මගේ විශ්ව විද්යාල ජීවිතය ඉවරායි
හප්පා අවුරුදු 6 ක කට්ට කාලා යාන්තම් අද final කරලා ඉවර උනා.
කියල වැඩක නැ දැනෙන සනීපෙ.




හප්පා අවුරුදු 6 ක කට්ට කාලා යාන්තම් අද final කරලා ඉවර උනා.
කියල වැඩක නැ දැනෙන සනීපෙ.








පැටියා;12943773 said:Awrudu 6?
Mokakda degree eka?
Mata tawa 1n half years tiyanawa![]()
Medicine

පැටියා;12943832 said:Ammo uba awrudu 6 pol gewada?
Ape akka next year pass out wenawa.
Eyalata 5 years yanne![]()

පැටියා;12943808 said:

ela ela docek needacongratz machan
![]()
pol gawe na malli
ape lankawe wishwa widyala wala saha shishya prajawage tharama thama
Umbe akka mona university???


ඒ කාලේ විදිහට අයේ ඉන්න බෑනේ බන්.. ජොබ් කරන්න ඔනි වෑඩ ගොඩයි වගකීම් ගොඩයි...![]()


පැටියා;12943923 said:Sirawata
Oya kiwwata ape akkalatat 6 years yai
Akka Rajarata


පැටියා;12943944 said:ubath dokek neda?
Wagakeema nam hamotama tiyanawane.
Ubalata nam itin sepa tamai.
Mama ma balagena inne akkage wahana permit ekata widinna![]()