මගේ ලෝකය ,තවත් දිගුවක්
ඔය ගොල්ලෝ ඔක්කොම matrix film එක බලල ඇති කියල හිතනවා .එ වගේම රැ නින්දෙදි හිනත් බලල ඇතිනේ ,හිනේදී අපි දකින දේ අත්විදින වනේ ,සමහරු හීනෙන බය වෙන්නේ තවත් අයට එක එක දේවල් වෙන්නේ හීනෙන්
මන් කියන්න යන්නේ මොන විකාරයක්ද කියල බලය් ඒ නිසා පොඉන්ට් එකට එන්නම්
matrix film එක බැලුවනම් මතක ඇතිmofus මුලින්ම neo හම්බ උන වෙලේ අහනවා අපි දකිමින් හිටින හිනෙන් අවදි උනේ නැත්නම් අපි හීන ලෝකයය් හැබැ ලෝකයය් අතර වෙනස හදුනා ගන්නේ කොහොමද කියල .මටත් හිතුන මේ ප්රශ්නය ඔය ගොල්ලන්ගෙන් අහන්න .ඇත්තටම අපි නින්දෙන් අවදි උනේ නැත්නම් හැබෑ ලෝකය මොකක්ද ,හීන ලෝකය මොකක්ද කියල හොයා ගන්නේ කොහොමද
හොදය් අපි නින්දෙන් අවදි වෙලා ඉන්නවා කියන්නේ මොකක්ද ,අපි අපේ පංච ඉන්ද්‍රියන් තුලට අවදි වීම නේද ,අපි අපේ පංච ඉන්ද්‍රියන් තුලින් ලෝකයත් එක්ක ගනු දෙනු කිරීම නේද
අපි මේ පංච ඉන්ද්‍රියන් තුලින් දකින ලෝකයත් එක්තරා හීන ලෝකයක් නම් ,මු අදත් හොද ජෝඉන්ට් එක්කක් ගහල කියල kosandpol කියය්. නැහැ මන් මෙහෙම කියන්නේ හේතු ඇතුව මොකද මේ ලෝකේ අපි ආපු තැන්ක නැහැ ,මැරුණම වෙන්නේ මොකක්ද කියල දන්නේ නැහැ .මරිච්ච් එකෙක්වත් ඇවිත් කිව්වේ නැහැ .මෙන්න මේ හින්දය් මන් හිතන්නේ අපි මේ දකින්නේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර හීනයක් කියල .අපේ නියම නැගිටීම වෙන දෙයක් වෙන්න පුළුවන් .
රහත් වෙනවා කියල කියන්නේ මන් හිතන්නේ මේ අපේ නියම නැගිටීමට .මේ ලියපු ටික මන් ලියපු මගේ අනිත් ලිපියට සම්බන්දය් එකත මෙතනින් බලල ඉන්න http://www.elakiri.com/forum/showthread.php?t=1062555
මට හිතෙන දේ මන ලිව්වේ මේක මගේ ලෝකය ඉතින් ඔය ගොල්ලන්ටත් ලෝකයක් ඇති ඒ ගැන ඔය ගොලන්ගේ අදහස් දක්වන්න
ඔය ගොල්ලෝ ඔක්කොම matrix film එක බලල ඇති කියල හිතනවා .එ වගේම රැ නින්දෙදි හිනත් බලල ඇතිනේ ,හිනේදී අපි දකින දේ අත්විදින වනේ ,සමහරු හීනෙන බය වෙන්නේ තවත් අයට එක එක දේවල් වෙන්නේ හීනෙන්
මන් කියන්න යන්නේ මොන විකාරයක්ද කියල බලය් ඒ නිසා පොඉන්ට් එකට එන්නම් matrix film එක බැලුවනම් මතක ඇතිmofus මුලින්ම neo හම්බ උන වෙලේ අහනවා අපි දකිමින් හිටින හිනෙන් අවදි උනේ නැත්නම් අපි හීන ලෝකයය් හැබැ ලෝකයය් අතර වෙනස හදුනා ගන්නේ කොහොමද කියල .මටත් හිතුන මේ ප්රශ්නය ඔය ගොල්ලන්ගෙන් අහන්න .ඇත්තටම අපි නින්දෙන් අවදි උනේ නැත්නම් හැබෑ ලෝකය මොකක්ද ,හීන ලෝකය මොකක්ද කියල හොයා ගන්නේ කොහොමද