මගේ ශුක්‍රාණූ / my sperm under the microscope 🔬

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අන්න එක පට්ට වැඩක්.... තව ඕවගේ වීඩියෝ ටිකක් කරලා දාපන් මල්ලි..... එල
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    balan yanakota ara nofap karana ewunge kathawath tikak hari wage
    එත් බන් ඇට වල ඕවා හැදෙනවා.නින්දෙන් එලියට යනව නොකර හිටියත්.
    එහෙම බැලුවොත් වතුර උණු කරන එකත් පවක්.
    ක්ශුද්‍ර ජීවීන්ට හැගීමක් තියනවා. එකනේ උන් ඇවිදින්නේ... අපි හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චි කලත් වෙන්නෙ පවක් එහෙම බැලුවොත්...
     

    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොකද බං ෆේක් අයිඩී එකක් හදන් උබේ ත්‍රෙඩ් මාරුවෙන් මාරුවට බම්ප් කර කර ඉන්නේ බොරුවට චැට් එකක් යනවා වගේ?