මගේ සිත වෙනස් වුනා..මොකෝ කරන්නේ.?

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචන් ස් ටොපික් එකෙ හොන්ඩා අලුත් එකත් දැම්මා ඒකත් බලලා මට කියන්න මොකක්ද හොද කියලා:) බොහෝම ස්තුතියි යාලුවනේ..::)

    බයික් දෙකම පැදලා බලපන් හොද එක ගනින් මගේ කැමැත්ත තියෙන්නේ හොණ්ඩා ඩියෝ එකට
     
    • Like
    Reactions: sirajstc

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් ස් ටොපික් එකෙ හොන්ඩා අලුත් එකත් දැම්මා ඒකත් බලලා මට කියන්න මොකක්ද හොද කියලා:) බොහෝම ස්තුතියි යාලුවනේ..::)
    සිරාජ් සිරාවටමද අහන්නේ.. :rolleyes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බම්ප්
    :)

    :)

    :rofl::rofl:

    Bump-620x303.png
    :):):):D

    tx kollo
    wego patta ban

    oya use karanawada.??
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    TVS නම් ගන්න එපා බන්

    ඇයි ඒම කියන්නේ.?:baffled:
    ගමයා;12774227 said:
    ස්කුටර් ගන්න එපා
    කින්ඩියට කියන්න එපා සුදු...:rofl:

    මචන් හීරෝ හොන්ඩා එක ගත්තොත් උබ අනාතයි...මොකද ඔය මොඩ්ල් එක Repair කරන්න ගිහාම එල්ලිලා මැරෙන්න හිතෙනවා...

    ඕම සබ්ජෙක්ට් එකක් තියනවා....:(:(

    uba kiyanne lagadima aiyth tax adu karai kiyalada..:no:
    මං ඉතනවා මචං.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    macho den oya bike eka ganan vedi nedda banz
    198000k kiyanne bara gaanakne
    oka 140000 thiyena kota nam vatinanava
    echchara penumak nehe banz

    hebeyi oka padina eka hari lesiyi
    kisi prashnayak nehe athal eke padina eka thamai thiyenne
    hebeyi genu bike ekak kiyala kastiya kiyayi
    oya kisima scooter ekaka macho gathiya nehe

    wego ekata vada man kemathi honda dio ekata
    man oya dekama bala bala idala discover 125 ekak gaththa
    ubata salli prashnayak nethnam ganin
    ochchara viyadam karana eke brand new ekakma ganin
    second hand nogena

    මචං තෑන්ක්ස් උදව්වට ඔයා කියන කතාව හරි ඔය විගෝ ඔක්කොම ලේඩිස් පෙනුමක් තියන්නේ බට් හොන්ඩා එකේ ඒම නෑ....ඒකයි මචං පොඩ්ඩක් ඉවසලා ඉන්නඒ ටැස් එක අඩු කරන කං
    යා පදින්න ලේසියි :)මාර ආතල් වෙන ගෙදර කට්ටිය බය වෙනවා ලොකු බයික් එකක් අරන් දෙන්න...:rofl::rofl:

    අලුත් එක දැක්කද.? :):)

    yeah...man laga thiyenne okak...180 cc white...patta bande...:love::love::love::love:

    :)
    ගමයා;12774263 said:
    ඔව් බන් ආයේ කපේට අඩු වෙන්නේ නෑ :no::no:මමත් හොද වෙලාවට බයික් එකක් අරන් දා ගත්තා නැත්තම් බයික් එකක් කියන එන හීනයක් තමයි:):)


    :(:(:(ඔව් මචං හීනයක් තමා...:(:(:(:(:(:(:(:(

    :confused::confused::confused:
    අනේ මන්දා බන් ,,,,,,,,,,දෙකම එල
    එත් මම නම් හොන්ඩ එකට කැමති ......................

    :):)එල

    ube welawa hodai...;)

    :)
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ ඔටුවෙක්ව ගනින් බන්. උබට මොන බයික්ද. ඔටුවෙක් හොයාගන්න බැරිනම් අපේ කුවේට් ගයාන්ව contact කරපන් ඌ දෙයි එකෙක්ව. :lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ;)

    බයික් දෙකම පැදලා බලපන් හොද එක ගනින් මගේ කැමැත්ත තියෙන්නේ හොණ්ඩා ඩියෝ එකට

    dio eke aluth eka taama ewulla ne..balamu
    සිරාජ් සිරාවටමද අහන්නේ.. :rolleyes:
    නෑ බොරුවාට.....:P නැතුව.....:frown:

    moka apiva penene neththe??


    ;);)ඔය පේන්නේ


    ;);)එල

    :confused::confused: