මගේ සියලුම කො‍ටු සම්පූර්න වී ඇති බව....

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මගේ සියලුම කො‍ටු සම්පූර්න වී ඇති බව....

    excited-girl-smiley-emoticon.gif


    එලකිරි සහෝදර සහෝදරියනි මම මේ අවස්තාවේ ඉතාම සතුටින් ප්‍රකාශ කර සිටිනවා, මගේ සියලුම කො‍ටු සම්පූර්න වී ඇති බව. ඉතින් මම මෙය අවස්තාවක් කරගන්නවා මේ තැනට එන්නට මට සගයෝගය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූති කිරීම සදහා. ස්තූතියි ඔබ සියලු දෙනාටම.


    happy-guys-smiley-emoticon.gif
    happy-guys-smiley-emoticon.gif
    happy-guys-smiley-emoticon.gif