මචන් ස් ටොපික් එකෙ හොන්ඩා අලුත් එකත් දැම්මා ඒකත් බලලා මට කියන්න මොකක්ද හොද කියලාබොහෝම ස්තුතියි යාලුවනේ..:
![]()
බයික් දෙකම පැදලා බලපන් හොද එක ගනින් මගේ කැමැත්ත තියෙන්නේ හොණ්ඩා ඩියෝ එකට
මචන් ස් ටොපික් එකෙ හොන්ඩා අලුත් එකත් දැම්මා ඒකත් බලලා මට කියන්න මොකක්ද හොද කියලාබොහෝම ස්තුතියි යාලුවනේ..:
![]()
සිරාජ් සිරාවටමද අහන්නේ..මචන් ස් ටොපික් එකෙ හොන්ඩා අලුත් එකත් දැම්මා ඒකත් බලලා මට කියන්න මොකක්ද හොද කියලාබොහෝම ස්තුතියි යාලුවනේ..:
![]()

බම්ප්

bump



wego patta ban
TVS නම් ගන්න එපා බන්

කින්ඩියට කියන්න එපා සුදු...ගමයා;12774227 said:ස්කුටර් ගන්න එපා

මචන් හීරෝ හොන්ඩා එක ගත්තොත් උබ අනාතයි...මොකද ඔය මොඩ්ල් එක Repair කරන්න ගිහාම එල්ලිලා මැරෙන්න හිතෙනවා...


මං ඉතනවා මචං.uba kiyanne lagadima aiyth tax adu karai kiyalada..![]()















macho den oya bike eka ganan vedi nedda banz
198000k kiyanne bara gaanakne
oka 140000 thiyena kota nam vatinanava
echchara penumak nehe banz
hebeyi oka padina eka hari lesiyi
kisi prashnayak nehe athal eke padina eka thamai thiyenne
hebeyi genu bike ekak kiyala kastiya kiyayi
oya kisima scooter ekaka macho gathiya nehe
wego ekata vada man kemathi honda dio ekata
man oya dekama bala bala idala discover 125 ekak gaththa
ubata salli prashnayak nethnam ganin
ochchara viyadam karana eke brand new ekakma ganin
second hand nogena
මාර ආතල් වෙන ගෙදර කට්ටිය බය වෙනවා ලොකු බයික් එකක් අරන් දෙන්න...



yeah...man laga thiyenne okak...180 cc white...patta bande...![]()

ගමයා;12774263 said:ඔව් බන් ආයේ කපේට අඩු වෙන්නේ නෑමමත් හොද වෙලාවට බයික් එකක් අරන් දා ගත්තා නැත්තම් බයික් එකක් කියන එන හීනයක් තමයි
![]()


ඔව් මචං හීනයක් තමා...







අනේ මන්දා බන් ,,,,,,,,,,දෙකම එල
එත් මම නම් හොන්ඩ එකට කැමති ......................

එලube welawa hodai...![]()


උබ ඔටුවෙක්ව ගනින් බන්. උබට මොන බයික්ද. ඔටුවෙක් හොයාගන්න බැරිනම් අපේ කුවේට් ගයාන්ව contact කරපන් ඌ දෙයි එකෙක්ව.![]()

බයික් දෙකම පැදලා බලපන් හොද එක ගනින් මගේ කැමැත්ත තියෙන්නේ හොණ්ඩා ඩියෝ එකට
නෑ බොරුවාට.....සිරාජ් සිරාවටමද අහන්නේ..![]()
නැතුව.....
moka apiva penene neththe??

ඔය පේන්නේ
එල

machan oya ganata discovery akak ganinko
