මල හුප්තයි ලැප් එක චාජ් වෙන්නේ නෑ.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෙච්චර දවසක් හොදට වැඩ කලා ඊයේ ෆුල් චාජ් කරලා තිබ්බා අද රෑ බලද්දි on වෙන්නේ නෑ.චාජ් එකට ගහලා on කලා on වුනා.දැන් o% ලැප් එක on එකේ චාජ් වෙන්නේ නෑ direct power එකෙන් වැඩ කරන්නේ චාජ් වෙන ලයිට් එක පත්තු වෙන්නෙත් නෑ.චාජින්ග් කේබල් එක ගහපු ගමන් රතු පාට පත්තු වෙලා නිවිලා යනවා.මොකද බන් කරන්නේ.

    ලැප් එක hp elitebook 830 g6.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Donald Glover Reaction GIF
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Dead වගේ බන්.charging light එක රතු පාට වෙලා නිවිලා යනවා.
    It seems either a faulty charger, charging circuit on the laptop, or dead battery. Even new batteries can fail for some reasons. Sometimes these batteries can be refurbuished or cell replaced. In such cases, these can easily fail. So the best that you can do is check with another charger and battery, but you cannot guarantee what the fault is without checking each part. so send to a reputed service center.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    It seems either a faulty charger, charging circuit on the laptop, or dead battery. Even new batteries can fail for some reasons. Sometimes these batteries can be refurbuished or cell replaced. In such cases, these can easily fail. So the best that you can do is check with another charger and battery, but you cannot guarantee what the fault is without checking each part. so send to a reputed service center.
    කොළඹ අවට ප්ලේස් මොනාද හොද ඒවා තියෙන්නේ බන්.
     
    • Haha
    Reactions: Bimmer

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මෙච්චර දවසක් හොදට වැඩ කලා ඊයේ ෆුල් චාජ් කරලා තිබ්බා අද රෑ බලද්දි on වෙන්නේ නෑ.චාජ් එකට ගහලා on කලා on වුනා.දැන් o% ලැප් එක on එකේ චාජ් වෙන්නේ නෑ direct power එකෙන් වැඩ කරන්නේ චාජ් වෙන ලයිට් එක පත්තු වෙන්නෙත් නෑ.චාජින්ග් කේබල් එක ගහපු ගමන් රතු පාට පත්තු වෙලා නිවිලා යනවා.මොකද බන් කරන්නේ.

    ලැප් එක hp elitebook 830 g6.
    ඒක තමයි පොන්නයෝ කිව්වෙ හොග් ගාල යනව කියල ඕව
     
    • Dislike
    Reactions: J Starlin

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    බැටිය ගලවලා අග්‍ර 2 සුද්ද කරලා හයි කරලා බලන්න. වැඩේ හරි යයි
    බැටිය පරණ නම් බැට්‍රියේ කාලේ ඉවර වුනාමත් ඔය වගේ වෙනවා
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බැටිය ගලවලා අග්‍ර 2 සුද්ද කරලා හයි කරලා බලන්න. වැඩේ හරි යයි
    බැටිය පරණ නම් බැට්‍රියේ කාලේ ඉවර වුනාමත් ඔය වගේ වෙනවා
    ඔක්කොම කලා බන්.බැටරිය ගලවලා පවර් බටන් එක 1 min ඔබාගනත් ඉදියා හරියන්නේ නෑ.ප්ලග් එක ගහපු ගමන් ලයිට් එක සුදු රතු මාරු වෙවී තිබිලා රතු පාට වෙලා නිවිලා යන්වා.
     
    • Dislike
    Reactions: Bimmer