මගේ විශ්ව විද්‍යාල ජීවිතය ඉවරායි

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    පැටියා;12943944 said:
    ubath dokek neda? :D
    Wagakeema nam hamotama tiyanawane.

    Ubalata nam itin sepa tamai.
    Mama ma balagena inne akkage wahana permit ekata widinna :rofl:

    අපෝ නෑ බන් මට ඩොකෙක් වෙන්න තරම් රිසල්ට් තිබ්බේ නෑ.. මම බයෝ සයන්ස් කරන්නේ..... මොනා උනත් කෑම්පස් කාලේ තිබ්බ නිදහසනම් ඊට පස්සේ හම්බ වෙන්නේ නෑ....:oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ane sapa kiwwata ehema sapak na bun.
    Pitata pena widiha ehema thama.
    E wunata eka newei aththa.
    Thaman hariyata hadagahenne natiwunoth thiyena narakama rassawa thama meka.

    Machan mama qwe mage field ekata sapekshawa.
    Ubalata ude hawasa gedara yanna wath puluwan.
    Mama karanna inna job eke hatiyata mata once in 6 months wage tama gedara yanna puluwan :lol:
    Aiyo salli :(
    අපෝ නෑ බන් මට ඩොකෙක් වෙන්න තරම් රිසල්ට් තිබ්බේ නෑ.. මම බයෝ සයන්ස් කරන්නේ..... මොනා උනත් කෑම්පස් කාලේ තිබ්බ නිදහසනම් ඊට පස්සේ හම්බ වෙන්නේ නෑ....:oo:
    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජීවිතයන් රැසක් බේරා ගැනීමට හැකි වේවා..
    ඉදිරි අනාගතය සාර්ථක වේවා..
    එළකිරියට ලිපි කිහිපයක් දැම්මොත් හොද නැද්ද ලෙඩ රෝග හා සම්බන්ධ..?
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ජීවිතයන් රැසක් බේරා ගැනීමට හැකි වේවා..
    ඉදිරි අනාගතය සාර්ථක වේවා..
    එළකිරියට ලිපි කිහිපයක් දැම්මොත් හොද නැද්ද ලෙඩ රෝග හා සම්බන්ධ..?

    ow mamath hithuwa
    monawada honda ????
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow mamath hithuwa
    monawada honda ????
    ඔයාට කැමති දෙයක් දාන්න මචං.. ඔයා දන්නවනේ ඉතින් හොද දේවල්.. දාලා අපිටත් ලින්ක් එක එවන්නකො.. එතකොට ඔයා නිසා අපිටත් යමක් ඉගෙනගන්න පුලුවන්නේ.. ඒකත් ඔයාට ලොකු පිනක් මචං.. ජය හා සතුට!!

    මේ ත්‍රේඩ් එකට ඔයාට උදව් කරන්න තිබුණා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1451116
    ගිහින් බලන්නකො.. පුළුවන් නම් උදව්වක් කරන්න.. පොර බය වෙලා ඉන්නෙ.. :yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔයාට කැමති දෙයක් දාන්න මචං.. ඔයා දන්නවනේ ඉතින් හොද දේවල්.. දාලා අපිටත් ලින්ක් එක එවන්නකො.. එතකොට ඔයා නිසා අපිටත් යමක් ඉගෙනගන්න පුලුවන්නේ.. ඒකත් ඔයාට ලොකු පිනක් මචං.. ජය හා සතුට!!

    මේ ත්‍රේඩ් එකට ඔයාට උදව් කරන්න තිබුණා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1451116
    ගිහින් බලන්නකො.. පුළුවන් නම් උදව්වක් කරන්න.. පොර බය වෙලා ඉන්නෙ.. :yes:

    :yes::yes: eka hodai..
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ela ela docek needa ;) congratz machan :)

    Congrats machan. Umbath ehenam dokek.
    Habai machan uni kale gaththe fun aye enne na. :(
    Mathak weddith marama dukak danenawa :(

    congratz machan.........apita thawa 3 years thiyenawa ohoma kiyanna

    අසරණ රෝගීන්ට මුල්තැන දෙන්න
    සුභ පැතුම්

    ජීවිත රැසක් බේරාගැනීමට හැකි වේවා......:yes:

    ජීවිතයන් රැසක් බේරා ගැනීමට හැකි වේවා..
    ඉදිරි අනාගතය සාර්ථක වේවා..
    එළකිරියට ලිපි කිහිපයක් දැම්මොත් හොද නැද්ද ලෙඩ රෝග හා සම්බන්ධ..?

    congrtzz machn

    congradz :)
    api nam tama yanna hitalawat ne :(

    elaazz...........
    conradz............

    ela machan...mage suba pathum...

    Thank you very much:D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔයා ලොකු කඩඉමක් පාස් කලා වගේ. මෙඩිසින් කලා කියලා කිව්වා නේද ?. කොච්චර ලොකු achievement එකක්ද ඒක.
    එහෙනම් හොඳ වෛද්‍යවරයෙක් වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා