මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වැඩ්ඩෙක් තමයි බාගිය මාතියා කියන්නෙ.

    අම්මප මට නන් බන් මේ කෝඩ් කෙටිල්ල ඇරෙන්න වෙන මෙලො මන්ගල්ලයක් බෑ.
    මට ඉතිං කොම්පීතර් ජිල්මාට් බෑනෙ....
    හතහමාරෙ ඉඳං මේකට ෆොටෝ ටික දාගන්න බැරුව තාම නටනව...

    මේකෙ කොල්ලෙක් pm දාලත් ලිංක් එකක් එවල තිබුණ. ඒත්, තාමත් හරියට ලේසියෙන් බලන්න පුලුවන් වෙන්න පිංතූරටික දාගන්න බැරිවුණ...😥
    ආයේ නැහැ සුපිරිම තමයි ඉතින්...... :love2: :love2: (y) (y)

    @Solo Rider මේක භාග්‍යා මිස් කියලා වෙනස් විය යුතුයි..:cool:
    හන්තෝහයි ඉතිං..
    පට්ට නේ
    Gaming tables ටිකක් ගැහුවනම් හොද ගාණකට දෙන්න පුලුවන්.
    කස්ටමර්ස්ල ඇවිල්ල ගහල නොගියොත් ඇති...😁
    මේක ගිය අගෝස්තු වල විතර ඉඳං කරන වැඩක් මචං...😅
    New Post කියන button එක click කරලා ඕන image එක select කරන්න
    ඊළගට තියෙන grab link එකෙන් link එක copy කරගන්න(අඩුවෙන් අල්ලගෙන කිරියට අරගෙන එන්න)
    ඒක ගෙනල්ලා thread එකේ ඩබල් ගම් දාලා අලවන්න:P
    තෑන්ක්ස් මචෝ... ෆෝන් එකෙන්නෙ මුලිං ට්‍රයි කරේ... ලැපෙන් කරනකොට හරිගියා. ඒත්, සේරම පිංතූර ටික පේන්න දාගන්න බැරිවුණානෙ. ගොඩක් ඒවයෙ ලිංක් විතරයි වැටුනෙ...
    කිරියේ කාගෙත් හිතවතා, දක්ශයා.. 💚💚
    😊😊
    එල එල.සුපිරියි ඈ.... :love2: :love2:

    ඇයි බන් ගෙදරට එනකොට බයේ හැංගෙන්නයි, පාරෙ යන උන්ට බුරන්නත් බුළුවන් නේද...😁😁:ROFLMAO:
    ------ Post added on Apr 10, 2022 at 8:06 PM
    සැඟවුන කුසලතා...
    ehenam kattiya kiyanne keels eke manager kenek kiyala ewa boruda

    පෑන්ට් දාන්න මිස් කබඩ් එකක් හදලා
    ------ Post added on Apr 10, 2022 at 8:17 PM
    අතට අහුවෙන මානයේ නොසිටීම ගැන සතුටු වෙන්න මගෙ මිතුරේ...
    සුපිරි මචන්

    පැන්ට්‍රි කබඩ් වල යටින් පොඩි ගැප් එකක් තියනවා toe kick එක කියලා, එතකොට පැන්ට්‍රි එක ලඟටම වෙලා වැඩක් කරද්දි කකුල ඒ ගැප් එක අස්සට දාල පැන්ට්‍රි එකට හේත්තු වෙලාම වැඩක් කරන්න පුලුවන්, ඊලඟට හදනකොට ඒකත් දාල හදපන්.
    Cabinet-Toe-Kicks-square.jpg
    තෑන්ක්ස් මචෝ..... ඒක මරු අදහස...
    dan chemistry clz karanne nadda miss? :rolleyes:
    දැන් කරන්නෙ පිසික්ස් ක්ලාස්, මේ දවස් වල ගම්‍යතාවය පාඩම යන්නෙ...
    ප්‍රැක්ටිකල් වලට,
    දෙකේ දෙකේ අඩි තුනක් හතරක් විතර දිග පොලු කෑල්ලකුත් අරගෙන එන්නකෝ...
    එල මචෝ...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    වැඩේ පට්ට බන්. :love2: :love2: :love2: :love2:

    ඒ අර පිගන් දෙක කොච්චර පරණද? මට මතකයි මන් පොඩිම කාලෙ අපේ ගෙදර ඔය ඩිසයින් එකෙ පිගන් සෙට් එකක් තිබුනා. :love2:

    @GTRZ පොඩි ඉල්ලීමක් තියෙනව...
    පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න මචං...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    patta machan... (y) (y) (y)

    image load karanna lesi neh... mam use karanne mee site eka...

    https://imgbb.com/

    okata giyaa.. ihala right side eke upload kiyala button eka click karaa.... eeta passe ena page ekata pc eken oyage image eka upload karaa...

    ehema upload karaddi "dont auto delete" kiyala automa thiyena eka ehemma thiyanna.. then click " upload".... eeta passe upload wechcha image eka ethana podiyata pennanawa uplaoded unaama,,,,

    anna ee image eka uda right karala " open new tab" deepan..... eeta passe new tab eke image eka load wenawa.... ee load wena image eka udata gihin aai right click karala " copy image link " kiyana eken image eke link eka ganna....

    eeta passe kiriye thread eke udama thiyena option list tiyena "image insert" button eka click karala ena box eken " BY URL " kiyana eka click karahan... ethana ena podi box eke ara copy karan apu image eke link paste karanna...

    mee widiyata tamai mam danne.. hebei mam danne neh mee vididyata image kiyak eka thread ekakata danna ida denawada kiyala nam eka wathaawakata..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අඩෝ සුපිරි නේ මචන්... හොදටම තියනව... FB නැද්ද page එකක්..
    👍👍👍...
    මම fb නෑ මචං....
    වැඩේ පට්ට බන්. :love2: :love2: :love2: :love2:

    ඒ අර පිගන් දෙක කොච්චර පරණද? මට මතකයි මන් පොඩිම කාලෙ අපේ ගෙදර ඔය ඩිසයින් එකෙ පිගන් සෙට් එකක් තිබුනා. :love2:

    @GTRZ පොඩි ඉල්ලීමක් තියෙනව...
    පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න මචං...
    අපේ අයියලාගෙ ගෙදර තිබුණ පිඟන් දෙකක්, හදිස්සියට ෆොටෝ එක ගන්න නිසා ඕකට එබුව.

    ඔවු මචං, ලින්ක් වලින් යන්නෙ නැතුව එකපාර ෆොටෝ එක පෙන්නගන්න ක්‍රමයක් තිබුණනං හොඳයි...
    patta machan... (y) (y) (y)

    image load karanna lesi neh... mam use karanne mee site eka...

    https://imgbb.com/

    okata giyaa.. ihala right side eke upload kiyala button eka click karaa.... eeta passe ena page ekata pc eken oyage image eka upload karaa...

    ehema upload karaddi "dont auto delete" kiyala automa thiyena eka ehemma thiyanna.. then click " upload".... eeta passe upload wechcha image eka ethana podiyata pennanawa uplaoded unaama,,,,

    anna ee image eka uda right karala " open new tab" deepan..... eeta passe new tab eke image eka load wenawa.... ee load wena image eka udata gihin aai right click karala " copy image link " kiyana eken image eke link eka ganna....

    eeta passe kiriye thread eke udama thiyena option list tiyena "image insert" button eka click karala ena box eken " BY URL " kiyana eka click karahan... ethana ena podi box eke ara copy karan apu image eke link paste karanna...

    mee widiyata tamai mam danne.. hebei mam danne neh mee vididyata image kiyak eka thread ekakata danna ida denawada kiyala nam eka wathaawakata..
    තෑන්ක්ස් මචෝ... සුපිරියට විස්තර කරල තියෙනව...
    හෙට දිහාට ඒකත් ට්‍රයි කරල බලන්න ඕනෙ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,066
    113
    34
    Kalutara
    අර ගෑස් එක දාන තැන ස්ලයිඩින් ඩො එකක් නේද දාලා තියෙන්නේ. ඕක මගේ හිතෙත් තිබ්බ කන්සෙප්ට් එකක්. වැඩේ කියන්නේ මට අත්වැඩ බෑනේ. එකම එක අත්වැඩයි දන්නේ.
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මම ආයෙමත් පොඩි වඩු ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්‍රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ....
    පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි....
    කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....😁

    එක පාරකට ෆොටෝස් 6 කට වඩා අප්ලෝඩ් කරන්න බැරි අපලෙ නිසා, අග හරියෙ පින්තූර ටික ලින්ක් වලින් ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ...😥😥😥

    වැඩේ ගැන කියන්න කලින් කියන්න ඕනෙ, මේකෙදි ලී ජොයින්ට් කරන්න මම ලී ඇණ පාවිච්චි කරා...
    ලී ඇණ හදාගත්තෙ අඟල් භාගෙ රීප්ප පටි ග්‍රයින්ඩ් කරල හදා ගත්ත ලී කූරු වලින්.
    View attachment 166584View attachment 166583View attachment 166585

    ඊලඟට ලී වැද්දුම් අතරට, ෆෙවිකෝල් එකේ ඩබල් ගම් දාල ලී ඇණ වලින් වද්දල තියෙන්නෙ...

    මේ වැඩේ කොටස් හතරක් තියෙනව.

    පළවෙනි කොටස,

    උස 2.5' x දිග 5'x පළල 5'
    ලාච්චු 5ක්, එක කබඩ් දොරක් තියෙන මේසය...

    මේකෙ උඩට දාල තියෙන්නෙ ටයිල් කැට, ලී මේසෙ කපාපු ගෘ එකකට සිලිකන් ගම් දාල තමයි ටයිල් ටික අලවල තියෙන්නෙ...

    View attachment 166587

    View attachment 166588View attachment 166589

    ඉතිරිය පසුවට.....

    දෙවන කොටස...
    පිඟන් රාක්කය සහිත වෝල් කබඩ් එක..

    https://imgur.com/MbEkA1x
    https://www.linkpicture.com/view.php?img=LPic6253059bc2df81972213136
    https://imgur.com/aOs0NV8
    https://imgur.com/MGrhER0
    https://imgur.com/SUlonKs
    https://imgur.com/NCqdr3J
    https://imgur.com/1mg6wBd

    තුන්වන සහ හතරවන කොටස්, උඩ සහ යට වෝල් කබඩ්...

    https://imgur.com/xsU9tJ4
    https://imgur.com/L6R9YIr
    https://www.linkpicture.com/q/Screenshot_2022_0410_181202.jpg
    https://imgur.com/C7jowiq
    https://imgur.com/zMuUE73
    https://imgur.com/61Dq7gE
    https://imgur.com/PwCNu9e
    https://www.linkpicture.com/q/Screenshot_2022_0410_181845.jpg

    මම කලින් කරපු වඩු වැඩ...
    https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/

    https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/

    @GTRZ පොඩි ඉල්ලීමක් තියෙනව...
    පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න මචං...

    වැඩේ මරේ මරු...
    professional වැඩක්.

    මමත් කරන්න ආසම වැඩක්...
    දැන් කරන්න වෙලාවක් නෑ....