මගේ වැගන් R එකේ අවුලක්.. වැගන් R පදින අය එන්ඩෝ...

EON

Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    මචන්ලා මගේ 2018 වැගන් R එකක් තියෙන්නේ.. ඊයේ වෙනකන් දිව්වා.. අද උදේ බලද්දි Key එකෙන් දොරවල් අන්ලොක් වෙන්නේ නෑ.. ඉස්සර Key එකේ නිල් පාට ලයිට් එකක් පත්තු උනේ.. දැන් රතු පාට පත්තු වෙන්නේ.. මැනුවලි කී එකෙන් දොර ඇරියා.. හෝන් වදින්නේ නෑ.. Start වෙන්නෙත් නෑ.. Function මොනවත් වැඩ නෑ.. මොකද්ද මචන් මේකට හේතුව? අද හවස Key එකේ බැටරි එකත් දැම්මා.. ඒත් හරි ගියේ නෑ.. Help me guys...
    mokuth weda karanne nathnam 12v battery ekata baba hamba wela. battery eka replace karapan. galapena ampere cca thiyana onama brand ekaka battery ekak daganain.

    dan kohomath battery dead wela nisa audio setup eka nam reset wela athi. e arenna battery eka remove kara kiyala wena kisima awulak wenne na.

    https://www.facebook.com/groups/1542776352436842

    මේ පැත්තට ආව නම් ඕවට උත්‍තර තියෙනවා..... :)
    ah darling..
    ------ Post added on May 30, 2021 at 8:49 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර පානදුර ඇජෙස්ටර් හදන එකා බොරුද බන් කරන්නෙ,??? තායිලන්ඩ් ගනන් අඩු එක ඇත්තටම හොද නැද්ද බන්??