මගේ සහෘදයා "honest killer" ට මොකද උනේ?

aruna47

Well-known member
  • මට ඒ හැටි මතකයක් නැ. ගොඩක් උන් ඉතින් මා එක්ක කොක්කටනේ..

    මම නම් උබෙන් සමාව ගත්තා නේ අක්කට කරපු දේට. මම කොක්කක් නැහැ පොඩි මස්සිනේ :) වන්දි දුන්නා වැරැද්ද පිළිගත්තා :rolleyes:
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    අනේ මන්ද බන්

    හොනස්ට් නං එක්ස්පොස් උනානේ,,
    ඉතින් මහා දෙයක්ද බන් ඕක

    ඒ යකා මේකේ නටපු පිස්සු වල හැටියට දැන් එන්න ලජ්ජා ඇති
    එකය් සින් එක මට හිතෙන්නේ
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඉන්නෙ බං එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් එවුන් යසට.. Honest Killer ඉන්නවනේ දැන්..:)
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඔය ඉන්නෙ බං එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් එවුන් යසට.. Honest Killer ඉන්නවනේ දැන්..:)
    :(
    ඌ නම් හිටියත් වැඩක් ඇති පොන්නයෙක්යෑ බන්
    මම බැලුවේ මේ අනික් එවුන් කෝ කියලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(
    ඌ නම් හිටියත් වැඩක් ඇති පොන්නයෙක්යෑ බන්
    මම බැලුවේ මේ අනික් එවුන් කෝ කියලා

    ඔටු වේසි අනිවා වෙන එකවුන්ට් එකකින් ඉන්නවා කියලා සුවර්.. :rofl: ඕකා ශොප් එකට වෙලා පාලුව කාන්සිය යන්න එළකිරි ඇවිත් ආතල් ගන්න බුවා..

    හංස යාලුවෙක් වුණාට මං වැඩි විස්තරයක් දන්නෑ ඌ ගැන.. චැටක්වත් දාලා නෑ..

    බන්ටු නම් මචං ටිකක් බිසී පොරක්.. ඉන්නෙ එංගලන්තෙ.. වැඩ වැඩි නිසා ඌ එන්නෙ නැතුව ඇති..

    නුවන් අයියා නම් එන්නෙ නැත්තෙ මොකද දන්නෑ.. ඉස්සර දිගට හරහට එළකිරි ආපු චරිතයක්.. මගේ බුදු ෆිට් එකක්.. නුවන් බුවා කියන්නෙ ඕන දේකට බොක්කෙන් බහින හොඳ බොක්කක්..

    තව එකෙක් අඩුයි.. Lucky Luke කියන එකා.. ඌත් මට හුඟක් උදව් කරලා තියෙනවා.. ඩොක්ටර් කෙනෙක්.. සමහර විට වැඩ වැඩි නිසා වෙන්නත් පුළුවන්.. එහෙම නැත්තං වෙන හේතුවක් නිසා වෙන්නත් පුලුවං..

    ගොඩක් එවුන් දැන් එළකිරි එන්නෙ නැත්තෙ මේකෙම එවුන්ගෙ වැරදි නිසා.. ඇත්තටම කලකිරෙනවා.. සමහර එවුන් කසාඳ බැඳලා.. ජොබ් හම්බවෙලා.. ඔය දේවල් නිසා බිසී වෙලා..

    මං නම් පහුගිය ටිකේ ආවෙ නැත්තෙ බූට් එකක් කාලා..

    තව හුඟක් එවුන් අතුරුදන් බං.. හොයන්න ඕන.. මාත් මේ පෙරේදනේ ආයෙම එළකිරි එන්න පටන්ගත්තෙ..
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla

    ඔව් දැන් මේ සයිට් එකේ කිසි වැදගත් දෙයක් නැහැ බන් .
    අපිටත් එන්න අප්පිරියයි දැන් :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් දැන් මේ සයිට් එකේ කිසි වැදගත් දෙයක් නැහැ බන් .
    අපිටත් එන්න අප්පිරියයි දැන් :(
    ඒකනේ.. ඉස්සර ඔහොම නෑ..
    දැන් වැදගත් ත්‍රේඩ් වැටෙන්නෙ නෑ බං.. මොකද වැඩක් වෙන්නෙ නැහැනේ.. තත්පරෙන් දෙකෙන් ත්‍රේඩ් එක යට යනවා.. කවුරුවත් කියවන්නෙ නෑ.. ඔක්කොම ගොන් ආතල් ත්‍රේඩ් ටික බම්ප් කර කර ආතල් ගන්නවා.. ඉතිං මහන්සිවෙලා ත්‍රේඩ් එකක් දාන එකාගෙ වෙලාව අපරාදෙ..