ඔය බයික් එක ගැහැණු ළමයෙකුට හරි වයසක කෙනෙකුට හරි ඉතින් කොයි විදියේ කෙනෙක්ද?![]()


උයා එක්ක බිස්නේස් කලොත් මට රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ...
දන ඔයාගේ කඩේ කොතනද තියෙන්නේ?
![]()
එන්නවත් එපා මං කිව්වේ තනියෙන් ඔයාට කරන්න කියලා,.






අපෝ බං මේක හොදා ගෑණුන්ට පදින්න.... ගනින්කෝ ඔච්චරටම TVS වලට ආසා නම් ඈපාචියක්....![]()


බම්ප්

බලමු අඩු වෙයි මං ඉතන්නේ...

අපෝ බං මේක හොදා ගෑණුන්ට පදින්න.... ගනින්කෝ ඔච්චරටම TVS වලට ආසා නම් ඈපාචියක්....![]()




uba kiyanne lagadima aiyth tax adu karai kiyalada..![]()

මමත් හොද වෙලාවට බයික් එකක් අරන් දා ගත්තා නැත්තම් බයික් එකක් කියන එන හීනයක් තමයි

ගමයා;12774263 said:ඔව් බන් ආයේ කපේට අඩු වෙන්නේ නෑමමත් හොද වෙලාවට බයික් එකක් අරන් දා ගත්තා නැත්තම් බයික් එකක් කියන එන හීනයක් තමයි
![]()

බොහෝම ස්තුතියි යාලුවනේ..: