මගේ සින්හල වීඩියෝ ටියුටොරියල්, පරිගනක ගැ&#3505

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    මචං මේ අනික් එකා දිලීපයා නේ ?? මන් ඌව දන්නවා.ඌ අර ජාවා ඉන්ස්ටිටියුට් එකෙ එකෙක්. ඉන්ස්ටිටියුට් එක අවුල් උනාට මූ වගෙ වැඩ්ඩොත් ඒකෙන් බිහිවෙනවා හැබැයි .එල වැඩක් මොනවා උනත් .දිගටම කරපන් මචං නතර නොකර​
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    youtube-subscribe-button-2.png


    Onna kala
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    නියම වැඩක්...... ඉදිරියටම යං

    thanks

    නියමයි කොල්ලෝ ජය වේවා!
    :)

    thanks
    jaya wewa

    ela machan :D

    thanks

    niyamai.. good luck machan. :D

    thanks mchn

    නියම වැඩක්...... ඉදිරියටම යං

    elass

    Congrats mcn..!

    thanks mchn

    subscribed

    thanks

    elakiri wedak..
    rep..

    thanks

    නියම වැඩක්

    thanks


    :)

    ela macn tnxx digatama dpan

    elass

    thanks bro

    welcome bro


    elass

    onna channel ekata sub kara!
    Jaya wewa!!

    thanksss

    bump rep++

    thanks

    හොද වැඩක් .සුබපතනවා

    thanks


    elass

    elaz machan.

    jaya wewa!!

    udata

    elass

    great Job machan..... digatama karagena palayan.....:):)

    aniwa bro, thanks


    thanks

    මචං මේ අනික් එකා දිලීපයා නේ ?? මන් ඌව දන්නවා.ඌ අර ජාවා ඉන්ස්ටිටියුට් එකෙ එකෙක්. ඉන්ස්ටිටියුට් එක අවුල් උනාට මූ වගෙ වැඩ්ඩොත් ඒකෙන් බිහිවෙනවා හැබැයි .එල වැඩක් මොනවා උනත් .දිගටම කරපන් මචං නතර නොකර​

    heh he ow ow
    patta wedakarayek tama


    thanks

    youtube-subscribe-button-2.png


    Onna kala

    thanks
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මායි යාලුවෙකුයි එකතු වෙලා පොඩි වැඩක් පටන් ගත්තා
    සින්හල විඩියෝ ටියුටොරියල් සීරීස් එකක් යූටියුබ් එකේ
    මෙකේ අපි දැනට arduino සහ කම්පියුටර් හාඩ්වෙයා ගැන බේසික් ටිකක් කවර් කරල තියෙන්නෙ
    කම්පියුටර් හාඩ්වෙයා සයිඩ් එක උගන්වන්නෙ මම
    දැනට පරිගනකයේ කොටස් අඳුනාගැනීම ඉඳන් රැම් එකේ අවුලක් තිබ්බොත් හඳුනාගෙන ගොඩ දාගන්නෙ කොහොමද, හාඩ් එකේ අවුලක් අඳුනගන්නෙ කොහොමද වගේ ටිකක් කවර් කරල තියෙන්නෙ
    මගේ යාලුවගෙ විඩියෝ ටික නම් ප්‍රොෆෙශනල් මට්ටමේ තියෙනවා මම නම් ඉතින් ගෙදර කතා කරනව වගේ කියෝන ටිකක් තියෙන්නෙ, ඉස්සරහට හදන විඩියෝ ටික නම් මීට වඩ හොඳට එයි
    බලල හොඳ නරක කියන්න
    මොන හරි අලුත් දෙයක් හැමෝටම ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා මේ ටිකෙන්
    තව ඉස්සරහට අපි ගේම් රිවීව්ස්, ප්‍රොග්‍රැමින් ඉඳන් හයිකින්, ගන් රිවීව් දක්වා යන්න ඉන්නවා
    එහෙනම් ජය වෙවා

    :):):)

    https://www.youtube.com/watch?v=f2B9o4WdhuI



    https://www.youtube.com/watch?v=TpD_-t9dBJ0



    https://www.youtube.com/watch?v=nQwyO7rsCmc



    https://www.youtube.com/watch?v=UXrL-X8h1z0



    arduino series එක

    https://www.youtube.com/playlist?list=PLZatEASB3FSKth26VZXKPBI3Hz5MLlZ7N

    https://www.youtube.com/watch?v=NznYtQ9r3Zk



    ආසාවක් ආව නම් සබ්ස්ක්‍රයිබ් කරන්න

    https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA



    මගේ වෙනත් ත්‍රෙඩ්ස්

    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
    දියුනු වෙන හැටි II - computer shop
    දියුනු වෙන හැටි - 3
    දියුනු වෙන හැටි - 4
    රු 10000 ට පටන් ගන්න පුළුවන් business
    other threads


    13726784_1048269655209293_3779050040407394779_n.png



    උඹගේ චැනල් එක හොඳ තනකට එනවා , බලන්න හිතෙන විදියට කරලා තියනවා. ගූඩ් ලක්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උබේ චැනල් එකනම් එල. මගේ වීඩියෝ සයිට් එකක් තියෙනවා එකේ දැම්මා මම උබේ වීඩියෝ 5-6 එත් උබ එල කිරි Member කෙනක් කියලා දැනම් හිටියේ නැහැ.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    උබේ චැනල් එකනම් එල. මගේ වීඩියෝ සයිට් එකක් තියෙනවා එකේ දැම්මා මම උබේ වීඩියෝ 5-6 එත් උබ එල කිරි Member කෙනක් කියලා දැනම් හිටියේ නැහැ.

    ade dakket na
    mokakda mchn umbe site eka?

    congrz bro

    thanks bro


    thanks


    thanks


    elas


    elas

    නියම වැඩක් .දිගටම කරගෙන යමු . අපේ උපරිම සහය .

    :):):):):yes:

    thanks bro