මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචං රෙන්ට් එකට දෙන්න පුලුවන්ද? ඔය සින්ගර් , කීල්ස් වගේ ඒවාට දාන්න බැරිද?
    AC / Power Steering thiyenawa..කූඩුව ඕනේනම් ගහල දෙන්න පුලුවන් ...
    මේක ගෙදර නිකන් තියන් ඉන්න එකත් අපරාදේ වගේ..

    tata-207-original-2017-49260012101.jpg
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    ඕක කීයක් උනාද ?

    තෙල් එහෙම කොහොමද , මාත් ඔය වගේ කැබ් ටයිප් එකක් බලනව , ඕකද හොද නැත්නම් බොලෙරෝ එකක්ක්ද් ?
    ------ Post added on Mar 8, 2026 at 11:25 PM
     
    • Like
    Reactions: LegendWarrior

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    ඕක කීයක් උනාද ?

    තෙල් එහෙම කොහොමද , මාත් ඔය වගේ කැබ් ටයිප් එකක් බලනව , ඕකද හොද නැත්නම් බොලෙරෝ එකක්ක්ද් ?
    ------ Post added on Mar 8, 2026 at 11:25 PM

    meka e kale gatte brand new condition 4000km wage duwala thiyeddi 13.50ta machan. thel karanawa samanyen 12 13 athare wage.
    mage ekenam ac thiyenawa habai. hodata bara adinna puluwan .. uda dunu hinda poddak gassenawa bolero ekath ekka baladdi. repairs nam sahenna adui service eka karanawanam.. poddak dirum enna balanawa ithin indianne.

    pm balanna
    mukuth nane machan
    ------ Post added on Mar 8, 2026 at 11:29 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    oka mage ekak newei bn me jathiye ekak kiyala pennana damme eka.. dan mage eke photos gahanna widihak naane ekai..:yes::yes::yes:

    ඕක අරන් තැඹිලි කපන්න පල ගස් නග්ගන්න එකෙකුත් හොයාගෙන. උට ගහකට 100ක් දුන්නම ඇති.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    ඕක අරන් තැඹිලි කපන්න පල ගස් නග්ගන්න එකෙකුත් හොයාගෙන. උට ගහකට 100ක් දුන්නම ඇති.

    dan nam monawahari karanna hithila thiyenne attatama.. thawa වෙනම ආදායමක් ඕනේ සුද්දා දැන් නම් නැතුව කරන්න බෑ.. තැබිලි කපන්න යන්න ඕනේ නෑ මේක රෙන්ට් එකට දෙන්න බැලුවේ මං කොහොමහරි..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ඕක අරන් තැඹිලි කපන්න පල ගස් නග්ගන්න එකෙකුත් හොයාගෙන. උට ගහකට 100ක් දුන්නම ඇති.
    :ROFLMAO::ROFLMAO: ඉතිරි ටිකට උගේ ..... (එක්කෝ ඕනේ නෑ) . රුපියල් 100 ට තැඹිලි ගස් නගින එකෙක් හම්බ උනොත් අටපට්ටමට දාපන්.
    ඒ රුපියල් 100 දෙන්න ඕනෙත් නෑ බන් ඔකේන් පරණ යකඩ, පොල් කටු, බෝතල් එකතු කරන්න ගියානම්. :lol:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Gihinma tamai ban ahanna wenne. Singer keels wage ten wala nam alutinma ewa ganne. Ehema nettan driverla ekka contractorsla ganne. Telecom, CEB wage ewa balapan. Tender daala ganne. Umbata puluwan nam tea factories walata tea transport karanna daapan. Ekat labayi.
     
    • Like
    Reactions: Inigo Montoya

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    Gihinma tamai ban ahanna wenne. Singer keels wage ten wala nam alutinma ewa ganne. Ehema nettan driverla ekka contractorsla ganne. Telecom, CEB wage ewa balapan. Tender daala ganne. Umbata puluwan nam tea factories walata tea transport karanna daapan. Ekat labayi.

    singer eke yaluwek innawa u heta ahannam kiwwa balanna one..tea factory wala scene ekath thiyenawa neh bolero ehema godak yanawa tea factory wala
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    Gihinma tamai ban ahanna wenne. Singer keels wage ten wala nam alutinma ewa ganne. Ehema nettan driverla ekka contractorsla ganne. Telecom, CEB wage ewa balapan. Tender daala ganne. Umbata puluwan nam tea factories walata tea transport karanna daapan. Ekat labayi.
    මෙහෙම එකක් දැන් නෑ බන්. :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    මචං ෆෝසස් වල ලොකු පෝස්ට් වල උන්ගෙ කන්ටැක්ට්ස් තියනවනම් ෆෝසස් වලට දාගන්න පුලුවන් වාහන. මාසෙට හොද ගානක් ගන්න පුලුවන්. අවුරුද්දක්ට කන්ට්‍රැක්ට් ගහන්න ඕන දන්න විදිහට. අවුරුදු පතා ආය අලුත් කරන් යන්න පුලුවන්ලු කන්ට්‍රැක්ට් එක. නඩත්තු ටිකත් උන්ම කරනවලු. හැබැයි වාහනේ නම් ඉතිං ටිකක් කනවලු. පරිස්සමෙන් පාවිච්චි කරන්නෙ නැල්ලු. සල්ලි හොයන එක නම් ටාගට් එක දාපන්. අවුරුදු පහෙන් ඔය වර්ගෙ බ්‍රෑන්ඩ් නිව් සිංගල් කැබ් දෙකක විතර ගාන හොයන්න පුලුවන් නෙහ් බං. ඊටපස්සෙ ඉතිං අරුන් පට්ට ගහලා ඉවරවෙලා හම්බෙන වාහනෙත් අඩුවට විකුණලා දාපන්
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    Might sound silly but I wanted to suggest using it for tourism - Wild life safaris..

    I remember paying Rs 1,500 or Rs 5,000 back in 2012 for a tour in Udawalawe, on one of those, single cabs..

    U could modify the cabin with 2 front facing seats and the metal frame with cover..

    I thought that UK photographer girl, featured here, traveled in a Toyota Landcruiser dual cab and the ground clearance is different for single and dual cabs I believe..

    But Insurance obviously must be high + the driver..
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඕක කීයක් උනාද ?

    තෙල් එහෙම කොහොමද , මාත් ඔය වගේ කැබ් ටයිප් එකක් බලනව , ඕකද හොද නැත්නම් බොලෙරෝ එකක්ක්ද් ?
    ------ Post added on Mar 8, 2026 at 11:25 PM
    Bolero. Tata බඩු ගිනි ගණන්. එන්ජිමක් ඕවහෝල් කරන්න සැහෙන ගානක් යයි කොම්පැනි. හැබයි ඔරිජිනල් බඩු එළියේ ඊට වඩා අඩුවට තියෙනවා. 207 එකෙයි Telcoline එකෙයි එන්ජින් දෙකක් එන්නේ. ටර් බො එක කම්පැනි ලක්ෂ 2.5 විතර වෙනවා එළියේ 1-1.5 වගේ වෙනවා. ටාටා හොදයි අවුල බඩු ගනන්.
    හොද බෝලේරෝ එකක් හම්බුනොත් එකට යන්න. හැබැයි ජපන් වලට සාපේක්ෂව බෝලේරෝ වල දිරුම් හා එන්ජින් රිපෙයාර් එන ප්‍රවනතාවය වැඩි. ජපන කිලෝමීටර් ලක්ෂ 2.5-3ක් යනවා නම් මේවල ලක්ෂයයි 1.5 වගේ. එකයි ගොඩක් අය බ්රෑන්ඩ් නිව් අරන් ඒ ගාන දුවල දෙන්නේ. ගන්නකොට තට්ටුව දිරුම් තිබ්බට කමක් නෑ ආයේ ගහන්න පුළුවන්, නැත්තම් අලුතින් තියන්න පුළුවන්. එන්ජින්, රඅනින්, කැබින්, +චැසි බලල හොද එකක් සෙට්වුනොත් ගන්න. කොටු ලයිට් පරණ ගියර් 4 පිකප් හොදට කදු අදිනවා. අලුත් මුණ ගියර් 5 ස්මූත් තැන්නට හොදයි. පරණ ජීප් මුණත් හොදයි හැබැයි පරණයි හදපු එකක් ඒ බජට් එකට සෙට් නම් ඔකේ. මේවල බිග් බෝලේරෝ කියල ට්‍රිම් ලෙවල් එකක් අවා ඒක උඩ දුනු. උඩ දුනු හොදයි හොදට බර දාන්න පුළුවන්. බෝලේරෝ බ්‍රෑන්ඩ් නිව් යන්න පුළුවන් නම් හොදයි. හැබැයි අලුත් එක දැන් 50යි ඒ ගානට වටින්නේ නම් නැහැ. 2025 අලුත් බෝලේරෝ එක එන්නේ උඩ දුනු. 4wd ඕනෙනම් - purpose එක අනුව තමා, පරණ බෝලේරෝ එකේ 4wd එකක් ආවා. ඒක මරු. තව ඇතැම් සෆාරි දුවන අය ජපන් පාර්ට්ස් දාල 4wd කන්වර්ට් කරන් තියෙනවා. හැබැයි ඉතින් මොක වුනත් ඉන්දියන් දිරුම් එනවා ඒක තමයි අවුල.
    ඔබේ පාවිච්චියට හා පොඩි බිස්නස් එකකට නම් Single cab 2wd යනවා නම් මේවට වඩා Hilux LN/RN 85 series, Isuzu D Max, Datsun King Cab හොදයි. නැතිනම් බෝලේරෝ.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සති අන්තේ පත්තර වල ඇඩ් දාලා තියෙනවා එක එක කොම්පැනි වලින් වාහන ඉල්ලල.

    මම පත්තරේ දැක්කොත් මෙතැන දාන්නම් එහෙම ඉල්ලපුවා
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මචං රෙන්ට් එකට දෙන්න පුලුවන්ද? ඔය සින්ගර් , කීල්ස් වගේ ඒවාට දාන්න බැරිද?
    AC / Power Steering thiyenawa..කූඩුව ඕනේනම් ගහල දෙන්න පුලුවන් ...
    මේක ගෙදර නිකන් තියන් ඉන්න එකත් අපරාදේ වගේ..

    View attachment 263476
    පොඩි කොම්පැනි බලන්න. නැතිනම් සෆාරි. ලොකු අය බොහෝවිට බ්‍රෑන්ඩ් නිව් ගන්නේ. නමුත් හොයල බලන්න මම ඇඩ් දැකලා තියෙනවා රෙන්ට් එකට ඉල්ලලා.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    d
    මචං ෆෝසස් වල ලොකු පෝස්ට් වල උන්ගෙ කන්ටැක්ට්ස් තියනවනම් ෆෝසස් වලට දාගන්න පුලුවන් වාහන. මාසෙට හොද ගානක් ගන්න පුලුවන්. අවුරුද්දක්ට කන්ට්‍රැක්ට් ගහන්න ඕන දන්න විදිහට. අවුරුදු පතා ආය අලුත් කරන් යන්න පුලුවන්ලු කන්ට්‍රැක්ට් එක. නඩත්තු ටිකත් උන්ම කරනවලු. හැබැයි වාහනේ නම් ඉතිං ටිකක් කනවලු. පරිස්සමෙන් පාවිච්චි කරන්නෙ නැල්ලු. සල්ලි හොයන එක නම් ටාගට් එක දාපන්. අවුරුදු පහෙන් ඔය වර්ගෙ බ්‍රෑන්ඩ් නිව් සිංගල් කැබ් දෙකක විතර ගාන හොයන්න පුලුවන් නෙහ් බං. ඊටපස්සෙ ඉතිං අරුන් පට්ට ගහලා ඉවරවෙලා හම්බෙන වාහනෙත් අඩුවට විකුණලා දාපන්
    මට මේ දැන් මතක් උනේ එහා ගෙදර අයියා ඉන්නවා navy eke.. පොඩ්ඩක් කතා කරල බලන්න ඕනේ මචං.. උබ කියන සීන් එක කරන්නම තමා මාත් බැලුවේ මචං.. මේකෙන් එන ගානකින් පොඩි ලීස් එකක් ගෙවන්න වෙන වාහනේකට.. මොකද ගෙදර ගමන් වලට මේක හරියන්නේ නෑනේ

    පොඩි කොම්පැනි බලන්න. නැතිනම් සෆාරි. ලොකු අය බොහෝවිට බ්‍රෑන්ඩ් නිව් ගන්නේ. නමුත් හොයල බලන්න මම ඇඩ් දැකලා තියෙනවා රෙන්ට් එකට ඉල්ලලා.
    ඔව් මචං මං බලන්නම් .. පත්තර ගැනෙන්නේ නෑ දැන් එකයි සීන් එක
    සති අන්තේ පත්තර වල ඇඩ් දාලා තියෙනවා එක එක කොම්පැනි වලින් වාහන ඉල්ලල.

    මම පත්තරේ දැක්කොත් මෙතැන දාන්නම් එහෙම ඉල්ලපුවා
    එලකිරි මචං .. තැන්ක් යූ දැන් පත්තර ගැනෙන්නෙම නෑ බං
    ------ Post added on Mar 9, 2026 at 8:45 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,991
    13,894
    113
    126
    Hogwarts
    මචං ෆෝසස් වල ලොකු පෝස්ට් වල උන්ගෙ කන්ටැක්ට්ස් තියනවනම් ෆෝසස් වලට දාගන්න පුලුවන් වාහන. මාසෙට හොද ගානක් ගන්න පුලුවන්. අවුරුද්දක්ට කන්ට්‍රැක්ට් ගහන්න ඕන දන්න විදිහට. අවුරුදු පතා ආය අලුත් කරන් යන්න පුලුවන්ලු කන්ට්‍රැක්ට් එක. නඩත්තු ටිකත් උන්ම කරනවලු. හැබැයි වාහනේ නම් ඉතිං ටිකක් කනවලු. පරිස්සමෙන් පාවිච්චි කරන්නෙ නැල්ලු. සල්ලි හොයන එක නම් ටාගට් එක දාපන්. අවුරුදු පහෙන් ඔය වර්ගෙ බ්‍රෑන්ඩ් නිව් සිංගල් කැබ් දෙකක විතර ගාන හොයන්න පුලුවන් නෙහ් බං. ඊටපස්සෙ ඉතිං අරුන් පට්ට ගහලා ඉවරවෙලා හම්බෙන වාහනෙත් අඩුවට විකුණලා දාපන්
    Forces wala tikak uda rank wala inna un unge wahana daganna ban godak welawata
     
    • Like
    Reactions: Mr UNKNOWN