මගේ වූ නමුත් මගේම නොවූ නුඹ ....

Jul 25, 2012
7
1
0
Colombo
මගේ වූ නමුත් මගේම නොවූ නුඹ ....

නුඹ නොදකින කල දැනෙනා පාළුව
හදවත පුපුරා ගලන මගේ දුක
නුඹට ඇසෙනවානම් .....
නුඹව දකින්නට පෙරුම් පුරන බව
ඒ සිනහවට මා පණ වුව දෙන බව
නුඹට දැනෙනවානම් .....
ලොව ඉදිරියේ මා අසරණ වූ දා
ඔබට නොහඟවා සැඟවූ මගේ පෙම
තේරුම් ගත්තානම්.....
අන් හදකට නුඹ පෙම් නොබඳින බව
මා පෙම් කල නුඹ මගේම වන බව
මා දැනගෙන හිටියා............
 

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    poem eka lassanai. mage hithma meken kiyawenawa. anthima pada 3 nam mata adala ne. eth samasthayak widiyata poem eka lassanai.:D
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mekw topic eka dekka gaman mage oluwata awe " Nubata inne man vitharada" kiyana eka...
    aath mata kiyawaddi hithuna thaman asawen unnath labaganna uthsaha nokarapu adarayak genada kiyala...

    aththatama kiwwoth thama mata hariyata wetune ne....