මගේ වාරය එනතුරැ
මිනිසුනි ඔබලා මිහිමත වැපිරූ දේ
මොනතරමි නමි මිහිරිද,
මොනතරමි නමි රසවත්ද
මා සිගිති සොහොයුරිය වළ දැමීමට
සීරැවෙන් සිටිමින්
මගේ වාරය එනතුරැ බලා සිටීමට තරමිම
=========================================
ලෝකය ඔහුගේ ආදරණිය නංගීව උදුරාගෙන ඇත. බොහෝවිට ඔහුගේ මව සහ පියා ඊට පෙර ඔවුන් උදුරා ගත්තාද විය හැක.ඒ කෙසේ නමුදු සිය ආදරණීයයා වළදැමීමට කුඩා දරැවා සිතන ආකරයට එහි ඉඩ නැත. ඔහු සිය නැගනිය වළදැමීමට තම වාරය එනතුරැ බලා සිටිය යුතුය. හමුදා නීතියට අනුව එකත්පස්ව සීරැවෙන් සිටිිමින් එකදු කදුලු බිදුවක් හෝ නොහෙලාම. එහෙත් ඔහුගේ තොල් විකාගැනීමට යුධ නිතීය ඔහුට අවසර දී ඇතිවාක් වැන්න. ඉදින් ඔහු සිය මුව තුලට ලේ පිරෙනතුරැ සිය ආත්මීය වෙිදනාව තොල් සපාගෙන පිටකරමින් සිටී. යුද්ධය ඒ සා කෘෘර බවත් එහි ආදරයට ඉඩක් නොමැතිබවත් මෙි විනාඩි කිහිපයෙන් පසු ඔහු ඉගෙනගනී
ඓතිහාසික වටිනාකමක් සහිත මෙම ඡායාරැපය ගනු ලැබූවෙි 1945 අගෝස්තු මස 09 වැනි දින ඇමෙරිකා එක්සත් ඡනපදය ඡපානයේ නාගසාකි නගරයට පරමානු බෝමිබ පතිත කර සති 7 කටත් පසුවය. දෛවයේ සරදමකට මෙන් මෙය සිය කැමරාවෙි සටහන් කරගත්තේද දහස් ගණනක් අවිහිංසක දූ පුතුන් හා කිරි දරුවන් ඝාතනය කළ ඝාතකයාගේ භූමියේ සිට පැමිණි පුර වැසියෙකි. ඔහු ඇමෙරිකා එක්සත් ඡනපදයේ සොල්දාදුවකුවු Joe O’Donnell ය. ඔහුට පැවරී තිබුණු රාඡකාරිය වුයේ එක්සත් ඡනපදය නගසාකි නගරය මත පතිත කල පරමානු බෝමිබයෙන් සිදුවූ හානිය ලේඛණගත කිරීමය. සති 7 කට පසුවත් නගරයේ මළකදන් තවත් ඉතිරිව තිබිනි එවිටය ඔහු දැක්කේ මෙි කුඩා දරැවාව. පසුව ඇමෙරිකානු සොල්දාදුවා එය සිය දින පොතේ සටහන් කරගෙන තිබූනේ මෙසේය.
‘‘ මම දැක්ක අවුරැදු 10 ක විතර ළමයෙක් තමන්ගෙ පිටෙි තවත් පුංචි දරැවෙක්ව පටි වලින් ගැටගහගෙන කරේ එල්ලන් එනව. අපි දැකල තියෙනව තමන්ගෙ නංගිල මල්ලිලව මෙි විදිහට පිටිපස්සෙ තියාගෙන සෙල්ලමි කරන ළමයි. නමුත් පැහැදිලිවම මෙි ළමය එයින් වෙනස්. එයා මෙතෙනට ඇවිදගෙන ආවෙි බරපතල ලෙස කල්පනාකරමින්. ඒ දරැවගෙ පයේ සෙරෙප්පු වත් තිබුණෙ නෑ. ඔහු මොහොතකට නැවතුනා. නැවතිලා පිටුපස හැරිල බැලුව මෙි සිගිති දරුව දිහා. එතකොටයි මම දැක්කෙ ඔහු කරේ තබාන ආ ඒ සිගිත්ත හිටියෙ මිය ගිහින්. මම හිතන්නෙ එයා මෙි දරැවගෙ නංගී . ඒ සිගිත්තගෙ බෙල්ල පසුපසට කඩා හැලෙමිනුයි තිබුණෙ. පස්සෙ මෙි දරැව හිමින් නැවත ඇවිදගෙන ආවා සුදුපැහැ මුහුණු ආවරණ දාගෙන මිනිස්සු මළ සිරැරැ පුලුස්සන ස්ථානයට . ඊට පස්සෙ සීරැවෙන් සිටගෙන දැඩි ලෙස සිය තොල් හපාගත්ත. මම දැක්ක එවිට ඔහුගේ මුව තුලින් ලේ බිංදු එලියට ගලා එන හැටි එයා සීරැවෙන් හිටිය මම හිතන විදිහට මිනිත්තු 5 ක් හෝ දහයක්.ඒ මිිනිත්තු ගණනින් පසුව ඔහු තම පිටුපස පොදිය ගිනි තබන්නා අතට දික්කලා අණතුරැව ඔහු දැක්කා ඒ පොදිය බැසයන හිරැගේ රක්තවර්ණයෙන් යුතුව ගිනිගන්නා හැටි. එයා අපහු හැරැන හිස පාත්කරන් නිශ්ෂබිදවම. ඊට පස්සෙ හිමින් ඇවිදන් ගියා එයා ආපු පැත්තටම ‘‘
ඊටත් අවුරැදු 72 කට පස්සෙ ෆ්රැන්සිස් පාප් වහන්සේ මෙි ඡායාරැපය යොදාගන්නව 2017 වර්ෂයේ වතිකානු අලුත් අවුරැදු පණිවුඩයට. එම කාඩි පතේ ෆ්රැන්සිස් පාප් වහන්සේ යොදනව මෙි වගේ සටහනක්.
‘‘ යුද්ධයේ ඵලය ‘‘
‘‘ අප න්‍යෂ්ටික අවි ගබඩා කිරීමි නීත්‍යානුකූල කරමින් සිටිනවාද ? නැත්නමි මනුෂය වර්ගයාට සේවය කිරීම සදහා අතීතය දකිනවාද ? මෙි කුඩා දරැවා සිය තොල් සපාගෙන ගලන ලේ වලින් සිය වෙිදනාවෙි ප්‍රමාණය අපට විදහා පෙන්වයි ‘‘