Ado menna me type badu tikak haduwanam honda ganakata denna puluwan , mehema ewwa man hewwa kohewath na bn mehe ganna https://www.ikea.com/sg/en/p/lagkapten-alex-desk-black-brown-black-s49417691/
ඉස්සරනං ඩරාස් එකේ තිබුණ දැන් නෑ...wood walata gahna white color stickers ganna thank dannawada ? me wage pure white wenna ?
![]()
ඒක කියන්න අමතක වුණා මචං....,භාවිතා කරපු paint වර්ග ගැනත් කිවුවමනම් හොඳයි
ඔවු මචං, ඒක ස්ලයිඩ් කරන්න හදල තියෙන්නෙ,අර ගෑස් එක දාන තැන ස්ලයිඩින් ඩො එකක් නේද දාලා තියෙන්නේ. ඕක මගේ හිතෙත් තිබ්බ කන්සෙප්ට් එකක්. වැඩේ කියන්නේ මට අත්වැඩ බෑනේ. එකම එක අත්වැඩයි දන්නේ.
Ado menna me type badu tikak haduwanam honda ganakata denna puluwan , mehema ewwa man hewwa kohewath na bn mehe ganna https://www.ikea.com/sg/en/p/lagkapten-alex-desk-black-brown-black-s49417691/
View attachment 166637
වඩු වැඩ කියන්නෙත්, එච්චරට සියුම්ව හිතල කරන වැඩක් නේ....අපේ ගෙවල් ළඟ ඉන්නවා බාස් කෙනෙක්. ලී ඇණ වලට ගන්නේ වෙනම ලී වර්ගයක්. හොයන්න අමාරුයි ලු.
ඔවු නේ බන්. කාලෙකින් මූ ත්‍රෙඩ් දැම්මෙ නෑ.නිහඩව ඉන්නකොට මොනා හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් කියලා හිතුනා.. වැඩ්ඩෙක් තමා ඉතිං
ඇයි බන් මූට මිස් කියන්නෙ. ගෑනු නමක් හින්දදආයේ නැහැ සුපිරිම තමයි ඉතින්......![]()
![]()
![]()
@Solo Rider මේක භාග්‍යා මිස් කියලා වෙනස් විය යුතුයි..![]()


ඕකනෙ ඉතිං බෑ කියන්නෙ...ඔවු නේ බන්. කාලෙකින් මූ ත්‍රෙඩ් දැම්මෙ නෑ.
තනියම කරා කියල හිතන්න බෑ බන්. මේක පට්ටෙටම තියෙනව. උබ අර පෙට්ටිය හදපු එකෙන් විතරද බන් මේව පටන් ගත්තෙ. වඩු වැඩ ඉගෙනගෙන නැද්ද
ඇයි බන් මූට මිස් කියන්නෙ. ගෑනු නමක් හින්දද
------ Post added on Apr 11, 2022 at 10:25 PM
ගණං අඩු ලීයක් අරන් ට්‍රයි කරල බලන්න....ආසාවට දැක්කම ඔහොම එකක් පටන් ගන්න හිතෙනවා. ටික දවසකින් වැඩේ එපා උනාම අපරාදේ ලී ටික.
Good thing you used good wood because based on the effort you put the cupboard deserves to live a long lifeඕකනෙ ඉතිං බෑ කියන්නෙ...
ගණං අඩු ලීයක් අරන් ට්‍රයි කරල බලන්න....
මම කම්පියුටර් ටේබලේ හැදුවෙ, ලුණුමිදෙල්ල වලින්. දික් අඩියක් 30ක් විතර වුණේ... ලීයනං අන්තිම සවුත්තුයි.
@tharakaf තමයි කිවුවෙ මේ වගේ වැඩ මහෝගණී වලින් කරන්න කියල...
Good thing you used good wood because based on the effort you put the cupboard deserves to live a long life![]()

ම්ම්ම් පෑන්ටි කබඩ්![]()


නෑ.......... ලස්සන පොත්ත සුදු අක්කි කෙනෙක්ඇයි බන් මූට මිස් කියන්නෙ. ගෑනු නමක් හින්දද
------ Post added on Apr 11, 2022 at 10:25 PM