මගේ සිත වෙනස් වුනා..මොකෝ කරන්නේ.?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මගේ සිත වෙනස් වුනා..මොකෝ කරන්නේ.?

    මේකයි සබ්ජෙක්ට් එක මචන් මම හොන්ඩා ඩියෝ බයික් එක බලන්න ගියා බදුල්ලට ඔන්න ගිහිල්ලා බලන් ඉන්න ගමන් ඔක්කොම කතාකරගෙන කොන්ෆොර්ම් කරලා ආවා..

    422870.jpg


    ගාන 196,000 :growl:ටැ‍ස් එක නිසා
    ඊට කලින් 14,0000 :(වෙලාව තමා





    ඉතින් ඕම එන ගමන් ඉස්සහරහා ලොකු සෝ රූම් එකක් තිබ්බ බයික් ටික දාලා එතන ඉටපු එක්කෙනා අපිව ඒක අස්සට කැදවගෙන ගියා..ඔන්න මචන් ඔතන ගියාම TVS WEGO බයික් සෙට් එක දාලා තිබ්බ අෆ්ෆා ඒක දැක්කා ගමන් ඒකට හිත ගියා....:rofl::rofl::rofl:ඒකත් වයිට් කලර් එක..:love:

    WEGO-White.jpg

    :rolleyes:
    දැන් අවුල මට තෙරෙන්නේ නෑ මොනවද කරන්නේ කියලා අනේ මචන්ස්ලා ලාස්ට් ඩිසිසන් එකක් දෙන්නකෝ..ලොකු උදව්වක්
    :yes:

    ගාන 22,0000
    :(
    තව එකක් තියනව ලයිට් යූස් 180.000 ක් ඉල්ලනවා
    :confused:


    PICS TIKAK
    05-TVS-WEGO.jpg


    10-TVS-WEGO.jpg

    08-TVS-WEGO.jpg

    09-TVS-WEGO.jpg

    03-TVS-WEGO.jpg


    TVS Wego Specifications:

    ENGINE
    Engine 4- Stroke single Cylinder Forced Air Cooled, OHC Displacement 109.7 CC Max Power 8 PS @ 7500 RPM Max Torque 8 NM @ 5500 RPM Transmission V-matic Ignition Self / Kick

    CHASSIS
    Frame High rigidity Under Bone type Dimensions 1834 X 640 X 1115 MM (lxbxh) Wheel Base 1275 MM Ground Clearance 145 MM

    ELECTRICALS
    Battery 12V, 4 AH Maintenancefree Head Lamp 12V 35W / 35 Halogen Tail / Stop Lamp 12V LED lamp with optical guide

    SUSPENSION
    Front In-Line Telescopic suspension Rear Unit swing spring loaded hydraulic damper

    TYRE SIZE
    Front 90/90 – 12 Rear 90/90 – 12

    BRAKES
    Front Drum, 130 mm dia Rear Drum, 130 mm dia

    FULE TANK
    Capacity 5 liters

    තෑන්ක්ස් බම්ප් එකක් හරි දාලා යන්ට ...
    :)


    ඒ වගේම හොන්ඩා අලුත් එකත් බලන්නකෝ අන්තිම ඩිසිසන් එකක් දෙන්ට යාලුවනේ..:( මේක තාම ලංකාවට ඇවිල්ලා නෑ...:(


    New-Honda-Dio-Moto-Scooter-front-angle-image.jpg


    New-Honda-Dio-Moto-Scooter-rear-angle-image.jpg


    New-Honda-Dio-clay-model-image.jpg


    newhondadiolaunched_1_560x420.jpg


    new-honda-dio-review-roadtest_560x420.jpg


    Code:
    http://www.zigwheels.com/reviews-advice/reviews/2012-honda-dio-first-ride/12190/1

    මේකටත් මට පුදුමා කාර ආසාවක් තියන්නේ ;) මැක්සා නේද.
    අන්තීමේට මොකක්ද හොද.??

    01.HONDA OLD
    02.TVS WEGO
    03.HONDA DIO NEW 2012

     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රත්තරන්ව contact කරන්ඩ බලන්ඩ ඒකා bike ගිලපු පොරණේ :)

    මචං එයා මේ දවස් ටිකේ නෑ නේ.......:confused::confused:තෑන්ක්ස් මචං :D:D:Dඉතින් මචං කොහොමද ගොඩාක් කාලෙකින් :D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒකා තම මචන් හැමදාම එන්ඩ විදියක් නෑ ආවත් comment එකක්වත් දණ්ඩ වෙලාවක් නෑ:)

    ඒක ඇත්ත ඉස්සර වගේ ෆ්‍රිරි නෑ.. නේ නෙද.?:yes::yes:මෙහෙමත් එන ලොකු දෙයක්;)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    muslim balla

    මුස්ලිම් බල්ලා කියලා බල්ලෙක් ඉන්නවද මං දන්න තරමින් නෑ..පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඒම ඉන්නවද බට් වෙන එක එක ජාතියේ බල්ලෝ නම් ඉන්නවා....:D:D:D

    බම්ප්


    එල
    graphics-3d-smileys-313328.gif
    [/URL][/IMG]
    තෑන්ක්ස් මචං:):)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උයාට ඔය දෙකම හරි යන්නේ නැ.....ගොන් කරත්තයක් ගනින්...එතකොට උබේ බෙහෙත් කුප්පි ටිකක් පස්සෙන් තියන යන පුළුවන් :P

    ඉස්සෙලාම උයාගේ ගෙදරට තමා එන්නේ ගොන් කරත්තය අරන්.....:P:Pඋයාව එක්කන් යන්න....:rofl::rofl::rofl:උයාට ජොබ් එකක් නැති එකේ බිස්නස් එකක් කරන්න ගොන් කරත්තයක් අරන් දෙන්නම් බිස්නස් එකක් පටන් ගන්න......;);)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය බයික් එක ගැහැණු ළමයෙකුට හරි වයසක කෙනෙකුට හරි ඉතින් කොයි විදියේ කෙනෙක්ද?:rolleyes:
     

    Mozilla

    Well-known member
  • ඉස්සෙලාම උයාගේ ගෙදරට තමා එන්නේ ගොන් කරත්තය අරන්.....:P:Pඋයාව එක්කන් යන්න....:rofl::rofl::rofl:උයාට ජොබ් එකක් නැති එකේ බිස්නස් එකක් කරන්න ගොන් කරත්තයක් අරන් දෙන්නම් බිස්නස් එකක් පටන් ගන්න......;);)

    :eek: උයා එක්ක බිස්නේස් කලොත් මට රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ...:frown:දන ඔයාගේ කඩේ කොතනද තියෙන්නේ?:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපෝ බං මේක හොදා ගෑණුන්ට පදින්න.... ගනින්කෝ ඔච්චරටම TVS වලට ආසා නම් ඈපාචියක්.... :P
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    උයාට ඔය දෙකම හරි යන්නේ නැ.....ගොන් කරත්තයක් ගනින්...එතකොට උබේ බෙහෙත් කුප්පි ටිකක් පස්සෙන් තියන යන පුළුවන් :P

    aniwa