ඕව කෙරෙන වැඩ නෙමෙයි. නිකමට හරි සෙට් උනොත් දෙකටම ගහපන්ඇයි එහෙම කියන්නෙ? උඹෙන් ඉල්ලුවොත් නොදී ඉදියිද උඹ?
මන් දැනටත් ඒ ක්‍රෂ් එකට දෙන්න කියලා ගිෆ්ට් එකක් දීලා තියෙන්නේ (ගෙවල් ලඟලු තියෙන්නේ දෙන්නගෙම). ඒකෙ ලෙටර් එකක් දැම්මා. දැන් අර කෙල්ල ඒක කියෙව්වොත් දැනගන්නවනෙ මන් ඇත්තටම කැමති ඒ අස්වෙලා ගිය කෙල්ලට කියලා.


අරන් දුන්නෑ බං ඉල්ලපු හින්දා දුන්නෙ