මගේ සිංහල රැප් එකක් ....අවංක අදහස් වටිනවා

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
මගේ සිංහල රැප් එකක් ....අවංක අදහස් වටිනවා

මගේ සිංහල රැප් එකක් ....අවංක අදහස් වටිනවා

හොඳ නරක ඕනේ දෙයක්....මේක එක දවසින් කලේ ...mixing ,voice balance පොඩ්ඩක් ගණන් ගන්න එපා




ගත්තේ ඉඩක් බලන් ඉන්න ගෙවා දමපු කාලය
මගෙත් නොවන මමත්වේ ගෙවා දමපු කාලය
පටන් ගන්න අලුත් දෙයක් හිතේ තිබුන ලොකු බයක්
යටත් කරන් ගෙවා දැමුවා ලැබුණ තරුණ දිවිය

මිලක් නොමැත මිනිස් ලොවේ පලක් නොදෙන අයට
ඉලක්කයක් නොදැන ගොසින් ඉමක් සොයනු කිමට
වරක් ගෙවා නැවත ගන්න නොහැකි දෙයක් බවට
හිතට ආවේ පමා වෙලා කලින් කරපු පවට

වෙනස් වෙන්න දරා ගන්න ,හදනවා මන් උත්සහයක්
නිදහස් ආරේ ජිවිතේ , නොදැන ගියොත් විපාකයක්
පුහුණු වෙන්න වරක් පමණ ලියන්න එක චේදයක් (ජිවිතේ)
මාතෘකාව ජිවිතේ ,තමන් වෙන්න ගුරුවරයෙක්

යොවුන් හැගුම් ,තරුණ ජවය පවතින සුළු කාලයයි
මතට වැටි මුලා වෙලා ගෙවන්නේ සුළු කාලයයි
අකාලෙමයි, නහින්න වෙයි ,ගෙවන්නෙම ව්පාකයයි
තනි වුනාම ලොව දකිද්දී දැනෙන්නේ හරි වේදනයි
 
Last edited:
  • Like
Reactions: guyzon and Hinna