මට ඉතිං කොම්පීතර් ජිල්මාට් බෑනෙ....වැඩ්ඩෙක් තමයි බාගිය මාතියා කියන්නෙ.
අම්මප මට නන් බන් මේ කෝඩ් කෙටිල්ල ඇරෙන්න වෙන මෙලො මන්ගල්ලයක් බෑ.
හන්තෝහයි ඉතිං..ආයේ නැහැ සුපිරිම තමයි ඉතින්......![]()
![]()
![]()
@Solo Rider මේක භාග්‍යා මිස් කියලා වෙනස් විය යුතුයි..![]()
කස්ටමර්ස්ල ඇවිල්ල ගහල නොගියොත් ඇති...පට්ට නේ
Gaming tables ටිකක් ගැහුවනම් හොද ගාණකට දෙන්න පුලුවන්.
තෑන්ක්ස් මචෝ... ෆෝන් එකෙන්නෙ මුලිං ට්‍රයි කරේ... ලැපෙන් කරනකොට හරිගියා. ඒත්, සේරම පිංතූර ටික පේන්න දාගන්න බැරිවුණානෙ. ගොඩක් ඒවයෙ ලිංක් විතරයි වැටුනෙ...New Post කියන button එක click කරලා ඕන image එක select කරන්න
ඊළගට තියෙන grab link එකෙන් link එක copy කරගන්න(අඩුවෙන් අල්ලගෙන කිරියට අරගෙන එන්න)
ඒක ගෙනල්ලා thread එකේ ඩබල් ගම් දාලා අලවන්න![]()
කිරියේ කාගෙත් හිතවතා, දක්ශයා..![]()
සැඟවුන කුසලතා...එල එල.සුපිරියි ඈ....![]()
ඇයි බන් ගෙදරට එනකොට බයේ හැංගෙන්නයි, පාරෙ යන උන්ට බුරන්නත් බුළුවන් නේද...
------ Post added on Apr 10, 2022 at 8:06 PM
අතට අහුවෙන මානයේ නොසිටීම ගැන සතුටු වෙන්න මගෙ මිතුරේ...ehenam kattiya kiyanne keels eke manager kenek kiyala ewa boruda
පෑන්ට් දාන්න මිස් කබඩ් එකක් හදලා
------ Post added on Apr 10, 2022 at 8:17 PM
තෑන්ක්ස් මචෝ..... ඒක මරු අදහස...සුපිරි මචන්
පැන්ට්‍රි කබඩ් වල යටින් පොඩි ගැප් එකක් තියනවා toe kick එක කියලා, එතකොට පැන්ට්‍රි එක ලඟටම වෙලා වැඩක් කරද්දි කකුල ඒ ගැප් එක අස්සට දාල පැන්ට්‍රි එකට හේත්තු වෙලාම වැඩක් කරන්න පුලුවන්, ඊලඟට හදනකොට ඒකත් දාල හදපන්.
![]()
දැන් කරන්නෙ පිසික්ස් ක්ලාස්, මේ දවස් වල ගම්‍යතාවය පාඩම යන්නෙ...dan chemistry clz karanne nadda miss?![]()
එල මචෝ...Patta
අඩෝ සුපිරි නේ මචන්... හොදටම තියනව... FB නැද්ද page එකක්..
අපේ අයියලාගෙ ගෙදර තිබුණ පිඟන් දෙකක්, හදිස්සියට ෆොටෝ එක ගන්න නිසා ඕකට එබුව.වැඩේ පට්ට බන්.![]()
![]()
![]()
ඒ අර පිගන් දෙක කොච්චර පරණද? මට මතකයි මන් පොඩිම කාලෙ අපේ ගෙදර ඔය ඩිසයින් එකෙ පිගන් සෙට් එකක් තිබුනා.
@GTRZ පොඩි ඉල්ලීමක් තියෙනව...
පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න මචං...
තෑන්ක්ස් මචෝ... සුපිරියට විස්තර කරල තියෙනව...patta machan...![]()
![]()
image load karanna lesi neh... mam use karanne mee site eka...
https://imgbb.com/
okata giyaa.. ihala right side eke upload kiyala button eka click karaa.... eeta passe ena page ekata pc eken oyage image eka upload karaa...
ehema upload karaddi "dont auto delete" kiyala automa thiyena eka ehemma thiyanna.. then click " upload".... eeta passe upload wechcha image eka ethana podiyata pennanawa uplaoded unaama,,,,
anna ee image eka uda right karala " open new tab" deepan..... eeta passe new tab eke image eka load wenawa.... ee load wena image eka udata gihin aai right click karala " copy image link " kiyana eken image eke link eka ganna....
eeta passe kiriye thread eke udama thiyena option list tiyena "image insert" button eka click karala ena box eken " BY URL " kiyana eka click karahan... ethana ena podi box eke ara copy karan apu image eke link paste karanna...
mee widiyata tamai mam danne.. hebei mam danne neh mee vididyata image kiyak eka thread ekakata danna ida denawada kiyala nam eka wathaawakata..
මම ආයෙමත් පොඩි වඩු ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්‍රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ....
පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි....
කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....
එක පාරකට ෆොටෝස් 6 කට වඩා අප්ලෝඩ් කරන්න බැරි අපලෙ නිසා, අග හරියෙ පින්තූර ටික ලින්ක් වලින් ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ...
වැඩේ ගැන කියන්න කලින් කියන්න ඕනෙ, මේකෙදි ලී ජොයින්ට් කරන්න මම ලී ඇණ පාවිච්චි කරා...
ලී ඇණ හදාගත්තෙ අඟල් භාගෙ රීප්ප පටි ග්‍රයින්ඩ් කරල හදා ගත්ත ලී කූරු වලින්.
View attachment 166584View attachment 166583View attachment 166585
ඊලඟට ලී වැද්දුම් අතරට, ෆෙවිකෝල් එකේ ඩබල් ගම් දාල ලී ඇණ වලින් වද්දල තියෙන්නෙ...
මේ වැඩේ කොටස් හතරක් තියෙනව.
පළවෙනි කොටස,
උස 2.5' x දිග 5'x පළල 5'
ලාච්චු 5ක්, එක කබඩ් දොරක් තියෙන මේසය...
මේකෙ උඩට දාල තියෙන්නෙ ටයිල් කැට, ලී මේසෙ කපාපු ගෘ එකකට සිලිකන් ගම් දාල තමයි ටයිල් ටික අලවල තියෙන්නෙ...
View attachment 166587
View attachment 166588View attachment 166589
ඉතිරිය පසුවට.....
දෙවන කොටස...
පිඟන් රාක්කය සහිත වෝල් කබඩ් එක..
https://imgur.com/MbEkA1x
https://www.linkpicture.com/view.php?img=LPic6253059bc2df81972213136
https://imgur.com/aOs0NV8
https://imgur.com/MGrhER0
https://imgur.com/SUlonKs
https://imgur.com/NCqdr3J
https://imgur.com/1mg6wBd
තුන්වන සහ හතරවන කොටස්, උඩ සහ යට වෝල් කබඩ්...
https://imgur.com/xsU9tJ4
https://imgur.com/L6R9YIr
https://www.linkpicture.com/q/Screenshot_2022_0410_181202.jpg
https://imgur.com/C7jowiq
https://imgur.com/zMuUE73
https://imgur.com/61Dq7gE
https://imgur.com/PwCNu9e
https://www.linkpicture.com/q/Screenshot_2022_0410_181845.jpg
මම කලින් කරපු වඩු වැඩ...
https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/
@GTRZ පොඩි ඉල්ලීමක් තියෙනව...
පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න මචං...