෙ ඉතුරු ටික තමා ඉතිරි වෙන්නේ.. ඒත් මුරලිට එහෙම ලොකු එතඑඟයක් තිබ්බේ නෑ අපේ අනිත් බෝලර්ස්ලා එක්ක :yes::yes:

    attachment.php
     
    Attachments

    • Untitledd.jpg
      Untitledd.jpg
      38.4 KB · Views: 115
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    1. Sanath jayasuriya
    2. Sachin tendulkar
    3. Virat kohli
    4. Kumar sangakkara(wk)
    5. Brian lara
    6. MS Dhoni (c)
    7. Andrew symonds
    8. Lance klusener
    9. Glenn mcgrath
    10. Wasim akram
    11. Muttiah muralitharan
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වෝන් එක්ක එකම ටීම් එකේ සමකාලීන හිටපු බෝලර්ස්ලා එක්ක මාර තරඟයක් තිබ්බේ විකට් ගන්න.ෆාස්ට් බෝලර්ස් ලා විකට් ගත්තට පස්සෙ ඉතුරු ටික තමා ඉතිරි වෙන්නේ.. ඒත් මුරලිට එහෙම ලොකු එතඑඟයක් තිබ්බේ නෑ අපේ අනිත් බෝලර්ස්ලා එක්ක :yes::yes:

    attachment.php

    දෙන්නගේ තියෙන්නේ ටැලන්ට් දෙකක් මචන්.
    මුරලි off spin වොන් Leggy කෙනෙක් ;)
    අනික දෙන්නව කම්පෙයර් එක බොරු වැඩක් :yes:
    උබ එහෙම කරපු නිසයි මේ කියන්නේ.
    ඔව් ඉතින් අපිට සිරිස් එකටම එක මැච් එකයි හම්බවෙන්නේ.
    ඉතින් මුරලි ඔක්කොම විකට් ටික අරගෙන තමයි විකට් 800 ගත්තේ හාද?:rolleyes:
    අනික ඉතින් උබ කියන විදිහට බැලුවොත් වොන් අරන් තියෙන්නේ ටේල් එන්ඩර්ලා.
    මුරලි අරන් තියෙන්නේ හොදම ක්‍රීඩකයන්ගේ විකට් :shocked:
    එහෙම නේද?
     
    ගොඩක් දුරට හරි.. මුරලි විකට් ගන්න ඕවර්ස් ගොඩක් දානව ගොඩක් වෙලාවට...වෝන්ට සාපේක්ෂව
    ඒක පිළිගන්න ඕනේ.. මම මුරලි අඩු තක්සේරු කරන්වා නෙවෙයි..දෙන්නම ගොඩක් ලෝක පූජිත ක්‍රීඩකයෝ..
    පුද්ගලිකව මම වෝන්ට කැමත් කෙනෙක් නෙවෙයි.. ඒත් මුරලිට වැඩිය වෝන් මොලෙන් බෝල් කරා :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ගොඩක් දුරට හරි.. මුරලි විකට් ගන්න ඕවර්ස් ගොඩක් දානව ගොඩක් වෙලාවට...වෝන්ට සාපේක්ෂව
    ඒක පිළිගන්න ඕනේ.. මම මුරලි අඩු තක්සේරු කරන්වා නෙවෙයි..දෙන්නම ගොඩක් ලෝක පූජිත ක්‍රීඩකයෝ..
    පුද්ගලිකව මම වෝන්ට කැමත් කෙනෙක් නෙවෙයි.. ඒත් මුරලිට වැඩිය වෝන් මොලෙන් බෝල් කරා :yes:

    Ow.. Anika muralita lankawe spinning friendly wkts set wenne.. Warn godak match gahuwwe aus and eng wala.. Ewa godak support karanne seamerslata..

    Dennama great thamai.. Bt ekkenek pick karana kiwwoth i will pick warne.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගොඩක් දුරට හරි.. මුරලි විකට් ගන්න ඕවර්ස් ගොඩක් දානව ගොඩක් වෙලාවට...වෝන්ට සාපේක්ෂව
    ඒක පිළිගන්න ඕනේ.. මම මුරලි අඩු තක්සේරු කරන්වා නෙවෙයි..දෙන්නම ගොඩක් ලෝක පූජිත ක්‍රීඩකයෝ..
    පුද්ගලිකව මම වෝන්ට කැමත් කෙනෙක් නෙවෙයි.. ඒත් මුරලිට වැඩිය වෝන් මොලෙන් බෝල් කරා :yes:

    අන්න ඒ දේ පිලිගන්නවා.මුරලිට වඩා මොලෙන් වෝන් බෝල් කරා.
    ඒ මොනවා කරත් උන් දෙන්නව කම්පෙයර් කරන එක බොරු වැඩක් කියලයි මන් කියන්නේ.
    අහසට පොලව වගේ දෙන්නගේ ටැලනට් ඒක :yes:
    දෙන්නම දක්ෂයෝ.ලෝක පුජිත ක්‍රීඩකයෝ.
    ඒත් ඔය දෙන්නව කම්පෙයර් කරන්නේ ඔසිලා විතරයි ගොඩක් දුරට.
    මොකද උන්ට වෝන් තමයි පොර :nerd:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුරලි කියන්නෙ ඕවරේටඩ් බෝලර් කෙනෙක් හරියට බැලුවොත් වෝන් තමා ලෝකෙ හොඳම ස්පිනර්. මුරලි ඕස්ට්‍රේලියාවෙදී වර්ත්ලස් ඒත් වෝන්ට ලෝකෙ ඕනම පිච් එකක බෝල් කරන්න පුලුවන්

    එත් මුරලි ගොඩක් වෙරියෙෂන් බෝල් කල නේ.....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අන්න ඒ දේ පිලිගන්නවා.මුරලිට වඩා මොලෙන් වෝන් බෝල් කරා.
    ඒ මොනවා කරත් උන් දෙන්නව කම්පෙයර් කරන එක බොරු වැඩක් කියලයි මන් කියන්නේ.
    අහසට පොලව වගේ දෙන්නගේ ටැලනට් ඒක :yes:
    දෙන්නම දක්ෂයෝ.ලෝක පුජිත ක්‍රීඩකයෝ.
    ඒත් ඔය දෙන්නව කම්පෙයර් කරන්නේ ඔසිලා විතරයි ගොඩක් දුරට.
    මොකද උන්ට වෝන් තමයි පොර :nerd:

    :yes::yes:++
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එත් මුරලි ගොඩක් වෙරියෙෂන් බෝල් කල නේ.....

    ඔව්..ඒක ඇත්ත.. පිට දඟ පන්දු යවන්නෙක් විදියට ගොඩක්ම වෙරියෙෂන් තිබ්බේ මුරලිට.. මතකද සක්ලේන් කියලා පකිස්තාන් බෝලර් කෙනෙක් හිටියා.. පොර ගොඩක් ඉවසීමෙන් මොලෙන් බෝල් කරා... වෝන් කියන්නේ නරියෙක් වගේ කපටි එයා මුරලිට වැඩිය ටෙස් මැච් ගහලත් මුරලිට වඩා බෝල 4000 ක් විතර අඩුවෙන් දාලා තියෙන්නේ...ඒ කියන්නේ සීමර්ස්ලට ෆ්‍රෙන්ඩ්ලි පිච් වල පවා මෙයා මොලෙන් බෝල් කරනවා :yes:
    මුරලි දක්ෂයි.. ගොඩක් දක්ෂයි...දෙන්න කම්පෙයා කරන එක බොරු වැඩක්... ඒක මම පිළිගන්නවා...:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්..ඒක ඇත්ත.. පිට දඟ පන්දු යවන්නෙක් විදියට ගොඩක්ම වෙරියෙෂන් තිබ්බේ මුරලිට.. මතකද සක්ලේන් කියලා පකිස්තාන් බෝලර් කෙනෙක් හිටියා.. පොර ගොඩක් ඉවසීමෙන් මොලෙන් බෝල් කරා... වෝන් කියන්නේ නරියෙක් වගේ කපටි එයා මුරලිට වැඩිය ටෙස් මැච් ගහලත් මුරලිට වඩා බෝල 4000 ක් විතර අඩුවෙන් දාලා තියෙන්නේ...ඒ කියන්නේ සීමර්ස්ලට ෆ්‍රෙන්ඩ්ලි පිච් වල පවා මෙයා මොලෙන් බෝල් කරනවා :yes:
    මුරලි දක්ෂයි.. ගොඩක් දක්ෂයි...දෙන්න කම්පෙයා කරන එක බොරු වැඩක්... ඒක මම පිළිගන්නවා...:yes:

    තව දෙයක්, අපි දැන් ඔය පරණ ක්‍රීඩකයන්ගේ ස්ටැටික් අරගෙන ඕවර්රෝල් ක්‍රීඩකයෝ කම්පෙයර් කරනවා තමයි.
    නමුත් ඕනෑම ක්‍රීඩකයෙක් මැච් එකකට සෙල්ලම් කරන්නේ ඉස්සරහට ගහන්න තියෙන මැච් 10,15 ගැන හිත හිත නෙමේ.
    ඒ මැච් එක කොහොමද දිනන්නේ කියල.
    මුරලි, වොන් එකී මෙකි සේරමල්ල එහෙමයි.
    මුරලි ප්ලේ කරපු කාලේ අපිට ප්‍රයිම් බෝලර්ස්ලා කියල හිටියේ මුරලියි වාසුයි විතරයි.
    ඉතින් මැච් එකේ ඕවර්ස් වැඩි ගානක් මුරලි දැම්ම එක සාදාරනයි.
    එත් ඔසී වල සිටුවේෂන් එක හාත්පසින්ම වෙනස්.උන් ටෙස්ට් එකකට එන්නේ සීමර්ස් ලා 2,3 එක්ක.
    කැස්ප්රෝවික්ස් ,මැකග්‍රා,බ්‍රෙට් ලී, පෝල් රයිෆල් වගේ විකට් ටෙකින් ඔප්ෂන් තිබුන.
    ඒක නිසා වෝන්ට මුරලි තරම් ප්‍රෙෂර් එකක් තිබුනේ නෑ.
    එත් අපේ උන් මුරලි දානකන් කට ඇරන් බලන් උන්නේ විකට් 5,6 දානකන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වෝන් එක්ක එකම ටීම් එකේ සමකාලීන හිටපු බෝලර්ස්ලා එක්ක මාර තරඟයක් තිබ්බේ විකට් ගන්න.ෆාස්ට් බෝලර්ස් ලා විකට් ගත්තට පස්සෙ ඉතුරු ටික තමා ඉතිරි වෙන්නේ.. ඒත් මුරලිට එහෙම ලොකු එතඑඟයක් තිබ්බේ නෑ අපේ අනිත් බෝලර්ස්ලා එක්ක :yes::yes:

    attachment.php

    ලංකාව ගොඩක් වෙලාවට ටෙස්ට් ගැහුවෙ බන්ගලි /සිම්බො /ඉන්ඩියා සහ පකිස්තාන් කියන රටවල් එක්ක. එව්වගෙනුත් ගොඩක් ගැහුවෙ සබ්කන්ටිනන්ට් එකේ ස්පින් ෆ්‍රෙන්ඩ්ලි පිච් වල ඒත් වෝන් ගොඩක් වෙලාවට සෙල්ලන් කලේ ඕස්ට්‍රේලියන්,ඉන්ග්ලිශ්,සෞත් ඇෆ්‍රිකන්, වෙස්ටින්ඩියන් වගේ ෆාස්ට් ඒවගේම ෆ්ලැට් පිච් වල. පොඩ්ඩක් හිතපං ඌ බන්ගලි සිම්බො එක්ක නිතරම වගේ සෙල්ලන් කලා නං කොහොම වෙයිද කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Adam Gilchrist(WK)
    Sachin Tendulkar
    1. Kumar Sangakkara
    2. Virat Kohli
    3. Brain Lara
    4. MS Dhoni
    5. Andrew Flintoff
    6. Mohomad Asif
    7. Glenn Mcgrath
    8. Muralitharan
    9. Jasprith Bumrah
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    meka ada dakke.......:yes::yes::yes:
    patta thread eka...:yes::yes:

    Ow.. Anika muralita lankawe spinning friendly wkts set wenne.. Warn godak match gahuwwe aus and eng wala.. Ewa godak support karanne seamerslata..

    Dennama great thamai.. Bt ekkenek pick karana kiwwoth i will pick warne.
    Murali tharam innovator kenek cricket walata awilla na man danna tharamin..
    U aluthma bowling style ekak loketa genawe...Eka Legspin,Offspin hybrid version ekak...wena ekekuta wicket 800k thiya wicket 10k wath ganta ba e style eken bowl karala...Chuck gaga ka gahala e innovative bawa yatagahila thiyenne...
    Sirawata muraliya paw....U gana thawa godak kal yay mahaloku cricket ostharlata therum ganta.....
    Aus pitch wala bounce wena gathiya legalata hodata galapenawa...Aus wala kawadawath Offie lata wicket ganta ba..Nathen Lyon thama wenas kare okkoma..eth dan Aus pitch okkoma Aisan pitch wage..bounce na..flatma wela...
    Warnege action eka pattama conventional..Murali eke sampurna kanapita pattama raw.......
    Warnege cricket molenan katawath thiyanawa man dakala na...u capa unanan Aus wala Aus eun thawath pissu kora team ekak wenta thibba.....

    • Like
    Reactions: Dodo Mahaththaya