Rajarata ape parallel batch eka out wenne me December![]()
Ow aiya that's because of the Prof unit issue.
Ape akkalata delay wenne na kiyala tama kiyane but who knows?

Rajarata ape parallel batch eka out wenne me December![]()

පැටියා;12943944 said:ubath dokek neda?
Wagakeema nam hamotama tiyanawane.
Ubalata nam itin sepa tamai.
Mama ma balagena inne akkage wahana permit ekata widinna![]()

ane sapa kiwwata ehema sapak na bun.
Pitata pena widiha ehema thama.
E wunata eka newei aththa.
Thaman hariyata hadagahenne natiwunoth thiyena narakama rassawa thama meka.


අපෝ නෑ බන් මට ඩොකෙක් වෙන්න තරම් රිසල්ට් තිබ්බේ නෑ.. මම බයෝ සයන්ස් කරන්නේ..... මොනා උනත් කෑම්පස් කාලේ තිබ්බ නිදහසනම් ඊට පස්සේ හම්බ වෙන්නේ නෑ....![]()

ජීවිතයන් රැසක් බේරා ගැනීමට හැකි වේවා..
ඉදිරි අනාගතය සාර්ථක වේවා..
එළකිරියට ලිපි කිහිපයක් දැම්මොත් හොද නැද්ද ලෙඩ රෝග හා සම්බන්ධ..?
ammo ubalage akkata eliyata enna nam thawa 10 years wath yaiපැටියා;12943923 said:Sirawata
Oya kiwwata ape akkalatat 6 years yai
Akka Rajarata





ඔයාට කැමති දෙයක් දාන්න මචං.. ඔයා දන්නවනේ ඉතින් හොද දේවල්.. දාලා අපිටත් ලින්ක් එක එවන්නකො.. එතකොට ඔයා නිසා අපිටත් යමක් ඉගෙනගන්න පුලුවන්නේ.. ඒකත් ඔයාට ලොකු පිනක් මචං.. ජය හා සතුට!!ow mamath hithuwa
monawada honda ????

ඔයාට කැමති දෙයක් දාන්න මචං.. ඔයා දන්නවනේ ඉතින් හොද දේවල්.. දාලා අපිටත් ලින්ක් එක එවන්නකො.. එතකොට ඔයා නිසා අපිටත් යමක් ඉගෙනගන්න පුලුවන්නේ.. ඒකත් ඔයාට ලොකු පිනක් මචං.. ජය හා සතුට!!
මේ ත්රේඩ් එකට ඔයාට උදව් කරන්න තිබුණා..
http://www.elakiri.com/forum/showthread.php?t=1451116
ගිහින් බලන්නකො.. පුළුවන් නම් උදව්වක් කරන්න.. පොර බය වෙලා ඉන්නෙ..![]()

eka hodai..ela ela docek needacongratz machan
![]()
Congrats machan. Umbath ehenam dokek.
Habai machan uni kale gaththe fun aye enne na.
Mathak weddith marama dukak danenawa![]()
ela ela.
congratz machan.........apita thawa 3 years thiyenawa ohoma kiyanna
අසරණ රෝගීන්ට මුල්තැන දෙන්න
සුභ පැතුම්
ජීවිත රැසක් බේරාගැනීමට හැකි වේවා......![]()
ජීවිතයන් රැසක් බේරා ගැනීමට හැකි වේවා..
ඉදිරි අනාගතය සාර්ථක වේවා..
එළකිරියට ලිපි කිහිපයක් දැම්මොත් හොද නැද්ද ලෙඩ රෝග හා සම්බන්ධ..?
congrtzz machn
congradz
api nam tama yanna hitalawat ne![]()
elaazz...........
conradz............
ela machan...mage suba pathum...

surgery viva eka kohomada, goda neda ?
