මගේ සිහිනේ සරනා කුමාරි - 2007

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    meke inna un taama jeewt wenwada ban?:LOL:

    මැරිලද කියල ෂුවර් නෑ..හැබැයි මේ කාර් එක නම් ෂුවර් ඉක්මන් එකේ ලක්ෂ 100කට විතර විකුනන්න දාල ඇති අලුත් එකක් වගේ :lol:

    1670001075582.png
     

    nidarsha91

    Well-known member
  • ස්තූති මචන් ඒ සුන්දර අතීතෙට ගෙනිච්චට. මැශින් එකක් හැදුවෙ ඇත්තටම සින්දු අහන්න. මේකට වීඩියෝ එකක් තිබුනෙ නෑ. විනෑම්ප් එකේ ඇහුවෙ. මොකක්ද ඩොට්කොම් කියල මැදින් ඇහුන. රොමේෂ් ලක්ෂාන්ලගෙ යුනීක් මියුසික් කියන්නෙම ඒ කාලෙ වෙනම ලෝකයක්.
     
    • Like
    Reactions: kinkon