මචං මේ අනික් එකා දිලීපයා නේ ?? මන් ඌව දන්නවා.ඌ අර ජාවා ඉන්ස්ටිටියුට් එකෙ එකෙක්. ඉන්ස්ටිටියුට් එක අවුල් උනාට මූ වගෙ වැඩ්ඩොත් ඒකෙන් බිහිවෙනවා හැබැයි .එල වැඩක් මොනවා උනත් .දිගටම කරපන් මචං නතර නොකර
නියම වැඩක්...... ඉදිරියටම යං
නියමයි කොල්ලෝ ජය වේවා!
![]()
ela machan![]()
niyamai.. good luck machan.![]()
නියම වැඩක්...... ඉදිරියටම යං
Congrats mcn..!
subscribed
elakiri wedak..
rep..
නියම වැඩක්

ela macn tnxx digatama dpan
thanks bro
ela ela
onna channel ekata sub kara!
Jaya wewa!!
bump rep++
හොද වැඩක් .සුබපතනවා
Elaz...!
elaz machan.
jaya wewa!!
udata
great Job machan..... digatama karagena palayan.....
Bump
මචං මේ අනික් එකා දිලීපයා නේ ?? මන් ඌව දන්නවා.ඌ අර ජාවා ඉන්ස්ටිටියුට් එකෙ එකෙක්. ඉන්ස්ටිටියුට් එක අවුල් උනාට මූ වගෙ වැඩ්ඩොත් ඒකෙන් බිහිවෙනවා හැබැයි .එල වැඩක් මොනවා උනත් .දිගටම කරපන් මචං නතර නොකර
bump
![]()
Onna kala
මායි යාලුවෙකුයි එකතු වෙලා පොඩි වැඩක් පටන් ගත්තා
සින්හල විඩියෝ ටියුටොරියල් සීරීස් එකක් යූටියුබ් එකේ
මෙකේ අපි දැනට arduino සහ කම්පියුටර් හාඩ්වෙයා ගැන බේසික් ටිකක් කවර් කරල තියෙන්නෙ
කම්පියුටර් හාඩ්වෙයා සයිඩ් එක උගන්වන්නෙ මම
දැනට පරිගනකයේ කොටස් අඳුනාගැනීම ඉඳන් රැම් එකේ අවුලක් තිබ්බොත් හඳුනාගෙන ගොඩ දාගන්නෙ කොහොමද, හාඩ් එකේ අවුලක් අඳුනගන්නෙ කොහොමද වගේ ටිකක් කවර් කරල තියෙන්නෙ
මගේ යාලුවගෙ විඩියෝ ටික නම් ප්‍රොෆෙශනල් මට්ටමේ තියෙනවා මම නම් ඉතින් ගෙදර කතා කරනව වගේ කියෝන ටිකක් තියෙන්නෙ, ඉස්සරහට හදන විඩියෝ ටික නම් මීට වඩ හොඳට එයි
බලල හොඳ නරක කියන්න
මොන හරි අලුත් දෙයක් හැමෝටම ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා මේ ටිකෙන්
තව ඉස්සරහට අපි ගේම් රිවීව්ස්, ප්‍රොග්‍රැමින් ඉඳන් හයිකින්, ගන් රිවීව් දක්වා යන්න ඉන්නවා
එහෙනම් ජය වෙවා
https://www.youtube.com/watch?v=f2B9o4WdhuI
https://www.youtube.com/watch?v=TpD_-t9dBJ0
https://www.youtube.com/watch?v=nQwyO7rsCmc
https://www.youtube.com/watch?v=UXrL-X8h1z0
arduino series එක
https://www.youtube.com/playlist?list=PLZatEASB3FSKth26VZXKPBI3Hz5MLlZ7N
https://www.youtube.com/watch?v=NznYtQ9r3Zk
ආසාවක් ආව නම් සබ්ස්ක්‍රයිබ් කරන්න
https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA
![]()
මගේ වෙනත් ත්රෙඩ්ස්
දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
දියුනු වෙන හැටි II - computer shop
දියුනු වෙන හැටි - 3
දියුනු වෙන හැටි - 4
රු 10000 ට පටන් ගන්න පුළුවන් business
other threads
![]()
උබේ චැනල් එකනම් එල. මගේ වීඩියෝ සයිට් එකක් තියෙනවා එකේ දැම්මා මම උබේ වීඩියෝ 5-6 එත් උබ එල කිරි Member කෙනක් කියලා දැනම් හිටියේ නැහැ.
congrz bro
tfs bro
bump
BUMP
නියම වැඩක් .දිගටම කරගෙන යමු . අපේ උපරිම සහය .